කාලා හමාරයි
soorapappa* Member Dec 5, 2010 613 34 0 Dec 15, 2010 #3 ඖවත් ප්රස්නද මල්ලි නැට්ට පිටින් අලි මැරෙන්නේ!
silentsahan Well-known member Apr 28, 2010 9,737 1 3,658 113 Rajagiriya Dec 15, 2010 #5 soorapappa* said: ඖවත් ප්රස්නද මල්ලි නැට්ට පිටින් අලි මැරෙන්නේ! Click to expand... අයි යකෝ රට සංවර්දනය වෙන ඒක මදිද අපිට කන්න නැතුව හරි... අපි කන්න නැතුව මැරිලා ගියාම ඒ ඇත්තන්ටමනේ වාසි කව්රුත් කච කච ගාන්න නැති හින්ද ඒ උත්තමයන්ගේ වැඩ වලට.... රට ඉහලට... අපි වලට...
soorapappa* said: ඖවත් ප්රස්නද මල්ලි නැට්ට පිටින් අලි මැරෙන්නේ! Click to expand... අයි යකෝ රට සංවර්දනය වෙන ඒක මදිද අපිට කන්න නැතුව හරි... අපි කන්න නැතුව මැරිලා ගියාම ඒ ඇත්තන්ටමනේ වාසි කව්රුත් කච කච ගාන්න නැති හින්ද ඒ උත්තමයන්ගේ වැඩ වලට.... රට ඉහලට... අපි වලට...
ela-kolla Member Oct 2, 2010 1,226 68 0 Rajapassa lage rate Dec 15, 2010 #6 Mama nam kiyanne badu mila kochchara wadi unath kamak na. Habia SF ta karapudeta rajapassalata henama gahapiyaw.
Mama nam kiyanne badu mila kochchara wadi unath kamak na. Habia SF ta karapudeta rajapassalata henama gahapiyaw.
kinkon Well-known member Aug 5, 2007 115,897 2 115,945 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 15, 2010 #7 Ado elawalu business ekak patan gaththanam kalla mare thama!
Djwathila Well-known member Jul 15, 2010 8,750 1,093 113 www.wathilacreation.blogspot.com Dec 15, 2010 #8 silentsahan said: අයි යකෝ රට සංවර්දනය වෙන ඒක මදිද අපිට කන්න නැතුව හරි... අපි කන්න නැතුව මැරිලා ගියාම ඒ ඇත්තන්ටමනේ වාසි කව්රුත් කච කච ගාන්න නැති හින්ද ඒ උත්තමයන්ගේ වැඩ වලට.... රට ඉහලට... අපි වලට... Click to expand... ඉතිං මචෝ එලවලු වවපංකො..... උඹත් ගොඩනෙ..............
silentsahan said: අයි යකෝ රට සංවර්දනය වෙන ඒක මදිද අපිට කන්න නැතුව හරි... අපි කන්න නැතුව මැරිලා ගියාම ඒ ඇත්තන්ටමනේ වාසි කව්රුත් කච කච ගාන්න නැති හින්ද ඒ උත්තමයන්ගේ වැඩ වලට.... රට ඉහලට... අපි වලට... Click to expand... ඉතිං මචෝ එලවලු වවපංකො..... උඹත් ගොඩනෙ..............
NanuNana Member Jan 29, 2010 654 68 0 Dec 15, 2010 #9 අනේ තව වැඩිවෙයන්.... තාම අපේ මැටි හරක්ට ඕවා තේරෙන්නෙ නෑ..ඊළඟ සැරෙත් ගිහින් බත් පැකට් එකටයි..රුපියල් 500ටයි..කළගුණ සලකන්නයි... ඡන්දේ දෙන ඈයොන්ට තේරෙන්න.. අනේ තවත් වැඩිවෙයන්...
අනේ තව වැඩිවෙයන්.... තාම අපේ මැටි හරක්ට ඕවා තේරෙන්නෙ නෑ..ඊළඟ සැරෙත් ගිහින් බත් පැකට් එකටයි..රුපියල් 500ටයි..කළගුණ සලකන්නයි... ඡන්දේ දෙන ඈයොන්ට තේරෙන්න.. අනේ තවත් වැඩිවෙයන්...