කාලෙකින් එළකිරි ආවා

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    මොන යටි බඩක්ද යකෝ එළකිරියට වෙලා තියෙන්නේ. සෑහෙන කාලයක් යයි හුරු වෙන්න
     
    • Like
    Reactions: Los pollos hermanos

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ඕන එකක් user friendly වෙන්න ටිකක් කල් යනව😂

    ඔව්. අපි සාමන්යෙන් වෙනස් වෙන්න අකමැතියිනේ. ඉදගත්තොත් හිට ගන්න අකමැති, හිට ගත්තොත් ඉඳගන්න අකමැති . ඕකට භෞදික විද්‍යාවේ කියන්නේ අවස්ථිතිය කියලා
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,358
    113
    හොල්මන්ද පොල්කොල නේ..ටිකක් බැණපන්කො ඉතිං..අර කටුස්ස තමා මේකට මුල් වෙලා තියෙන්නෙ..😠😠
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඔ අලුත් එකේ රෙප් සිස්ටම් එකට ඇප්ලයි කරේ නැද්ද තාම...කරන එවුන්ට විතරයි දෙන්නේ...?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    උඔ අලුත් එකේ රෙප් සිස්ටම් එකට ඇප්ලයි කරේ නැද්ද තාම...කරන එවුන්ට විතරයි දෙන්නේ...?

    මම ඔය රෙප් එක්ක වැඩිය ගනුදෙනුවක් නෑනේ. මගෙ තියෙන ප්‍රශනයක් අහගෙන කාගේ හරි ප්‍රශ්නෙකට උත්තරයක් දීගෙන ඉන්නවා