කාලෙකට ඇදිරි නීතිය තියෙයි නේ ද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    දැන් ඇදිරි නීතිය තිබ්බත් නෑ වගේ නේ
    මිනිස්සු තමන්ගේ වැඩ සේරම කරගන්නව නේ.
    ඒ නිසා නමට හරි ඕක තියේ මේක ඉවර වෙනකන් ... that means for ever 🤭
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දැන් ඇදිරි නීතිය තිබ්බත් නෑ වගේ නේ
    මිනිස්සු තමන්ගේ වැඩ සේරම කරගන්නව නේ.
    ඒ නිසා නමට හරි ඕක තියේ මේක ඉවර වෙනකන් ... that means for ever 🤭

    laksha 60k pare bn ithin khd bn
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලට සතුටු වෙන්ඩ පුලුවන්නෙ, වහපන් වහපන් වහපන් ගාගෙනනෙ දැගලුවෙ, ගේ මුල්ලට වෙලා ඉදපල්ල එලියට බහින්ඩ එපා උබල..