අතීතය, අනාගතය කියලා කාලයන් දෙකක් තිබුනට ඒවායේ තිබුන සිදුවීම් physical නෑනේ මෙචං. ඉතිං කොහොමද ඇත්තටම තවම ඇතිවෙලා නැති අනාගතයකට අපි යන්නේ. ඒවගේම මේමොහොත වෙන විටත් නැති වෙලා තියෙන අතීතයකට අපි යන්නේ කොහොමද? තරුවක එලිය තාම ලැබෙන්නේ අපි ගොඩක් දුරින් ඉන්න නිසා ඒකෙන් නිකුත් වුන ආලෝක කදම්බය තාම ලැබෙන නිසා. ඒත් පොඩි සිදුවීමක් ගැන හිතලා බලන්න. ඒකෙ ආලෝකය, රූපාවලිය තව දුරටත් පරිසරයේ රැදෙන්න විදියක් නෑනෙ මචං. ඒ නිසා මමනම් හිතන්නේ ඔය කාලය හරහා යෑම නිකන් අදහසක් විතරයි කියලා.