කාලා හමාරයි

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
2010-12-15_114714.jpg
 
soorapappa*

Member
Dec 5, 2010
613
34
0
ඖවත් ප්‍රස්නද මල්ලි නැට්ට පිටින් අලි මැරෙන්නේ!:D
 
silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඖවත් ප්‍රස්නද මල්ලි නැට්ට පිටින් අලි මැරෙන්නේ!:D

    අයි යකෝ රට සංවර්දනය වෙන ඒක මදිද අපිට කන්න
    නැතුව හරි...
    අපි කන්න නැතුව මැරිලා ගියාම ඒ ඇත්තන්ටමනේ වාසි
    කව්රුත් කච කච ගාන්න නැති හින්ද ඒ උත්තමයන්ගේ
    වැඩ වලට....
    රට ඉහලට... අපි වලට...
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    අයි යකෝ රට සංවර්දනය වෙන ඒක මදිද අපිට කන්න
    නැතුව හරි...
    අපි කන්න නැතුව මැරිලා ගියාම ඒ ඇත්තන්ටමනේ වාසි
    කව්රුත් කච කච ගාන්න නැති හින්ද ඒ උත්තමයන්ගේ
    වැඩ වලට....
    රට ඉහලට... අපි වලට...
    ඉතිං මචෝ එලවලු වවපංකො..... උඹත් ගොඩනෙ..............

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    අනේ තව වැඩිවෙයන්....

    තාම අපේ මැටි හරක්ට ඕවා තේරෙන්නෙ නෑ..ඊළඟ සැරෙත් ගිහින් බත් පැකට් එකටයි..රුපියල් 500ටයි..කළගුණ සලකන්නයි... ඡන්දේ දෙන ඈයොන්ට තේරෙන්න..

    අනේ තවත් වැඩිවෙයන්...