කාලය මැව් වෙනසක අරුමේ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ෆේල් පොන්නයා උබ කියල ඔක්කොම දන්නවනේ..
    උඹේ තාත්තා උඹට ආදරේ නෑ නේද? ඇත්ත කියපන් ෆේල් පොන්නයා 🤭 🤭

    😹😹😹

    පම්පෝරි ජනක
    gaming PC එකක් ගත්ත දවසට වරෙන් කතා කරන්න, එතකන් පිලිකන්නට වෙලා හිටපන් ලැට් පොන්නයෝ 🤭🤭
    ------ Post added on Nov 5, 2024 at 3:45 PM

    අඩො එන්න කිව්වාම බල්ල වගේ එනවානේ දුවගෙන. අපේ ගෙදර බල්ලත් ඒ වගෙ. ඌට නම දාන්න ඕන edward kenway කියලා
    ------ Post added on Nov 5, 2024 at 3:46 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    අඩො එන්න කිව්වාම බල්ල වගේ එනවානේ දුවගෙන. අපේ ගෙදර බල්ලත් ඒ වගෙ. ඌට නම දාන්න ඕන edward kenway කියලා

    බල්ලා වගේ දුවපු හැටි මතකද පොන්ස්? :rofl:

    අහන්න කලින් උත්තර දන්නම්, එක පාර බිසි උනා, ඊට පස්සේ දවස් ගානක් මේකට එන්න ටයිම් නැති උනා. එකත් එක්කම තේරුනා EK එකත් මෙලෝ රහක් නැති වෙලාව කන ප්ලේස් එකක් කියලා. ඉන්න දෙතුන් දෙනෙක් ඇරෙන්න වැඩි හරිය ලොස් පොන්නයෝ ටිකක් ඉන්නෙ. හැබැයි පහු ගිය ටිකේ "අද කොහොමහරි යන්න ඕනා ඒ පැත්තේ" ගගා හිතුවට හැමදාම මිස් උනා. ඒත් අද හිතුවා පොඩ්ඩක් ඔලුව දාල යන්න.

    මගේ ෆේක් මුකුත් නෑ 🤭 🤭 . කලින් කිව්ව වගේ ආවොත් එන්නේ මේකෙන්, නැත්තන් නෑ 😎😎

    මොකො වෙන්නේ ඉතින්? ෆේල් පොන්නයෝ කීයක් විතර respawn උනාද?

    කොමෙන්ට් ටිකක් දාපල්ලා, වෙලාවක් තිබ්බොත් බලන්නම්.
     
    • Haha
    Reactions: $onny and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    gaming PC එකක් ගත්ත දවසට වරෙන් කතා කරන්න, එතකන් පිලිකන්නට වෙලා හිටපන් ලැට් පොන්නයෝ 🤭🤭
    ------ Post added on Nov 5, 2024 at 3:45 PM

    පම්පෝරි ජනකයට රිදිලා 😹😹

    “කුණුගොඩේ මැක්බුක්” හිඟන්නා එක්ක පයි කොට කොට වරෙන් ඔහොම බෑ 🙈
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,828
    2,732
    113
    උඹේ තාත්තා උඹට ආදරේ නෑ නේද? ඇත්ත කියපන් ෆේල් පොන්නයා 🤭 🤭

    gaming PC එකක් ගත්ත දවසට වරෙන් කතා කරන්න, එතකන් පිලිකන්නට වෙලා හිටපන් ලැට් පොන්නයෝ 🤭🤭
    ------ Post added on Nov 5, 2024 at 3:45 PM

    අඩො එන්න කිව්වාම බල්ල වගේ එනවානේ දුවගෙන. අපේ ගෙදර බල්ලත් ඒ වගෙ. ඌට නම දාන්න ඕන edward kenway කියලා
    ------ Post added on Nov 5, 2024 at 3:46 PM
    රහල්ගේ ෆේක් මොනවද කියල අදුනන්නේ නැ. දකින දකින එකාට ෆේල් පොන්නය ගගා හැමිනෙනවා. මේකේ ඉන්න ලොකුම පොන්නයා :lol:
    උබට ඉතින් එකෙක්වත් ආදරේ නැනේ. අඩුම තරමේ ගෙදර වුන්වත්
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    66f158f3e4ea7.image.jpg
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කැම්පේන් බයියො හාහා නෙවෙයි පුක හපාගෙන මැරුණත් ආයෙ පොනිල් රාජපුක්කයො එන්නෙ නෑ :(

    මාලිමාවනම් ආයේ නාවට කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මෙච්චර කල් රට කාපු හොරුන්ට ආයේ එන්න බැරි වෙන්න නඩු දාලා නීති හදන්න ඕනේ මහජන මුදල් අවභාවිතයට උසාවියෙන් දඬුවම් විඳපු පුද්ගලයන්ට ඡන්දය ඉල්ලන්න බැහැ කියලා.
     
    • Like
    Reactions: Any.key and shenat

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    ඡන්ද වලින් නම් එහෙම පේන්නෙ නෑ හැබැයි
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,828
    2,732
    113
    පොන්නයෝ
    ඕක කියවපිය මුලින්
    ලපයගෙ මූන දැක්ක ගමන් මේකෙ අලවන්නෙ නැතිව.
    ඕකුන් HaHa දාල තියෙන්නෙ තෝවගේ කැම්පේන් බැල්ලිගෙ පුතෙක් කරපු ගොන් වැඩකට
    ඕක නොතේරෙන තෝ මොරටු කැම්පස් එකේ කක්කුස්සි හෝදන්ඩ ඇති
    අම්ම දිහා බලන් අතේ ගහලම උබෙ මොලේ සවුත්තු වෙලා දැන්.
    when this comment has more reactions than the original post..:love:
    හාහාටාරක
     
    • Haha
    Reactions: shenat and Wadakaru

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    මාලිමාවනම් ආයේ නාවට කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මෙච්චර කල් රට කාපු හොරුන්ට ආයේ එන්න බැරි වෙන්න නඩු දාලා නීති හදන්න ඕනේ මහජන මුදල් අවභාවිතයට උසාවියෙන් දඬුවම් විඳපු පුද්ගලයන්ට ඡන්දය ඉල්ලන්න බැහැ කියලා.

    ඒ උනාට දඬුවම් ලබන්න ඕන 99%ක් දඬුවම් ලබල නෑනෙ. රාජපුක් පවුලෙ මොකෙක්වත්, පොනිල්, කෙහෙලිය etc..

    ඒ නිසා ඒ විදිය එච්චර ප්‍රායෝගික නෑ තාම. කෙක්කෙන් බැරිනං කොක්කෙන් ඒත් බැරිනං අඬු කඩල දාලා හරි උන්ව නවත්තන්න ඕන උන්ට දඬුවම් දෙන්න පුලුවන් විදියට රට හදනකන්.