කාලය කාදමන නූල්........

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    download.jpg

    බුදු හාමුදුරුවො පිරිනිවන්පාලත් මුන් තාම ඉපදුනු තැන හොයනව. දහමට අනුව ජිවත් වෙන්නෙවත් නෑ , සසර මග කෙටි කරගන්න ඕනත් නෑ................
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    View attachment 110528

    බුදු හාමුදුරුවො පිරිනිවන්පාලත් මුන් තාම ඉපදුනු තැන හොයනව. දහමට අනුව ජිවත් වෙන්නෙවත් නෑ , සසර මග කෙටි කරගන්න ඕනත් නෑ................

    ධර්ම සාකච්ඡා ත්‍රෙඩ් එකක් පටන්ගන්න ප්‍රෙන්. අපි සහභාගි වෙනවා අනිවාර්යෙන්ම....
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මේ කරන්නෙත් ඒකම නොවැ
    IMG_20200718_211732.jpg

    ධර්ම සාකච්ඡා ත්‍රෙඩ් එකක් පටන්ගන්න ප්‍රෙන්. අපි සහභාගි වෙනවා අනිවාර්යෙන්ම....
    ත්‍රේඩ් ඕන නෑ ප්‍රෙන්.පන්සලේ හාමුදුරුවො හමු වෙන්න. වැඩක් නැති දෙයක් අල්ලගෙන කාලය,ධනය,ශ්‍රමය වැය කරන බව කිව්වෙ.
    අනික රාවනා.......
    ------ Post added on Jan 23, 2021 at 2:45 PM
     
    • Like
    Reactions: SLKolla2020

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    View attachment 110529

    ත්‍රේඩ් ඕන නෑ ප්‍රෙන්.පන්සලේ හාමුදුරුවො හමු වෙන්න. වැඩක් නැති දෙයක් අල්ලගෙන කාලය,ධනය,ශ්‍රමය වැය කරන බව කිව්වෙ.
    අනික රාවනා.......
    ------ Post added on Jan 23, 2021 at 2:45 PM
    ධර්ම සාකච්චා හාමුදුරුවොත් එක්ක කරද්දි වැඩකට නැති නූල් නේද දාන්න වෙන්න එතකොට කිරියෙ ? :baffled:
     
    • Like
    Reactions: SLKolla2020

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    View attachment 110528

    බුදු හාමුදුරුවො පිරිනිවන්පාලත් මුන් තාම ඉපදුනු තැන හොයනව. දහමට අනුව ජිවත් වෙන්නෙවත් නෑ , සසර මග කෙටි කරගන්න ඕනත් නෑ................

    siraama kathawa bn

    mun gon meeharak bn sirwatama
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    View attachment 110529

    ත්‍රේඩ් ඕන නෑ ප්‍රෙන්.පන්සලේ හාමුදුරුවො හමු වෙන්න.
    ------ Post added on Jan 23, 2021 at 2:45 PM
    මචන් දැන් කාලේ හාමුදුරුවරු එක්ක ධර්මය සාකච්චා කරන්න පුලුවන්ද?
    අහලා තියන විදිහට ඉස්සර ඕනෑම ප්‍රශ්නයකට(පවුල් ප්‍රශ්න වේවා) යන්නේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් දැණමුතුකම් ටිකක් ගන්න. මේක මගේ අත්දැකීම හැමතැනමත් මෙහෙම නැතුව ඇති ඒ උනාට කතා කරන හැමෝගෙන්ම මේ වගේ උත්තරයක් තමයි එන්නේ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මචන් දැන් කාලේ හාමුදුරුවරු එක්ක ධර්මය සාකච්චා කරන්න පුලුවන්ද?
    අහලා තියන විදිහට ඉස්සර ඕනෑම ප්‍රශ්නයකට(පවුල් ප්‍රශ්න වේවා) යන්නේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් දැණමුතුකම් ටිකක් ගන්න. මේක මගේ අත්දැකීම හැමතැනමත් මෙහෙම නැතුව ඇති ඒ උනාට කතා කරන හැමෝගෙන්ම මේ වගේ උත්තරයක් තමයි එන්නේ.
    එහෙම අවුලක්නම් තියෙනවා බ්‍රෝ. දැන් ඉන්නෙ පන්සලේ තාප්පෙ දාල ඇතුල්වෙන තැන ලොකු තොරණක් ගහගෙන, උපාසක සෙට් එක දබදිව වඩම්මවල, පෙරහැරට ගෙවීමේ ක්‍රමයට නැටුම් කණ්ඩායම් බාර දීල කියක් හරි හොයාගන්න හාමුදුරුවරු තමයි.........
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුදුහාමුදුරුවෝ ඉපදුන තැන හොයාගෙන එතන වැළලිලා තියෙන විශ්ව ශක්තිය පාදගෙන ඒ ආනුභාවයෙන් කට්ටිය දිව්‍ය සැප සම්පත් ලබාගෙන අවසානයේ නිවන් ගියාම මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට හොඳටෝම රිදෙයි :yes: