කාල්ටන් ඉදිරිපිට ඡන්ද ප්‍රථිපල

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    1000069467.jpg


    ගේ ඉස්සරහත් ඡන්ද නෑනෙ :rolleyes:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    සැගවුන බයී හැත්ත ඉන්නේ හැංගිලා. ඕකුන් එලියට එන්නේ 21 උදේ මෝඩ පුතාට කතිරේ ගහන්න.
    ඒකනෙ වැඩේ.. ඌ නම් සෙට් නෑ බං
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    ඒකනෙ වැඩේ.. ඌ නම් සෙට් නෑ බං
    නාමල් කතන්දරෙන් එලියට යනවා මයිනා මැරුණ ගමන්. උ ලොකු සාදකයක් නෙමේ ඊටපස්සේ.
    කොහොමත් අනුර හම්බන්තොට හොල්ලනවා මේ චන්දෙන්. ඔය සක්කිලි පවුල ඔතනම වලදාන්න ඕන.

    අනිවා
    උඩ දාලා නන්දෙට දුන්න ලජ්ජාවට බාගයක් හැංගිලා ඉන්නේ. අනිත් උන් ටික මාලිමවට එකතුවෙලා එකේ හරය බෝල් කරනවා. බුකිය පේනවනේ. 2019 නන්දසෙනට පස්ස දුන්න උන් හැරෙන තැපෑලෙන් අනුරට.
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    දිලිත් කාරයත් සැහෙන ගනීවි වගේ රටෙන් බාගයකට වැඩ බලන්නේ කොම්බු නිවුස් නෙහැ :baffled:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    වෙනත් 76 උබ හිතන්නෙ කාට කියලද ?
    ඕකුන් එකෙක්වත් අනුරට දෙන්නෙ නැහැ
    නාමලාට නම් නෙමේ ඔය පේන්නෙ සැගවුනු ඩයි හාඩ් බයියො ටික. කාට දෙයි කියලද හිතන්නෙ
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    සැගවුන බයී හැත්ත ඉන්නේ හැංගිලා. ඕකුන් එලියට එන්නේ 21 උදේ මෝඩ පුතාට කතිරේ ගහන්න.

    True, Muge percentage eka dan kiyana percentage ekata wada wadi.
    Anurata oya thiyena percentage eka vote walin enne aduwen.
     
    • Like
    Reactions: Walter White

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    නාමල් කතන්දරෙන් එලියට යනවා මයිනා මැරුණ ගමන්. උ ලොකු සාදකයක් නෙමේ ඊටපස්සේ.
    කොහොමත් අනුර හම්බන්තොට හොල්ලනවා මේ චන්දෙන්. ඔය සක්කිලි පවුල ඔතනම වලදාන්න ඕන
    උන් තරම් හානියක් කිසිම දේශපාලන පවුලක් කරල නැතුව ඇති 😐
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    True, Muge percentage eka dan kiyana percentage ekata wada wadi.
    Anurata oya thiyena percentage eka vote walin enne aduwen.
    ලංකාවේ තාම ප්‍රතිපත්ති දේශපාලනයක් නැහැනේ මචන්.
    උදව් කරන එකාට දෙනවා. නැත්නම් උ දෙන්න කියන පැත්තට දෙනවා. තාම කල් වැඩි ප්‍රතිපල දකින්න.

    උන් තරම් හානියක් කිසිම දේශපාලන පවුලක් කරල නැතුව ඇති 😐
    අනිවා. අපි දැනගන්න ඕන ඔය වාසගම සදහටම වලලන්න. නැත්නම් මුන්ගේ ඇටේ ඉන්න උනුත් ඉපදෙන්නේ අපිව කන්න.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    View attachment 235486

    ගේ ඉස්සරහත් ඡන්ද නෑනෙ :rolleyes:
    ට්‍රෙන්ඩ් එක jvp එකට තියනවා. ඡන්ද දිනන්න ට්‍රෙන්ඩ් ඕනා. ඕක හරියට තියාගත්තොත් පුලුල්කරොත් උන්ට දින්නන පුලුවන්.

    වෙනත් 76 ත් ඔය 4 අතරේ බෙදෙනවා.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    ට්‍රෙන්ඩ් එක jvp එකට තියනවා. ඡන්ද දිනන්න ට්‍රෙන්ඩ් ඕනා. ඕක හරියට තියාගත්තොත් පුලුල්කරොත් උන්ට දින්නන පුලුවන්.

    වෙනත් 76 ත් ඔය 4 අතරේ බෙදෙනවා.
    NPP thrend නැගල යාවො තව. මේ යන විදිහට ආසන්න කාලෙදි අනිත් දෙකේ එක එක විකාර ටිකක් වෙයි වගේ
     
    • Like
    Reactions: emoji diaries

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    සැගවුන බයී හැත්ත ඉන්නේ හැංගිලා. ඕකුන් එලියට එන්නේ 21 උදේ මෝඩ පුතාට කතිරේ ගහන්න.
    puthata gahana kathiren uda yanne puthage gani neda?
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    වෙනත් 76ම රනිල්ට මාලිමාව පරාදයි. රනිල් මුත්තගෙ අධාරකාරයෝටික දැන්වත් උඹල උදේඉඳන් මේකෙ නාඩ ඉඳපල්ල.
     
    • Love
    Reactions: Tricle_Buwa