බුදු හාමුදුරුවො පිරිනිවන්පාලත් මුන් තාම ඉපදුනු තැන හොයනව. දහමට අනුව ජිවත් වෙන්නෙවත් නෑ , සසර මග කෙටි කරගන්න ඕනත් නෑ................
View attachment 110528
බුදු හාමුදුරුවො පිරිනිවන්පාලත් මුන් තාම ඉපදුනු තැන හොයනව. දහමට අනුව ජිවත් වෙන්නෙවත් නෑ , සසර මග කෙටි කරගන්න ඕනත් නෑ................
මේ කරන්නෙත් ඒකම නොවැ
ත්රේඩ් ඕන නෑ ප්රෙන්.පන්සලේ හාමුදුරුවො හමු වෙන්න. වැඩක් නැති දෙයක් අල්ලගෙන කාලය,ධනය,ශ්රමය වැය කරන බව කිව්වෙ.ධර්ම සාකච්ඡා ත්රෙඩ් එකක් පටන්ගන්න ප්රෙන්. අපි සහභාගි වෙනවා අනිවාර්යෙන්ම....
ධර්ම සාකච්චා හාමුදුරුවොත් එක්ක කරද්දි වැඩකට නැති නූල් නේද දාන්න වෙන්න එතකොට කිරියෙ ?View attachment 110529
ත්රේඩ් ඕන නෑ ප්රෙන්.පන්සලේ හාමුදුරුවො හමු වෙන්න. වැඩක් නැති දෙයක් අල්ලගෙන කාලය,ධනය,ශ්රමය වැය කරන බව කිව්වෙ.
අනික රාවනා.......
------ Post added on Jan 23, 2021 at 2:45 PM

View attachment 110528
බුදු හාමුදුරුවො පිරිනිවන්පාලත් මුන් තාම ඉපදුනු තැන හොයනව. දහමට අනුව ජිවත් වෙන්නෙවත් නෑ , සසර මග කෙටි කරගන්න ඕනත් නෑ................
මචන් දැන් කාලේ හාමුදුරුවරු එක්ක ධර්මය සාකච්චා කරන්න පුලුවන්ද?View attachment 110529
ත්රේඩ් ඕන නෑ ප්රෙන්.පන්සලේ හාමුදුරුවො හමු වෙන්න.
------ Post added on Jan 23, 2021 at 2:45 PM
එහෙම අවුලක්නම් තියෙනවා බ්රෝ. දැන් ඉන්නෙ පන්සලේ තාප්පෙ දාල ඇතුල්වෙන තැන ලොකු තොරණක් ගහගෙන, උපාසක සෙට් එක දබදිව වඩම්මවල, පෙරහැරට ගෙවීමේ ක්රමයට නැටුම් කණ්ඩායම් බාර දීල කියක් හරි හොයාගන්න හාමුදුරුවරු තමයි.........මචන් දැන් කාලේ හාමුදුරුවරු එක්ක ධර්මය සාකච්චා කරන්න පුලුවන්ද?
අහලා තියන විදිහට ඉස්සර ඕනෑම ප්රශ්නයකට(පවුල් ප්රශ්න වේවා) යන්නේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් දැණමුතුකම් ටිකක් ගන්න. මේක මගේ අත්දැකීම හැමතැනමත් මෙහෙම නැතුව ඇති ඒ උනාට කතා කරන හැමෝගෙන්ම මේ වගේ උත්තරයක් තමයි එන්නේ.