මේ වගේ මෝඩ කතා කියන එකෙක් ගේ රෙද්ද ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉස්සරහ ගලවිච්ච එකම ඇති, මිත්‍යා මතයයයි පැරදුනේ මේ කරපු වැඩේ ධම්මික ය හොඳයි කියල කියනවනම් බෙහෙත් බොන්න කියන්න ඕනේ.
මේ තෙර්ඩ් බලපුවාම තේරෙනව ලකාවෙ කොච්චර ඉන්නවද කියල මෙලෝ වැඩක් නොකර කාලෙ කකා,
රටේ උන් පැණිය හොදයි කිවෙ වතුපිටිවල රෝහලේ දොස්තරල සායනික පරික්ශන වට දෙකක් කරල pcr ටෙස්ට් මගින් හොදවෙනව කියල ඔප්පු කරපු නිසා,pcr ටෙස්ට් අවිද්යාව වෙන්ඩ විදිහක් නැනෙ මොන කුහක කතාද මේකෝ බන් පැනිය වර්ණනා කර කර වැලලෙන්න හදපු එවුන්... සමහර එවුන් මේකෙන් හරි හොඳ වෙනවනම් හොඳයි කියන නියාලු තර්කෙටත් ආවනෙ. මිනිස්සු මොට කරලා අවිද්‍යාවෙන් වහලා තියෙන්නෙ. බොහොම ඉක්මනට අපේ මිනිස්සු උඩට මොකුත් නැතුව නැටුම් නටන තත්වෙට පස්සට ගියොත් පුදුම දෙයක් නෑ.
ආපෝ උබලව අප්පිරියයි බන් ගු ඇන් පි ගොන් බඩුනෙ උබල මෙලෝකෙ වැඩකට නැ..මෙන්න කාලිගෙ මන්ද මානසික පුතා ඇවිල්ල![]()
![]()
![]()
මේව නම් මේ මෝඩ කමට කියන කතා කොරෝනා වලට බේතක් සායනිකව පරික්ශා කරන එක බයි ආතල් එකක් නම් ඒකට අපි කැමතියි..බයියන්ගෙ ආතල් එකපාර ඉවරයි.![]()
රටේ උන් පැණිය හොදයි කිවෙ වතුපිටිවල රෝහලේ දොස්තරල සායනික පරික්ශන වට දෙකක් කරල pcr ටෙස්ට් මගින් හොදවෙනව කියල ඔප්පු කරපු නිසා,pcr ටෙස්ට් අවිද්යාව වෙන්ඩ විදිහක් නැනෙ මොන කුහක කතාද මේ
උබල කුහකකමට් බුරන එක සහ අපි උගෙ ජඩ කමට බැනන එක දෙකක්, අපි හොද දේට සපෝt ජඩ කමට එරෙහියි උබල කෝකටත් බුරන එකනෙ කරන්නෙ කුහකකමට
ආපෝ උබලව අප්පිරියයි බන් ගු ඇන් පි ගොන් බඩුනෙ උබල මෙලෝකෙ වැඩකට නැ..
මේව නම් මේ මෝඩ කමට කියන කතා කොරෝනා වලට බේතක් සායනිකව පරික්ශා කරන එක බයි ආතල් එකක් නම් ඒකට අපි කැමතියි..
වතුපිටිවල රෝහලේ දොස්තරල කණ්ඩායමක් නිතියට පිටින් සායනික පරික්ශන වට දෙකක් කරල තීයෙනව ,ඒකෙ pcr ප්රතිඵල කරපු මහාචාර්යවරු දෙදෙනෙක්ගෙ නම් සහ අනිත් දොස්තරලගෙ නම් එක්කම ප්‍රසිද්ද කරල තියෙන්නව, නිතියට පිටින් වැඩේ කරපු එකට කිසිම ඇක්ශන් එකක් නොගන්න රජය තිරනය කරල තියෙනව ,වතුපිටිවල රොහලේ කරපු පරික්ෂනයක් නැ. ඒ ගැන දිගටම බොරු කියන්න එපා. අනික එහෙම පරික්ෂණයක් වෙලාවනම් ඔබ පෙනි සිටින රජය විසින්ම චක්‍රලේඛයට පොදු නිතියට පටහැනි අනිතික නිතිවිරෝධි ක්‍රියාවක් කරලා කියලා ඔප්පු වෙනවා.
කුහකකමට ලියුවත් මේකෙ ගත යුත්තක් තියෙනව, ඔය පැණිය බිපු කාට හරි හැදුනොත් කොරෝනා ඒකත් මිනුමක් වෙනව..මේකේ පැණි එක වර්ණනා කරපු වුන් හොයාගන්නත් නැහැ..
දම්මිකයාට කොරෝනා හැදුනා නම් පට්ට. අර ජාරාව බීපු අයට බය හිතෙන්නත් එක්ක.
මේ මගුල promote කරපු උන් තමා ලොකුම වැරදි කාරයෝ. මේකට වෛද්‍යවරු එහෙම විරුද්ද වුනා නම් මේක මෙච්චර දුර යන්නේ නැහැ.
අනික දුකම කොටස තමා tv වල පෙන්නපු විදිහ නිසා සමහර මිනිස්සු මුගෙන් ඉස්සරහට බෙහෙත් ගන්න යනවා වෙන ලෙඩ වලටත්. මු හොදට හම්බකරගනී.
රටේ උන් පැණිය හොදයි කිවෙ වතුපිටිවල රෝහලේ දොස්තරල සායනික පරික්ශන වට දෙකක් කරල pcr ටෙස්ට් මගින් හොදවෙනව කියල ඔප්පු කරපු නිසා,pcr ටෙස්ට් අවිද්යාව වෙන්ඩ විදිහක් නැනෙ මොන කුහක කතාද මේ
වතුපිටිවල රෝහලේ දොස්තරල කණ්ඩායමක් නිතියට පිටින් සායනික පරික්ශන වට දෙකක් කරල තීයෙනව ,ඒකෙ pcr ප්රතිඵල කරපු මහාචාර්යවරු දෙදෙනෙක්ගෙ නම් සහ අනිත් දොස්තරලගෙ නම් එක්කම ප්‍රසිද්ද කරල තියෙන්නව, නිතියට පිටින් වැඩේ කරපු එකට කිසිම ඇක්ශන් එකක් නොගන්න රජය තිරනය කරල තියෙනව ,

මී පැණිවල සාදික්ක සහ අනිත් දේශීය ඖෂධවල මොන සයිඩ් ඉෆෙක්ද බන්, මම දැක්ක හිටපු ආයුර්වේද කොමසාරිස් කියනව ඔය බේත අවුරුදු 2000+ පරන බේතක් කියල ඒක නිසා කුහක විවේචා අනවශ්යයි , කරන්ඩ ඕන සායනික පරික්ශන වලින් කොරෝනා වලට ඇත්තටම වැඩද නැද්ද කියන අවසන් වටයේ පරිකහනය ප්‍රතිපල එනකන් ඉන්න එක.. කුහක විවේචන කරන උන්ගෙ IQ මට්ටම ගැනත් හිතාගන්ඩ පුලුවන්,Trial dekakin kohomada manussayo behethak hodai kiyanne... Samahara side effects enne maasa gaanakata passe. Leda thiyana unta react karana widiha wenas. Oya trials karapu widihath neethi wirodhi.. Minissunta denna ba ekapaara. Trial ekedi reaction ekak awith manussayek marunanam kawda wagakiyanne. Ubalage Sa' neethiyata pitin okkoma karanna hadanne. Lankawe iq adu gobba haththatama hodai mewa
Neethiyata pitin karapu clinical piliganne kohomada? Maara kathaa mun kiyanne![]()
අනේද කියන්නෙ එහෙම කාළකණ්ණින්ගෙ වැඩ වලට සපෝට් එකට මැශින් හයි කරල ලකුණු දාගන්න උනුත් ඉන්නවනෙ.මේ තෙර්ඩ් බලපුවාම තේරෙනව ලකාවෙ කොච්චර ඉන්නවද කියල මෙලෝ වැඩක් නොකර කාලෙ කකා,
අනේද කියන්නෙ එහෙම කාළකණ්ණින්ගෙ වැඩ වලට සපෝට් එකට මැශින් හයි කරල ලකුණු දාගන්න උනුත් ඉන්නවනෙ.
මේකේ පැණි එක වර්ණනා කරපු වුන් හොයාගන්නත් නැහැ..
දම්මිකයාට කොරෝනා හැදුනා නම් පට්ට. අර ජාරාව බීපු අයට බය හිතෙන්නත් එක්ක.
මේ මගුල promote කරපු උන් තමා ලොකුම වැරදි කාරයෝ. මේකට වෛද්‍යවරු එහෙම විරුද්ද වුනා නම් මේක මෙච්චර දුර යන්නේ නැහැ.
අනික දුකම කොටස තමා tv වල පෙන්නපු විදිහ නිසා සමහර මිනිස්සු මුගෙන් ඉස්සරහට බෙහෙත් ගන්න යනවා වෙන ලෙඩ වලටත්. මු හොදට හම්බකරගනී.
මෙන්න කාලිගෙ මන්ද මානසික පුතා ඇවිල්ල![]()
![]()
![]()
එන්නත එනකන් තව නාට්ටි කියක් තියෙනවද?මැශිමක් ඉල්ලපුවම මැශිමක් දුන්නම ලකුණු වැටෙනව නම් කොච්චර හොදද ,
උගෙ කලකන්නි කම් අපිට අදාල නැ අපි ඌ එක්ක බුදියන්ඩ යන්නෙ නැනෙ, ඌ එක්ක සoසර්ගයෙ යෙදෙන්ඩ බලන් ඉන්න ගු ඇන් පි කාරයන්ට රිදෙන එකත් අපිට අදාල නැ..
හැමදාම බොරුව කරන්න බැනේ. මට හිතෙන්නේ ජය ශ්‍රී මහා බොධිය වගේ තැනක බොරුව කරපු නිසා මු ට වස් වැදුනා. දෙවියෝ මුගේ බොරුව ලොවට පෙන්නුවා.
පන්චතන්ත්‍රයෙ කතාවක් තියනවා දවසක් නරියෙක් රෑ කුකුල් හොරකමේ යද්දී වහලා නොතිබුනු නිල් බාල්දියකට වැටිලා.මු කොහොමහරි ඒකෙන් ගොඩ උනත් එලිවෙන්න කලින් ගමෙන් පිටවෙන්න බැරිවෙලා. උදේ මුව දැක්ක ගමේ බෛයො ටික මු විශ්ණු දෙයියො එවුව නියෝජිතයෙක් කියලා දේවාලයක් හදලා වැදුම්පිදුම් කරලා. මෙහෙම සැප විදිමින් හිටි නරියට දවසක් කැලේ නරි හූකියනවා ඇහිලා උන්හිටිතැන් අමතක වෙලා හූ කියන්න පටන්ගෙන. මෝඩ බෛයන්ට මු නරියක් කියලා තේරිලා තියෙන්නේ එතකොට තමයි.
