මචං tesla වල බම් europe වාහන වලට වඩා comfy සීන් එක වැඩී කියන්නේ ඇත්තද බම්?ඒ උනාට හම්බ උන ගානට ඕක වටිනව. BYD නම් මට තාම බලන්න සෙට් උනේ නෑ, Tesla එකක්නම් ටික කාලයක් මෙහෙ පවිච්චි කලා supiri ඉතින්.
එයාර් BnB පමණයි නෙව බම් සුන්දරයෝඋබ හෝටල් එකක්ද කරන්නේ බං
මේ අනාථයා expose උනා කියල වෙන්න දෙයක් නෑ බම් වෙන්න තියන ඔක්කොම උන නාකි කුකුළෙක් ඉතින්chassis number dala thiyenne expose wenna asa nisa da?
සිරාම ගන්නද හොයන්නෙ? මේක නම් විකුණන්න හිතක් නෑ බම් හොයලා බලන්නම් ඕනි නම්1.70 ta ganna puluwan da machan ?
සැප අතින් නම් පොඩ්ඩක් මදි වගේ බම් සුන්දරයෝඕකෙ ඉනටෙරිය එහෙම සුපිරි කොලිටිනෙ.
------ Post added on Aug 3, 2025 at 7:52 PM