කාල්ටන් ඉදිරිපිට ඡන්ද ප්‍රථිපල

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,613
    22,760
    113
    අම්බකිස්ස
    ට්‍රෙන්ඩ් එක jvp එකට තියනවා. ඡන්ද දිනන්න ට්‍රෙන්ඩ් ඕනා. ඕක හරියට තියාගත්තොත් පුලුල්කරොත් උන්ට දින්නන පුලුවන්.

    වෙනත් 76 ත් ඔය 4 අතරේ බෙදෙනවා.
    dn nn un rallak hadanawa aye.. digatama karyala dagena pocket meeting thiyagena, ranil danwath mona hri nokaloth ralla galanawa npp ekata
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ට්‍රෙන්ඩ් එක jvp එකට තියනවා. ඡන්ද දිනන්න ට්‍රෙන්ඩ් ඕනා. ඕක හරියට තියාගත්තොත් පුලුල්කරොත් උන්ට දින්නන පුලුවන්.

    වෙනත් 76 ත් ඔය 4 අතරේ බෙදෙනවා.
    මෙච්චර රැල්ලක් තිබිලත් තාම මාලිමාවට දෙන්න තීරණය කරලා නැ කියන්නේ ඕය වෙනත් එකෙන් චන්ද 10ක් වත් වැටෙන්නේ නැ අනුරට. රනිල් සජිත් අතරේ යන්නේ, එහෙම ගියාම ඉතින් අනුර පරාදයි
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    වෙනත් 76 උබ හිතන්නෙ කාට කියලද ?
    ඕකුන් එකෙක්වත් අනුරට දෙන්නෙ නැහැ

    Me yaka "Wenath" kiyanne "Katawath denne na" kiyana un tika ban.

    Me para godak un chande danna yaida kiyala sure na

    වෙනත් 43% ක්. ඕක් කාටද යන්නෙ
    Ungen wadi kotasak chande denna yanne na. Kawuru awath ekai kiyala inna un
    ------ Post added on Aug 25, 2024 at 2:05 PM

    ට්‍රෙන්ඩ් එක jvp එකට තියනවා. ඡන්ද දිනන්න ට්‍රෙන්ඩ් ඕනා. ඕක හරියට තියාගත්තොත් පුලුල්කරොත් උන්ට දින්නන පුලුවන්.

    වෙනත් 76 ත් ඔය 4 අතරේ බෙදෙනවා.

    Wenath ungen bahutharaya chande denne na
    ------ Post added on Aug 25, 2024 at 2:06 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,664
    113
    හමෝ හමෝ මාලිමාවේ වීරයෝ තමා ඉතිං ඔය..😹😹😹

    Screenshot_20240811-210202_copy_735x756_copy_600x617_copy_768x790_copy_600x617b37412061d0fa739.jpg
    1000069503.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    dn nn un rallak hadanawa aye.. digatama karyala dagena pocket meeting thiyagena, ranil danwath mona hri nokaloth ralla galanawa npp ekata

    ranil ge ego ekath ekka minissu atharata yanna baha. historically gihillath naha giyath gon katha kiyanne (bracelet, free wifi)
    UNP eke owa karapu set eka sajith gawa inne
    Ranil gawa UNP eken and Phottuwen ahula gatta ewun tikak inne owa karanna
    eken godak ewun horu thakkadi nisa reddak adan karanna amarui
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    මෙච්චර රැල්ලක් තිබිලත් තාම මාලිමාවට දෙන්න තීරණය කරලා නැ කියන්නේ ඕය වෙනත් එකෙන් චන්ද 10ක් වත් වැටෙන්නේ නැ අනුරට. රනිල් සජිත් අතරේ යන්නේ, එහෙම ගියාම ඉතින් අනුර පරාදයි
    1)මේ ට්‍රෙන්ඩ් වලින් ගන්න පුලුවන් එකම අදහස නම් මාලිමාවට යම් නැඹුරුවක් තියනවා කියන එක විතරයි. අනිවා දිනනවා කියන එක නෙවෙයි. මාලිමාව මේක හරියට කැපිටලයිස් කරගන්න ඕනි. ඒකට මේ ට්‍රෙන්ඩ් එක වැදගත්

    2) අද වන විට අතිබහුතරයක් තමන් ඡන්දය දෙන්නේ කාටද කියලා තිරණය කරලා ඉවරයි. ඒක ප්‍රසිද්ධියේ කියනවාද නැද්ද කියලා කියන්න හේතුගානක් බලපානවා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    1)මේ ට්‍රෙන්ඩ් වලින් ගන්න පුලුවන් එකම අදහස නම් මාලිමාවට යම් නැඹුරුවක් තියනවා කියන එක විතරයි. අනිවා දිනනවා කියන එක නෙවෙයි. මාලිමාව මේක හරියට කැපිටලයිස් කරගන්න ඕනි. ඒකට මේ ට්‍රෙන්ඩ් එක වැදගත්

    2) අද වන විට අතිබහුතරයක් තමන් ඡන්දය දෙන්නේ කාටද කියලා තිරණය කරලා ඉවරයි. ඒක ප්‍රසිද්ධියේ කියනවාද නැද්ද කියලා කියන්න හේතුගානක් බලපානවා.
    ඩොක්,
    මම එදා කියුවා වගේ උතුරු නැගෙනහිර චන්ද නැතුව අනිත් දිස්තිර්ක්ක වලින් 55 - 60% අතරේ ප්‍රතිශතයක් අනුර ගන්න ඕන. කළුතර, රත්නපුර අනිවා. ගම්පහ අමාරුයි වගේ මිගමු ලයින් එක නිසා.
    එක දැනට සාක්ෂාත් කරගෙනද?
    සජිත් උනත් 15-20% ගන්න නිසා ප්‍රදාන කදවුරු අතර අනෙකුත් දිස්තිර්ක්ක වල දෝලනය කොහොමද ඔයාට හිතෙන විදියට ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    ඩොක්,
    මම එදා කියුවා වගේ උතුරු නැගෙනහිර චන්ද නැතුව අනිත් දිස්තිර්ක්ක වලින් 55 - 60% අතරේ ප්‍රතිශතයක් අනුර ගන්න ඕන. කළුතර, රත්නපුර අනිවා. ගම්පහ අමාරුයි වගේ මිගමු ලයින් එක නිසා.
    මාත් කියන්නේ ඒකයි. එක්තරා වෙලාවක ම ඕක ලිව්වදත් කොහෙද. උතුර නැගෙනහිර අතරිනවානම් අනුරට 50%ක් හා එකක්ගන්න ගෝටා ගිය පා⁣රේම යන්න ඕනා. ඒක අමාරු වැඩක්. දකුනින් හැම පැත්තම 60% ගන්න එක මාරම අමාරුයි.
    එක දැනට සාක්ෂාත් කරගෙනද?
    තව සති 4යිනේ. කවුරුත් මට අනුව ඕක කරන් නැ. අනුර නම් තාම නැ.
    සජිත් උනත් 15-20% ගන්න නිසා ප්‍රදාන කදවුරු අතර අනෙකුත් දිස්තිර්ක්ක වල දෝලනය කොහොමද ඔයාට හිතෙන විදියට ?
    අනුරලා හා සජියා ගනන් හදන එක කරන්නේ දැන්. මුන් දෙගොල්ලම දිනුම් කණුව පහලට ගෙනත්. දෙවැනි මනාපය ගනින්න බර දිලා දුවන පාටක් පෙන්නේ. දැන් අනුර හා සජියා ටාගට් කරන්නෙ 40% පන්නං පලමු වටයේ මුලිකයා වෙනෙ.

    මෙතනදි අනුර
    උතුරු ඡන්ද බෙදෙනවා එතැනින් 2019 තරම් ඡන්ද කුට්ටියක් සජියාට යන්නැ හා උතුරින් 20-25% අතර ඡන්ද ටිකක් තියාගන්න ගනන් හදන්නේ.

    අනුර පොකට් මිටින් 3 ගානේ දවසකට තියන එකෙන් යම් ඊෆෙක්ට් එකක් තියෙයි. සජියා කැම්පෙන් එක දිනපතා අල කරගන්නවා පෙන්නේ.

    බස්නාහිර දකුන හා කුරුනැගල ගැන තව හොයන්න ඕනා ලංවෙලා. අපි තව කතා කරමු 1 වෙනිදා වෙද්දි තත්ත්වය බලලා. එදාට සති 3යි නේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    වැඩියම ජෙප්පො ඉන්න දකුණු පළාතෙන්ම අනුර 2019 අරන් තියෙන්නේ චන්ද 76,740. :lol:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,664
    113
    වැඩියම ජෙප්පො ඉන්න දකුණු පළාතෙන්ම අනුර 2019 අරන් තියෙන්නේ චන්ද 76,740. :lol:
    ඔවු ඉතිං ප්‍රතිශතේ අඩුයිනෙ 2019 කතා අදාල නෑනෙ මචං. මේකෙ ඉන්න උන්ට නම් මඩ කැම්පේන් කරන එක , troll කරන එක,
    straw man fallacy දාන එක , data cherry pick කරන එක අපරාදෙ. මොකද ඕවගෙන් මේකෙ votes වෙනස් කරන්න අමාරුයි. ඔය effort එක් වෙන එකකට දැම්මොත් ප්‍රතිඵල හොද වෙයි.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    බස්නාහිර දකුන හා කුරුනැගල ගැන තව හොයන්න ඕනා ලංවෙලා. අපි තව කතා කරමු 1 වෙනිදා වෙද්දි තත්ත්වය බලලා. එදාට සති 3යි නේ.
    3% දහ ගුණයක් උනත් 30% බන් ඔයිට වඩා හිතනවා කියන්නේ practical දෙයක්නම් නෙමේ ඇත්තටම බැලුවොත්
     
    • Like
    Reactions: emoji diaries

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    2019 රටේ වැඩිම ජනගහනයක් ඉන්න බස්නාහිර පළාතෙන්ම දාපු චන්ද ලක්ෂ 36+ න් අනුරට චන්ද 143,244. :lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    3% දහ ගුණයක් උනත් 30% බන් ඔයිට වඩා හිතනවා කියන්නේ practical දෙයක්නම් නෙමේ ඇත්තටම බැලුවොත්
    ප්‍රතිශත වෙනස් වෙනවා බං ඕවා මතම දේශපාලනය රැදෙන්නේ නැ රටක. ඒ ඒ අවස්තාව අනුවයි ඡන්ද හැසිරෙන්නේ.

    එහෙනම් ආසන 8 කට බැහැලා නන්නත්තාර වෙච්ච මැතිණි පස්සේ ආණ්ඩුවක් හදලා අගමැති වෙන්න බැ. දුව ජනාධිපති වෙන්නනත් බැ.
    2019 තනි සිංහල ආන්ඩු හදලා, 2020 2/3ක බලයක් තිබ්බ ජනාධිපති ගෙදර යන්නත් බැ.
    කාට නැතත් 2024 දි පොහොට්ටුව මෙච්චර කෙල වෙන්න බැ එහෙනම්.