කාලෙකට පස්සෙ මීගමුවට
වැහි අන්ධකාරෙ ගොරවන සද්දෙකුත් එනව
ටිකක් වහිනවනං හොඳයි
වැහි අන්ධකාරෙ ගොරවන සද්දෙකුත් එනව
ටිකක් වහිනවනං හොඳයි


අඩේ උබ මීගමුවෙද මචං.. එල එල

onna arpico eka paththata wahi poda watenawalu , ,![]()
අපි ජයනි එකට පංති ගිය මිනිස්සු 
හිත නෙවේ ගේ දොර බඩු මුට්ටුත් බිඳෙයි දැන් ගංවතුර ආවමවැඩක් නෑ වැඩක් නෑ. හොඳටෝම හිත බිඳුණ....![]()
හිත නෙවේ ගේ දොර බඩු මුට්ටුත් බිඳෙයි දැන් ගංවතුර ආවම

ඊයෙ බීච් එකට ආපු කෑලිවල කකුල් බලල පණ ගියා මට![]()
උඹට මිනී වල කකුල් ටිකක් ගෙනත් දුන්නොත් උයාගෙන කනවද ?
කකුලෙ සුවඳ බලන්ඩත් ඕනෙ 
ඊයේ වැස්ස නේද බන්
අද කලු කරල ද
