කාලෙකට පස්සෙ අහපු සිරාම කතාවක්

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    The fucker has a good voice. But what he was saying about Muslim burials is wrong. Easter attack was not done because of Aluthgama incident. This guy is manipulating the truth.

    Did he say anything about Islamization efforts? What happened in law college, Devanagala, Kuragala?
    He is using minority tactics.

    දෙමල මුස්ලිම්, ජෙපි, නිරාගමික හැම එකාම සිංහල එකාට කෙළින තැනදි එකතුයි. මුන්ට ඉඩම් අල්ලගන්න, පන්සල් තියන තැන වලදී කෝවිල් හදන්න හොඳයි.
    ltte celebrate කරා නං හිරේ තමයි දාන්න ඕන. මූට රිදිලා ඒකට.
    රටේ තම්බි ඉන්න ප්‍රතිශතයට වඩා 200% වැඩිය පල්ලි ගහන්න රටේ ඉඩ දීල තියෙනවා. බෞද්ධ පන්සල් ගණන තරමට වගේ පල්ලි තියෙනවා. හැබැයි ලංකාවෙ කියන්න ලැජ්ජයි. අනේ පැලැන් බූරුවෝ යන්න.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    130048088_2834338076822389_8443420194502403210_o.png
     
    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    The fucker has a good voice. But what he was saying about Muslim burials is wrong. Easter attack was not done because of Aluthgama incident. This guy is manipulating the truth.

    Did he say anything about Islamization efforts? What happened in law college, Devanagala, Kuragala?
    He is using minority tactics.

    දෙමල මුස්ලිම්, ජෙපි, නිරාගමික හැම එකාම සිංහල එකාට කෙළින තැනදි එකතුයි. මුන්ට ඉඩම් අල්ලගන්න, පන්සල් තියන තැන වලදී කෝවිල් හදන්න හොඳයි.
    ltte celebrate කරා නං හිරේ තමයි දාන්න ඕන. මූට රිදිලා ඒකට.
    රටේ තම්බි ඉන්න ප්‍රතිශතයට වඩා 200% වැඩිය පල්ලි ගහන්න රටේ ඉඩ දීල තියෙනවා. බෞද්ධ පන්සල් ගණන තරමට වගේ පල්ලි තියෙනවා. හැබැයි ලංකාවෙ කියන්න ලැජ්ජයි. අනේ පැලැන් බූරුවෝ යන්න.

    විල්පත්තුවෙ ඉඩම් මුස්ලිම් උන්ට දුන්නෙ කවුද මචං(බෙදන්න කියල රිෂාඩ්ට දීල තියෙන්නෙ කවුද )
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    විල්පත්තුවෙ ඉඩම් මුස්ලිම් උන්ට දුන්නෙ කවුද මචං(බෙදන්න කියල රිෂාඩ්ට දීල තියෙන්නෙ කවුද )

    Kawuda?
     
    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    පහුගිය කාලෙ news බැලුවෙ නැද්ද බ්‍රෝ?
    මුස්ලිම් ව්‍යාප්තවාදය ගැන ඇත්තටම ප්‍රශ්නයක් තියෙනව,ඒත් ඒක අනිත් ප්‍රශ්න යටගහන්න tool එකක් විදියට use කරන එක හරිද?
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    පහුගිය කාලෙ news බැලුවෙ නැද්ද බ්‍රෝ?
    මුස්ලිම් ව්‍යාප්තවාදය ගැන ඇත්තටම ප්‍රශ්නයක් තියෙනව,ඒත් ඒක අනිත් ප්‍රශ්න යටගහන්න tool එකක් විදියට use කරන එක හරිද?
    ඔබතුමා ඇහුවනේ, කවුද රිශාඩ්ට උපදෙස් දුන්නෙ කියලා,
    දැන් ඒකට උත්තර දෙන්නේ නැතුව ආයේ මොනවද මේ දොඩවන්නේ?
    මොන නිව්ස්ද මම බලන්න ඕන Al Jazeera එකද?

    ආණ්ඩුවෙන් අනික් ප්‍රශ්න යටගහන්න ඒක පාවිච්චි කරන්නේ නැහැ. එහෙමයි කියලා ඔබතුමා හිතන් ඉන්නවා නම් ඒක වැරදියි.
    නමුත් ආණ්ඩුව එහෙමයි කියල ජවිපෙ, සජබ, දෙමල සංධානය සහ මුස්ලිම් අන්තවාදීන් ලේබල් එකක් ගහනවා. එහෙම ගහල මේ ආණ්ඩුව ජාතිවාදියි සහ ෆේල් කියල කැම්පේන් කරලා නැවත මැද පෙරදිග අන්තවාදීන්ගේ සල්ලි වලින් ගොඩ යන පිරිසගේ උවමනාවන් ඉටු කරගැනීම තමා ඔවුන්ගේ බලාපොරොත්තුව.
    (මහත්මයා මම ආරක්ෂාව ගැන දැනුවත් කෙනෙක්, ඒ නිසා ඔබ වගේ නිව්ස් වලින් කරුණු දැනගෙන බොරුව ඇත්ත කියල හිතන් දඟලන්නේ නැහැ)
     
    Last edited:

    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    ඔබතුමා ඇහුවනේ, කවුද රිශාඩ්ට උපදෙස් දුන්නෙ කියලා,
    දැන් ඒකට උත්තර දෙන්නේ නැතුව ආයේ මොනවද මේ දොඩවන්නේ?
    මොන නිව්ස්ද මම බලන්න ඕන Al Jazeera එකද?
    ඔබතුමාගෙ නොදැනුවත් බාවය නැති කරන්න මට පරණ news හොයන්න කම්මැලී,
    source එක එක්ක කිව්වෙ නැත්නම් බොරු කියල කියයි,Al Jazeera බලන්න ඕන නෑ කිරියෙත් තිබුන මතකයි
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔබතුමාගෙ නොදැනුවත් බාවය නැති කරන්න මට පරණ news හොයන්න කම්මැලී,
    source එක එක්ක කිව්වෙ නැත්නම් බොරු කියල කියයි,Al Jazeera බලන්න ඕන නෑ කිරියෙත් තිබුන මතකයි

    කමක් නෑ. ඔබට මහත්මා විදිහට උත්තර දෙන්නම්. මම දන්නේ නෑ කියල ඔබතුමා කියන්නේ කොහොමද? මම රටේ ආරක්ෂාව ගැන දන්නවා. ඒ සම්බන්ධ සක්‍රීය දායකත්වය දක්වා තිබෙනවා.
    රටේ ආරක්ෂාව ගැන නොදන්න ඇටිකිච්චෝ නම් මේ වගේ බොරුකාරයින් කියන දේවල් හරි කියලා පිලිගන්නවා.
    දෙමල සන්ධානය කියන්නේ දෙමළ ජනතාව නොමග යවා ධනය උපයන සංවිධානයක්. උන් සිංහලුන් පවු කිය කියා අනුකම්පා කරන්න අවශ්‍ය නැහැ. මේ අයගේ මානව හිමිකම් ගැන තියන ඇල්ම අවුරුදු 30ක් දැක්කා.
    බැටලු හම පොරවා ගත්ත වුර්කයන් සහ නරින් කොහෙත්ම අපට නම් වීරයෝ වෙන්නේ නැහැ.
     
    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    "This country should be a federal state" නියම කතාව බ්‍රෝ
    කියන හැමදේකටම එකඟවෙන්න බෑ :-)

    කමක් නෑ. ඔබට මහත්මා විදිහට උත්තර දෙන්නම්. මම දන්නේ නෑ කියල ඔබතුමා කියන්නේ කොහොමද? මම රටේ ආරක්ෂාව ගැන දන්නවා. ඒ සම්බන්ධ සක්‍රීය දායකත්වය දක්වා තිබෙනවා.
    රටේ ආරක්ෂාව ගැන නොදන්න ඇටිකිච්චෝ නම් මේ වගේ බොරුකාරයින් කියන දේවල් හරි කියලා පිලිගන්නවා.
    දෙමල සන්ධානය කියන්නේ දෙමළ ජනතාව නොමග යවා ධනය උපයන සංවිධානයක්. උන් සිංහලුන් පවු කිය කියා අනුකම්පා කරන්න අවශ්‍ය නැහැ. මේ අයගේ මානව හිමිකම් ගැන තියන ඇල්ම අවුරුදු 30ක් දැක්කා.
    බැටලු හම පොරවා ගත්ත වුර්කයන් සහ නරින් කොහෙත්ම අපට නම් වීරයෝ වෙන්නේ නැහැ.
    ඔබතුමා කියන්නෙ රිෂාඩ්ගෙ හිතුමනාපෙට විල්පත්තුවෙ ඉඩම් බෙදුව කියලද ආණ්ඩුවෙ කාගෙවත් support එකක් නැතුව?
    මේ මනුස්සය මට වීරයෙක් නෙවෙයි කොහොමත්,නමුත් ඔහුගේ කතාවෙ සමහර දේවල් වටිනව,ඒ නිසයි කිරියෙ share කෙරුවෙ,
     
    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මූ කියන්නෙ අලුත්ගම සිද්ධිය නිසා බෝම්බ ගහන්න පෙලඹුනා කියලනේ
    කොටි , මුස්ලිම් අන්තවාදීන් කොච්චර අපේ පන්සල් කැඩුවද?
    එහෙමයි කියලා අපිත් ඒ වගේ වැඩ කරන එක සාධරණයි ද?

    බොරු බිල්ලො මවනවා කියලා මෙයා කියනවා.
    මහ විරු සමරන්නෙ මොන කෙන්ගෙඩියකටද?
     
    • Like
    Reactions: castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මූ කියන්නෙ අලුත්ගම සිද්ධිය නිසා බෝම්බ ගහන්න පෙලඹුනා කියලනේ
    කොටි , මුස්ලිම් අන්තවාදීන් කොච්චර අපේ පන්සල් කැඩුවද?
    එහෙමයි කියලා අපිත් ඒ වගේ වැඩ කරන එක සාධරණයි ද?

    බොරු බිල්ලො මවනවා කියලා මෙයා කියනවා.
    මහ විරු සමරන්නෙ මොන කෙන්ගෙඩියකටද?

    This guy is a manipulator. He suppressed the truth.