mamanm hithanne uba yanne eda ara interview day ekataiහැමෝගෙම ජිවිත සතුටු වෙන්න පුළුවන් තරම් හොඳ නැහැ බන්. ඉස්සර කරපු අතපසුවීම්, අත්වැරදීම්, ගත්ත තීරණ වෙනස් කරගන්න පුළුවන් නම් හැමෝම සතුටින් ඉඳියි. එත් අපිට එක කරන්න බැහැ. අතීතය සිහිනයක් පමණයි


mamanm hithanne uba yanne eda ara interview day ekataiහැමෝගෙම ජිවිත සතුටු වෙන්න පුළුවන් තරම් හොඳ නැහැ බන්. ඉස්සර කරපු අතපසුවීම්, අත්වැරදීම්, ගත්ත තීරණ වෙනස් කරගන්න පුළුවන් නම් හැමෝම සතුටින් ඉඳියි. එත් අපිට එක කරන්න බැහැ. අතීතය සිහිනයක් පමණයි


eka karanne kohomada bn uba ???amma tatai hambena eka nawattanawa


2009 ජනවාරි වලට. බුලක් කෙලපු එකක් තවම විඳවනවා. මම ගිහින් ඒක හදනවා.
"අතීතය ගැන සැහෙන්න regret වෙන්න තරම් දේවල් කරලා නැ බන්" meh wage kathawk ahannath sathyutui machn![]()

ekenma bn,math 8 vasarata yanna kamathi bn.siravatama pissu keliya e kale bn
eth bn 8 vasarata gihin dan inna thanata enna aye patta kattak kanna venava bn,padam karanna ehemath venavane bn ambaneta
eka nisa mamanm giya awrudde September valata yannai bn kamathi.e thama bn mn anthimata kallak miss karagatthe
shit.aiooo ada ekiva pena hama velema mata hithenne aparade mn karagattha gon kama kiyala..
ada eki vena ekek ekka oiiiiiiiiiiiiiii
GT aiyata kiyanna one bn me smilies tika poddak vadi karala denna kiyala bn
ai bn ena feelings valata hariyanna madi bn meva
ubata mokda hithenne![]()


ඔව් මචන්. තව smiles ටිකක් add කරා නම් හරි වගේ. හද පතුවෙන් ගලා එන දෝංකාරය පිට කරන්න මෙ ටික මදි 
මටත් ඔය වගේම scene එකක් උනා බන්. එකත් උනේ ගිය අවුරුද්දේ. ඕකම වගේ තමයි. එත් ඒ හැටි upset එකක් නැ. බිම වැටුනත් බෙට්ට කෙලින්ඔව් මචන්. තව smiles ටිකක් add කරා නම් හරි වගේ. හද පතුවෙන් ගලා එන දෝංකාරය පිට කරන්න මෙ ටික මදි
![]()






Past is experience, Present is experiment and Future is expectation. Use your experience in your experiments to achieve your expectations.


