කාලෙකට පස්සෙ ප්රශ්නයක්...
අර සමලිංගිකයො කියල කට්ටියක් ඉන්නවනේ...
ඒක මානසික ලෙඩක් නෙමේ කියල හොයාගත්තෙ කොහොමද ?
අර සමලිංගිකයො කියල කට්ටියක් ඉන්නවනේ...
ඒක මානසික ලෙඩක් නෙමේ කියල හොයාගත්තෙ කොහොමද ?


ඉස්සෙල්ලා කියන්න. ඒක මානසික ලෙඩක් කියලා හොයාගත්තෙ කොහොමද.?![]()
අර ටොයියා කියන එකත් සමලින්ගිකයෙක්. උගෙන් අහල බලපන්. සමලිංගික කෙසේ වෙතත් උට ලිංගයක් නම් නැතුව තමයි ඉන්නේ.





