කාල්ටන් ඉදිරිපිට ඡන්ද ප්‍රථිපල

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,226
    24,946
    113
    tracing Geo-location.. ... ...
    සැගවුන බයී හැත්ත ඉන්නේ හැංගිලා. ඕකුන් එලියට එන්නේ 21 උදේ මෝඩ පුතාට කතිරේ ගහන්න.

    මෙන්න මේක නම් වෙනවා.. "අපිනං දන්නේ නෑ" ගාලා ඉඳලා එදා උදේට පුරුදු වහල් ඡන්දේ දීලා එන මිනිස්සු ඕනි තරම් ඉන්නවා..
     
    • Like
    Reactions: Walter White

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    ඔවු ඉතිං ප්‍රතිශතේ අඩුයිනෙ 2019 කතා අදාල නෑනෙ මචං. මේකෙ ඉන්න උන්ට නම් මඩ කැම්පේන් කරන එක , troll කරන එක,
    straw man fallacy දාන එක , data cherry pick කරන එක අපරාදෙ. මොකද ඕවගෙන් මේකෙ votes වෙනස් කරන්න අමාරුයි. ඔය effort එක් වෙන එකකට දැම්මොත් ප්‍රතිඵල හොද වෙයි.
    අම්මෝ ඔච්චර ලොකුවට හිතන්න එපා. නිකන් මෙතනින් බලලා එකතු කලා විතරයි :lol:

    https://election.adaderana.lk/
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    අම්මෝ ඔච්චර ලොකුවට හිතන්න එපා. නිකන් මෙතනින් බලලා එකතු කලා විතරයි :lol:

    https://election.adaderana.lk/
    ලොකුවා හිතල කිව්ව එකක් නෙමේ බං..

    මොකෝ වෙන්නෙ මේ ටිකේ බිසි නේද ඡන්දෙ නිසා
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    මේ වීඩියෝ එකේ ඉන්නව නේද සෙට් එකක් කවුරු ආවත් එකයි රටට වැඩක් වෙන්නෙ නෑ අපි හම්බ කරොත් අපි කනව කියල කලකිරිල සෙට් එකක්, අන්න උන් තමයි රටේ දේශපාලන තත්වය හොඳටම තේරුම් අරගෙන හොඳ සිහියෙන් ඉන්න සෙට් එක. අන්න එහෙම පිරිසක් ලංකාව පුරාම බිහි උන දවසට මේකෙ හොඳ අපේක්ෂකයෙක් තරඟ කරපු දවසට(පක්ෂ වහල්බාවයෙන් තොරව) ඡන්දෙ දීල ගොඩ දායි. අනිත් අයට ඒක තේරෙන්න තව වට දෙකක් යන්න වෙනව. එක්කො සජිත් දිනල ඌට කියල ඇරගෙව අනුර ගෙනැල්ල ඌටත් කියල ඇර ගන්නව, එහෙම නැත්නම් අනුර ගෙනැල්ල ඇරගෙන පස්සෙ සජිත් ගෙනල්ල ඇර ගන්නව. හැබැයි දෙකම වෙලා ඉවර වෙලා 2035 රට ගොඩ දාන්න ආයිත් නාමල් ගේන්න හිතුවොත් තමයි ඉතුරු ටිකත් කෙල වෙන්නෙ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නාමල් කතන්දරෙන් එලියට යනවා මයිනා මැරුණ ගමන්. උ ලොකු සාදකයක් නෙමේ ඊටපස්සේ.
    කොහොමත් අනුර හම්බන්තොට හොල්ලනවා මේ චන්දෙන්. ඔය සක්කිලි පවුල ඔතනම වලදාන්න ඕන.


    උඩ දාලා නන්දෙට දුන්න ලජ්ජාවට බාගයක් හැංගිලා ඉන්නේ. අනිත් උන් ටික මාලිමවට එකතුවෙලා එකේ හරය බෝල් කරනවා. බුකිය පේනවනේ. 2019 නන්දසෙනට පස්ස දුන්න උන් හැරෙන තැපෑලෙන් අනුරට.

    @2osama @netudara
     
    • Dislike
    Reactions: Maskoora

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    View attachment 235486

    ගේ ඉස්සරහත් ඡන්ද නෑනෙ :rolleyes:
    සැප්තැම්බර් 22න් පස්සේ උබත් නෑ :ROFLMAO:

    සැගවුන බයී හැත්ත ඉන්නේ හැංගිලා. ඕකුන් එලියට එන්නේ 21 උදේ මෝඩ පුතාට කතිරේ ගහන්න.
    මේ පාර මාලිමාවට ළමයා :ROFLMAO::ROFLMAO::ROFLMAO: මට තියෙන ප්‍රශ්නය තමා මුළු රටම මලිමවටනම් නම් අපි ඉන්නේ වෙන රටකද කියලා :ROFLMAO: වැඩේ කියන්නේ උබත් නෑ සැප්තැම්බර් 22න් පස්සේ :ROFLMAO:
    ------ Post added on Aug 25, 2024 at 9:43 PM
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    නාමල් කතන්දරෙන් එලියට යනවා මයිනා මැරුණ ගමන්. උ ලොකු සාදකයක් නෙමේ ඊටපස්සේ.
    කොහොමත් අනුර හම්බන්තොට හොල්ලනවා මේ චන්දෙන්. ඔය සක්කිලි පවුල ඔතනම වලදාන්න ඕන.


    උඩ දාලා නන්දෙට දුන්න ලජ්ජාවට බාගයක් හැංගිලා ඉන්නේ. අනිත් උන් ටික මාලිමවට එකතුවෙලා එකේ හරය බෝල් කරනවා. බුකිය පේනවනේ. 2019 නන්දසෙනට පස්ස දුන්න උන් හැරෙන තැපෑලෙන් අනුරට.
    සැප්තැම්බර් 22න් පස්සේ වරෙන්කො මේකට ළමයා..උබව තමා එදාට වල දාන්න වෙන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: කර්මය පඩිසන් දෙන්නේ එහෙම :ROFLMAO: