අර Vezel එක ගත්තා බම් 😏 [Random කථා]

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    සුබ පැතුම් සිංහලයෝ මටනම් කෙල වුනේ වාහන අපු අලුත එකක් ගන්නේ නැතුව හිටපු එකෙන් ගෙදර අනෙක් ගන්න ඕනේ වාහන ටික ගත්තා මන් ඇරෙන්න ටිකක් පරක්කු වෙලා ගාන සෙට්ල් උනාම ගනම් කියලා හිටියේ මාස ගානක් ට්‍රයි කරලා ඕනේ ස්පෙක් එක තියන එකක් ගානට හොයා ගන්න හරි ගියේනැ ටැක්ස් එකේ වැඩි විල්ලත් එක්ක ආය ගන්න වෙන්නේ නැ ලඟකදී.
     
    • Sad
    • Like
    Reactions: MR.YOLO and Yeezus

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,171
    315
    83
    home
    attama price eka kyada machan ? personal import karanakota market price ekata wada kiyak adu wenawada? Lease ekak danwanam personal import option eka karane kohomada?
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    image.png
    සුන්දර මන්න දෙයියන්ගේ පිහිටයි ආරස්සවයි. 🙏😏

    තව ෆොටෝ ටිකක් දාපන්කො ඈතට කරල හොඳට වාහනේ පේන්න. පට්ට ලස්සනයි ඕක එලියෙන් නන්.

    Offroad test කළා බම් සුන්දරයෝ, පස්සේ හෙට දිහාට එළි උනාම දාන්නම් පොටෝ කෑලි දෙක තුනක් බම්

    comforable ne kiyanna ai ban? amam hithuwe aluth vezel comfortable kiyala
    මහ දෙන්නට තියෙන්නේ සැප වාහන දෙකක් ඉතින් ඒවායේ ගිහිල්ලා ගිහිල්ලා මේ වගේ එකකට නැග්ගම අහසයි පොළවයි වගේ,

    ආ තව අපේ කිරියේ සුන්දරයෝ දෙතුන් දෙනෙක්ම කිව්වා BYD පට්ට සැප කියලා. ඔව් තම BYD වල අමුතු සැපක් තියනවා බම්, europe වාහන වල තරම් සැප නැති උනාට BYD සැපයි චීනා හොඳට කරලා තියනව බම්.

    මේ අලුත් Vezel එක අවුලක්ම නෑ හැබැයි පරණ Vezel වල හෙන spacious ගතියක් තියේ බම්, මේක නිකන් pack වෙලා වගේ හැගීම තියනවා (බලමු ඉතින් අඩු කුලේ මට මේ වන්ඩිය හුරු නැති නිසා වෙන්නත් පුළුවන්🤔🧐)
    Stiff suspension hinda wenna athi.
    මේං මේක මට ගන්න කලින් කිරියේ රටවාහන ඕස්ථාර් වරු දෙන්නත් කිව්වා බම්. තව බම් මේක ඉඩ මදි වගේ ගතියක් තියේ පරණ Vezel මොඩල් වලට සාපේක්ෂව (මට දැනෙන විදියද දන්නේ නෑ ඉතින් 🧐🤔)
     
    • Like
    Reactions: hrm and Yeezus

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    සුන්දර මන්න දෙයියන්ගේ පිහිටයි ආරස්සවයි. 🙏😏

    Offroad test කළා බම් සුන්දරයෝ, පස්සේ හෙට දිහාට එළි උනාම දාන්නම් පොටෝ කෑලි දෙක තුනක් බම්

    මහ දෙන්නට තියෙන්නේ සැප වාහන දෙකක් ඉතින් ඒවායේ ගිහිල්ලා ගිහිල්ලා මේ වගේ එකකට නැග්ගම අහසයි පොළවයි වගේ,

    ආ තව අපේ කිරියේ සුන්දරයෝ දෙතුන් දෙනෙක්ම කිව්වා BYD පට්ට සැප කියලා. ඔව් තම BYD වල අමුතු සැපක් තියනවා බම්, europe වාහන වල තරම් සැප නැති උනාට BYD සැපයි චීනා හොඳට කරලා තියනව බම්.

    මේ අලුත් Vezel එක අවුලක්ම නෑ හැබැයි පරණ Vezel වල හෙන spacious ගතියක් තියේ බම්, මේක නිකන් pack වෙලා වගේ හැගීම තියනවා (බලමු ඉතින් අඩු කුලේ මට මේ වන්ඩිය හුරු නැති නිසා වෙන්නත් පුළුවන්🤔🧐)

    මේං මේක මට ගන්න කලින් කිරියේ රටවාහන ඕස්ථාර් වරු දෙන්නත් කිව්වා බම්. තව බම් මේක ඉඩ මදි වගේ ගතියක් තියේ පරණ Vezel මොඩල් වලට සාපේක්ෂව (මට දැනෙන විදියද දන්නේ නෑ ඉතින් 🧐🤔)
    BYD සැප ඇති ඒ උනාට මේකෙ පෙනුම නන් ඊට වඩා දහ ගුණයක් හොඳයි බන්. කැත නැතුව ඕන තැනකට අරන් යන්න පුලුවන්. Smart, professional, aggressive ඔක්කොම එකට. කෙල්ලො තෙත් කරන්න පුලුවන් බාණ්ඩයක් තමයි.
     
    Ho-Mie

    Active member
  • Jul 29, 2025
    33
    138
    33
    patta bro ...honestly gattot i favour the external look of this vehicle than the byd 🐬 one( mainy the front ) :P