2019-2022 වෙනකම් උබ කෝමා වෙලාද හිටියේ2019 රටේ වැඩිම ජනගහනයක් ඉන්න බස්නාහිර පළාතෙන්ම දාපු චන්ද ලක්ෂ 36+ න් අනුරට චන්ද 143,244.![]()
2019-2022 වෙනකම් උබ කෝමා වෙලාද හිටියේ2019 රටේ වැඩිම ජනගහනයක් ඉන්න බස්නාහිර පළාතෙන්ම දාපු චන්ද ලක්ෂ 36+ න් අනුරට චන්ද 143,244.![]()
දෙන්නෙ නෑ කියන අයගෙන් බහුතරයක් උදේට ගිහින් චන්දෙ දානව බං. සුවර් ශොට්.Me yaka "Wenath" kiyanne "Katawath denne na" kiyana un tika ban.
Me para godak un chande danna yaida kiyala sure na
Ungen wadi kotasak chande denna yanne na. Kawuru awath ekai kiyala inna un
------ Post added on Aug 25, 2024 at 2:05 PM
Wenath ungen bahutharaya chande denne na
------ Post added on Aug 25, 2024 at 2:06 PM
දෙන්නෙ නෑ කියන අයගෙන් බහුතරයක් උදේට ගිහින් චන්දෙ දානව බං. සුවර් ශොට්.
ඡන්ද ප්‍රතිපල ලීනීයර් නෑ මචං..3% දහ ගුණයක් උනත් 30% බන් ඔයිට වඩා හිතනවා කියන්නේ practical දෙයක්නම් නෙමේ ඇත්තටම බැලුවොත්
දෙවනි මනාප කතාව නම් අදාල වෙන්නෙ නෑ කොහොමවත්. දිනන කෙනා 40% 45% අතර වගේ වෙයි මුලු චන්ද ප්රතිශතයමාත් කියන්නේ ඒකයි. එක්තරා වෙලාවක ම ඕක ලිව්වදත් කොහෙද. උතුර නැගෙනහිර අතරිනවානම් අනුරට 50%ක් හා එකක්ගන්න ගෝටා ගිය පාරේම යන්න ඕනා. ඒක අමාරු වැඩක්. දකුනින් හැම පැත්තම 60% ගන්න එක මාරම අමාරුයි.
තව සති 4යිනේ. කවුරුත් මට අනුව ඕක කරන් නැ. අනුර නම් තාම නැ.
අනුරලා හා සජියා ගනන් හදන එක කරන්නේ දැන්. මුන් දෙගොල්ලම දිනුම් කණුව පහලට ගෙනත්. දෙවැනි මනාපය ගනින්න බර දිලා දුවන පාටක් පෙන්නේ. දැන් අනුර හා සජියා ටාගට් කරන්නෙ 40% පන්නං පලමු වටයේ මුලිකයා වෙනෙ.
මෙතනදි අනුර
උතුරු ඡන්ද බෙදෙනවා එතැනින් 2019 තරම් ඡන්ද කුට්ටියක් සජියාට යන්නැ හා උතුරින් 20-25% අතර ඡන්ද ටිකක් තියාගන්න ගනන් හදන්නේ.
අනුර පොකට් මිටින් 3 ගානේ දවසකට තියන එකෙන් යම් ඊෆෙක්ට් එකක් තියෙයි. සජියා කැම්පෙන් එක දිනපතා අල කරගන්නවා පෙන්නේ.
බස්නාහිර දකුන හා කුරුනැගල ගැන තව හොයන්න ඕනා ලංවෙලා. අපි තව කතා කරමු 1 වෙනිදා වෙද්දි තත්ත්වය බලලා. එදාට සති 3යි නේ.
බහුතරේ කිව්වෙ ඒකයි. නොදාන උන් කොහොමත් ඉන්නවOnema mathiwaraneka chande nodena 20%kata wadi pramanayak innawa. Mun tiken kotasak ehema un thamai
ඒකම තමයි බොල මම කියන්නෙ.දෙවනි මනාප කතාව නම් අදාල වෙන්නෙ නෑ කොහොමවත්. දිනන කෙනා 40% 45% අතර වගේ වෙයි මුලු චන්ද ප්‍රතිශතය
ඔව්. කීයටවත් දෙවනි මනාපයක් දාන්නෙ නෑ නාමල්ට, දිලිත්ට යන චන්ද ටිකට.ඒකම තමයි බොල මම කියන්නෙ.
//දැන් අනුර හා සජියා ටාගට් කරන්නෙ 40% පන්නං පලමු වටයේ මුලිකයා වෙනෙ///
50%හා එකක් ගත්තේ නැති උනාම දෙවැනි මානාපය ගනින්නම ඕනා. අදාල නැ කියලා නොගැන බැනේ. ඒක නවත්තන්න බැ.
මිනිස්සු 2වැනි මනාපේ ගහන්න උනන්දු නැ කියලා මුන් දන්නවා. ඒ නිසා මුල් වටේ ලිඩ් කරන එකා දෙවැනි මනාපය අවසානයෙත් ජනාධිපති විමට ඉහල සම්බාවිතාවක් තියනව.ා

බයටද මරු කියවන්නේ2019 වැඩියම ජෙප්පො ඉන්න දකුණු පළාතෙන්ම අනුර අරන් තියෙන්නේ චන්ද 76,740
2019 රටේ වැඩිම ජනගහනයක් ඉන්න බස්නාහිර පළාතෙන්ම දාපු චන්ද ලක්ෂ 36+ න් අනුරට චන්ද 143,244
2019 මුළු උතුරු නැගෙනහිර පළාත් දෙකෙන්ම අනුරට චන්ද 13,494
2019 මුළු මධ්‍යම පළාතෙන්ම අනුරට චන්ද 38,320
2019 මුළු වයඹ පළාතෙන්ම දැම්ම ලක්ෂ 16න් අනුරට චන්ද 49,090.
2019 මුළු සබරගමුව පළාතෙන්ම අනුරට චන්ද 33,930
2019 මුළු ඌව පළාතෙන්ම අනුරට චන්ද 26,041
2019 මුළු උතුරු මැද පළාතෙන්ම අනුරට චන්ද 35,163
ඉතින් ඡන්ද ලක්ෂ 70 ක් අරන් අනුර ජනාධිපති වෙයි කියල මෝඩ චූන් එකක් ගන්න ඕන කෙනෙකුට පුළුවන්
2019 අනුරට තිබ්බ රැල්ල
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Math hithenawa wenath ewun ranilta dei kiyala.වෙනත් 76ම රනිල්ට මාලිමාව පරාදයි. රනිල් මුත්තගෙ අධාරකාරයෝටික දැන්වත් උඹල උදේඉඳන් මේකෙ නාඩ ඉඳපල්ල.
දකුණ අමාරු වෙන්න ඩොක් කදවරු තුනට අමතරව පොඩි මයිනා ඉන්න නිසා. තව දිලිත්ට උනත් 2-3% වගේ පනින්න පුළුවන්.මාත් කියන්නේ ඒකයි. එක්තරා වෙලාවක ම ඕක ලිව්වදත් කොහෙද. උතුර නැගෙනහිර අතරිනවානම් අනුරට 50%ක් හා එකක්ගන්න ගෝටා ගිය පාරේම යන්න ඕනා. ඒක අමාරු වැඩක්. දකුනින් හැම පැත්තම 60% ගන්න එක මාරම අමාරුයි.
පළමු, සහ දෙවනි ස්ථාන සජිත්ගේ ගොන් කතා එක්ක අනුර සහ රනිල් පිලිවෙලින් ඒවි. ගැටලුව අනුර වෙනුවෙන් දෙවෙනි කතිරය ගහන්න තමා වේදිකාවේ පණිවිඩයක් නැහැඅනුරලා හා සජියා ගනන් හදන එක කරන්නේ දැන්. මුන් දෙගොල්ලම දිනුම් කණුව පහලට ගෙනත්. දෙවැනි මනාපය ගනින්න බර දිලා දුවන පාටක් පෙන්නේ. දැන් අනුර හා සජියා ටාගට් කරන්නෙ 40% පන්නං පලමු වටයේ මුලිකයා වෙනෙ.
උතුරු චන්ද වලින් රනිල් ඉස්සරහින් දැනට පෙන විදියට. උන් කොහොමත් ආසයිනේ නායකයා කියන දේ කරන්න.උතුරු ඡන්ද බෙදෙනවා එතැනින් 2019 තරම් ඡන්ද කුට්ටියක් සජියාට යන්නැ හා උතුරින් 20-25% අතර ඡන්ද ටිකක් තියාගන්න ගනන් හදන්නේ.
අනුර දිනන්න කළුතර, රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, මාතර 60% පහුකරන්න ඕන. මොකද වයබ, මද්‍යම, ඌව, අනුරපුර, පොළොන්නරු, බැලන්ස් තාම. කොලබ ගැන සුවර් නැහැ. ගම්පහ ගැනනම් නො කතා. අරුම පුදුම වැඩ කරන්න හපන්නු.බස්නාහිර දකුන හා කුරුනැගල ගැන තව හොයන්න ඕනා ලංවෙලා. අපි තව කතා කරමු 1 වෙනිදා වෙද්දි තත්ත්වය බලලා. එදාට සති 3යි නේ.
ඔතන බහුතරය කැමරාවට තමන්ගෙ මතේ කියන්න කැමති නැති මිනිස්සු. ඕතන ඕන පැත්තකට ඡන්දෙ දෙන මිනිස්සු ඉන්න පුලුවන්. හරි අමාරුයි ඔය අය කොහෙටද ඡන්ද දෙන්නෙ කියල උපකල්පනය කරන්න.76 කියල තියෙන්නෙ සීලයට දෙනව කියලද, නයි පනික්කියට දෙනව කියලද?
සමාන මතයක් දරමි.දකුණ අමාරු වෙන්න ඩොක් කදවරු තුනට අමතරව පොඩි මයිනා ඉන්න නිසා. තව දිලිත්ට උනත් 2-3% වගේ පනින්න පුළුවන්.
ගාල්ල ටවුම UNP පාට. හම්බන්තොට 50% පන්නන එක අමාරුම වැඩක්. සාටකේ දැක්ක ගමන් තෙත් වෙනවනේ.
පළමු, සහ දෙවනි ස්ථාන සජිත්ගේ ගොන් කතා එක්ක අනුර සහ රනිල් පිලිවෙලින් ඒවි. ගැටලුව අනුර වෙනුවෙන් දෙවෙනි කතිරය ගහන්න තමා වේදිකාවේ පණිවිඩයක් නැහැ
උතුරු චන්ද වලින් රනිල් ඉස්සරහින් දැනට පෙන විදියට. උන් කොහොමත් ආසයිනේ නායකයා කියන දේ කරන්න.
අනුර දිනන්න කළුතර, රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, මාතර 60% පහුකරන්න ඕන. මොකද වයබ, මද්‍යම, ඌව, අනුරපුර, පොළොන්නරු, බැලන්ස් තාම. කොලබ ගැන සුවර් නැහැ. ගම්පහ ගැනනම් නො කතා. අරුම පුදුම වැඩ කරන්න හපන්නු.
පක්ෂ ඔක්කොම බස් අද්දනවා. එක සාමාන්‍ය දෙයක්. අනික ගිය පාර ගෝල්ෆේස් එක තුන්දෙනාම පුරවලා පෙන්නුවා. අනුරව අපේක්ෂකයා කියලා නාමකරණ කරෙත් ගෝල්ෆේස් එකේදී.2019 වැඩියම ජෙප්පො ඉන්න දකුණු පළාතෙන්ම අනුර අරන් තියෙන්නේ චන්ද 76,740
2019 රටේ වැඩිම ජනගහනයක් ඉන්න බස්නාහිර පළාතෙන්ම දාපු චන්ද ලක්ෂ 36+ න් අනුරට චන්ද 143,244
2019 මුළු උතුරු නැගෙනහිර පළාත් දෙකෙන්ම අනුරට චන්ද 13,494
2019 මුළු මධ්‍යම පළාතෙන්ම අනුරට චන්ද 38,320
2019 මුළු වයඹ පළාතෙන්ම දැම්ම ලක්ෂ 16න් අනුරට චන්ද 49,090.
2019 මුළු සබරගමුව පළාතෙන්ම අනුරට චන්ද 33,930
2019 මුළු ඌව පළාතෙන්ම අනුරට චන්ද 26,041
2019 මුළු උතුරු මැද පළාතෙන්ම අනුරට චන්ද 35,163