කාලි පොලිසි ගිහින්

Micro CCTV

Junior member
  • Aug 23, 2020
    36
    33
    18
    IMG_20210101_074324.jpg

    හලාවත මුන්නේශ්වරමේ පිහිටි කාලි මාතා කෝවිලේ තිබු කාලි මාතා පිළිමයක් කිසිවකු සොරා ගෙන ගොස් ඇතැයි හලාවත පොලිසිය කියයි.

    එම කොවිලේ භාරකරු බව කියන කාන්තාවක විසින් හලාවත පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇත.

    කෝවිලේ දේවප්‍රතිමා තැන්පත් කර ඇති කාමරයේ තිබු මෙම දේව මාතා ප්‍රතිමාව අතුරුදහන්ව තිබූ බවත් එය කිසිවකු විසින් සොරා ගෙන ගොස් ඇති බවට තමන් සැකකරන බවත් ඇය පොලිසියට දන්වා තිබුණි.
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    එම කොවිලේ භාරකරු බව කියන කාන්තාවක විසින් හලාවත පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇත. :lol: :lol: :lol: