~ කාලය හරහා ආපස්සට යමු ~

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හැමෝගෙම ජිවිත සතුටු වෙන්න පුළුවන් තරම් හොඳ නැහැ බන්. ඉස්සර කරපු අතපසුවීම්, අත්වැරදීම්, ගත්ත තීරණ වෙනස් කරගන්න පුළුවන් නම් හැමෝම සතුටින් ඉඳියි. එත් අපිට එක කරන්න බැහැ. අතීතය සිහිනයක් පමණයි
    mamanm hithanne uba yanne eda ara interview day ekatai :P:D
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම ලොකු ගොන් වැඩක් කළා... කෙල්ලෙක්ට එන්න කියලා අපේ ගෙදර........ e වේසි ආවනේ ඇදුම් ඔක්කොම උස්සගෙන අපේ ගෙදර.... උන්ගේ අම්මා මෙහෙ ආව මම කෙල්ලන් උස්සන් ආව කියලා.... මම දන්නෙත් නෑ.. උදේ නැගිටලා එලියට එනකොට එලියේ ඉස්තෝප්පුවේ පුලුවේ ඇලවෙලා..... (මම එක හදාගන්නවා.. කට හින්දා මම නැහුනා, ආතල් එකට කියලා....) :( :(
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    "අතීතය ගැන සැහෙන්න regret වෙන්න තරම් දේවල් කරලා නැ බන්" meh wage kathawk ahannath sathyutui machn :):)


    ඔව් මචන්.. දුරදිග හිතලා මොලෙන් තීරණ ගන්නවා නම් කෙලවීමේ ප්‍රතිශතය සැහෙන්න අඩුයි.:yes:
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ekenma bn,math 8 vasarata yanna kamathi bn.siravatama pissu keliya e kale bn :D

    eth bn 8 vasarata gihin dan inna thanata enna aye patta kattak kanna venava bn,padam karanna ehemath venavane bn ambaneta :P

    eka nisa mamanm giya awrudde September valata yannai bn kamathi.e thama bn mn anthimata kallak miss karagatthe:sorry::sorry:

    shit.aiooo ada ekiva pena hama velema mata hithenne aparade mn karagattha gon kama kiyala..

    ada eki vena ekek ekka oiiiiiiiiiiiiiii :angry::angry::angry::angry::growl::growl:
    GT aiyata kiyanna one bn me smilies tika poddak vadi karala denna kiyala bn :D
    ai bn ena feelings valata hariyanna madi bn meva :D
    ubata mokda hithenne :P



    මටත් ඔය වගේම scene එකක් උනා බන්. එකත් උනේ ගිය අවුරුද්දේ. ඕකම වගේ තමයි. එත් ඒ හැටි upset එකක් නැ. බිම වැටුනත් බෙට්ට කෙලින් :D:D:P ඔව් මචන්. තව smiles ටිකක් add කරා නම් හරි වගේ. හද පතුවෙන් ගලා එන දෝංකාරය පිට කරන්න මෙ ටික මදි :P:P
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මටත් ඔය වගේම scene එකක් උනා බන්. එකත් උනේ ගිය අවුරුද්දේ. ඕකම වගේ තමයි. එත් ඒ හැටි upset එකක් නැ. බිම වැටුනත් බෙට්ට කෙලින් :D:D:P ඔව් මචන්. තව smiles ටිකක් add කරා නම් හරි වගේ. හද පතුවෙන් ගලා එන දෝංකාරය පිට කරන්න මෙ ටික මදි :P:P
    :rofl::rofl::rofl::rofl:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    hmmmm AL kaleta thama yanne godak athapasu wena dewal una ban :(
    nathinam podima kaleta yanna hithenawa etakota me mokakwath nane :(
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Past is experience, Present is experiment and Future is expectation. Use your experience in your experiments to achieve your expectations.

    E kale karapuwa Mathak Karannath Asai, Eth machan ada Athithaya gana hitha hitha Duk wenne nha man, mage anagathaya hadagannawa hodata, warthamanaye mehema inna man godak mahansi wela thiyenawa, nattam mata 23 avuruddata SE wenna bha eth man thama Undergraduate, uda thiyena QUOTE eka mage jivithayata Godak Watinawa.... Eka mata Denenawa.....

    Yannama Unoth yanawa hebai aith warthamanayata enna, yanawa nam yanne Montessori First Year ekata.... Habai aith enawa
     
    Last edited:
    මෙතන කොල්ලෝ තුන්දෙනයි කියල තිබුනේ ආයේ බුදු හාමුදුරුවෝ හිටපු කාලෙට යනවා කියලා. ඔව් මමත් බුදුහාමුදුරුවෝ හිටපු කාලෙට යනවා. ගිහින් සසරෙන් වෙන්න උත්සහ කරනවා.

    මේකේ ගොඩක් අය ජිවිතේ මග අරුණු දේවල්, වැරදීම් ගැන කියල තිබුන, එක සහෝදරයෙක් උසස් පෙළ ඉහලින් සමත් වෙලා වයිද්‍ය විද්‍යාලෙට නොගිය එක ගැන ධනාත්මකව හිතල දෙයක් ලියල තිබුනා.
    මටත් වුන වැරදීම් අනන්තයි අප්‍රමානයි, ඇතිතේ අද වෙනකන් කාපු කටු, විදපු දුක් අනන්තයි. අනාගතෙත් වරදින්න පුළුවන් තැන් අනන්තයි, මට කරන්න පුළුවන් එකම දේ ඒ වැරදීම් අවම කරගෙන ජිවත් වෙන්න උත්සහ කරන එක. ලද දෙයින් සතුටු වෙනවා.
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    9වසරට යනවා.
    එතනින් ආයෙ ජීවිතය පටන් ගන්නවා.. හරියට :)