~ කාලය හරහා ආපස්සට යමු ~

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    The Butterfly effect movie eka balapalla..

    eka baluwama therewi api atheethedi karana punchi dekin unath loku wenasak karanna puluwan kiyala..

    mata yanna labunoth mama yanne A/L kaleta..
    gihin science walin a/l karala S 3k dagena degree ekak karanna yanawa.. ee athare kellekuth line karanawa :P
     

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    Methana comments daana ayata podi advice ekak dennam. Methana comments daana hamoma thamath thamun jeewithe waradichcha dewal gana hitha hitha pasu thawena aya. Mama nam kiyanne giyapu ewa wenna thibichcha dewal nisa Anagathaya gana misak atheethaye dewal kisima ekakin pasu thawila wadak na.

    Note: iskole kale pissu natapuwanam keuwata aulak na.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    එකදාස් නමසිය 40ට විතර යනව..
    දවස ඉතිං ඕනෙ දවසක්..
    ගිහිං මඟ රැකං ඉඳල සීය එනකං බලාගෙන ඉඳල
    අරගෙන ගියපු හොඳ මුවහත් කඩුවෙන් සීයගෙ බෙල්ල වෙන් වෙන්නම කපනව..
    එක පාරෙන් හරිගියෙ නැත්තං ඉතිං අර තියෝන් ග්‍රේජෝයි කෙටුවහෙ දෙතුන් පාරක් හරි කොටල කොහොම හරි බෙල්ල වෙන්ම කරනව..
    අහ් කොටන්නෙ ඉස්සරහින්..
    එතකොට උගුරු දණ්ඩ කැපෙනවනෙ.. :D
    එතකොට සීයට කෑගහන්න බෑ..
    වැඩේ ලේසියි..
    ඊට පස්සෙ සීය වැටුනහම පපුවෙ වම් පැත්තටයි දකුණු පැත්තටයි දෙකටම අනිනව..
    බැයිවෙලාවක්වත් හදවත අනික් පැත්තෙ එහෙමනං.
    ..
    එච්චරයි ඉතිං :D
    තාත්ත ඉපදෙන්න කලින් සීය මලා කියන්නෙ මං නෑනෙ..
    මාත් එතනම අතුරුදහන්..
    හරියට ලූපර් වගේ..
    ^-^ ඕයේ..



    තොට තියෙන්නෙ මහ මිනීමරු හිතක් නෙ :shocked: ... අර JVP කාලෙ වගේ ගෙදරට පැනල, තෝව කුදලන් ගිහිල්ල දාන්න ඕනෙ පරිවාසෙකට :yes:... මම හිතන් හිටියෙ තොට අඩුම ගානෙ අවු:20 වත් ඇති කියල, බලන් ගියාම 15 වක්වත් නෑ වගේ ... අනිත් එක පපුවේ වමේ දකුණේ නෙමෙයි, මැද තමයි හදවත තියෙන්නෙ :lol:, මිට මොලවල පපුව මැද තියාගත්තාම එතන තමයි දල වශයෙන් තියෙන්නෙ ... ලොල් ... :lol: උඹ ඉස්කෝලෙ ගියේ කොහෙද බං ... :lol:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මම දැන් බඳින්න ඉන්න කෙල්ල ගැන හිතක් ඇති උනු දවසට.
    එහෙම උනානම් මගේ ජීවිතේ මට වැරදුනු ලොකුම තැන හදාගන්න තිබුන
    :( :( :( :(
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඒ ලෙවල් එක පාරෙන් එලට පාඩම් කරල ගොඩ දාගෙන ඉවර උන ගමන් ප්‍රයිවට් ඩිග්‍රි එකක් කරනව.සිගරට් බොන්න පුරුදු වෙච්ච දවසත් මග අරිනව.
     

    hichchi malli

    Member
    Feb 17, 2011
    1,265
    133
    0
    තාම හොයනවා
    jivithe godak dewal mn igena gatta godak duk winda.adatath job ekak nathuwa mn duk widinawa.eth hamadema sathuten baragatta...mata apassata yanna one na bonne nathuwa vegitarian porak widiyata katawat karadarayak nathuwa puluwan ayata puluwan widiyata help karagena hpy inawa.mn issarahata sathutin jiwath wenna jivithyak pathan na,duk karadara walata face karanna hoda athma shakthiyak balaporoththu wenawa......present time hodai
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තොට තියෙන්නෙ මහ මිනීමරු හිතක් නෙ :shocked: ... අර JVP කාලෙ වගේ ගෙදරට පැනල, තෝව කුදලන් ගිහිල්ල දාන්න ඕනෙ පරිවාසෙකට :yes:... මම හිතන් හිටියෙ තොට අඩුම ගානෙ අවු:20 වත් ඇති කියල, බලන් ගියාම 15 වක්වත් නෑ වගේ ... අනිත් එක පපුවේ වමේ දකුණේ නෙමෙයි, මැද තමයි හදවත තියෙන්නෙ :lol:, මිට මොලවල පපුව මැද තියාගත්තාම එතන තමයි දල වශයෙන් තියෙන්නෙ ... ලොල් ... :lol: උඹ ඉස්කෝලෙ ගියේ කොහෙද බං ... :lol:

    ආයෙත් බම්ප් කල්ල :lol:
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    mama nam AL 2008 past paper eka aran ghin eka balagena exam ekata liyanawa, e kale man adare karapu kellagen ghin kamaththa ahanawaa, man karapu moda wada nisa hama deyakma thikaragannawa..
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    වෙලාවකට හිතෙනවා අතීතයේදි ගත්ත තීරණ ගොඩක් වැරදියි කියලා, ඒත් ඉතින් ඒ දවස් වල ඒ තීරණය ගන්නේ නැතුව වෙන තීරණයක් ගත්ත නම් සමහර විට මීටත් වඩා ජීවිතේ අවුල් වෙන්න තිබ්බද කියල අපි දන්නේ නැහැනෙ.

    :yes::yes::yes::yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යනව කෙලින්ම ක්ලියෝපැට්‍රගේ කාලෙට ගිහින් ක්ලියෝට වැඩේ දීල එනව ආශික් එකේ:love::love:

    උපරිම යන්න පුළුවන් සුක්රානුව දක්වා පමන්ලු....එක බයානකයි ....මොකෝ තාත්ත ඕක දැනගත්තොත් සරමේ පිහිනවා....



    දුන්නා රිදෙන්න :dull::dull::rolleyes::rolleyes::rolleyes: දැන් එයි දුවගෙන
     

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    97,98 වගේ කාලයකට යන්න ආසයි. (එත් අයෙත් බොම්බ පුපුරන්න බැ)