මොන යටි බඩක්ද යකෝ එළකිරියට වෙලා තියෙන්නේ. සෑහෙන කාලයක් යයි හුරු වෙන්න
හද සලිත වෙලා ගියාද
ඕන එකක් user friendly වෙන්න ටිකක් කල් යනවඔව් යකෝ. එත් කලින් තිබ්බ විදිහ User friendly නේ
ඕන එකක් user friendly වෙන්න ටිකක් කල් යනව![]()
Update eka dilat ubalagen Tiyena wadayak
කලකට පස්සේ වෙලකට බැස්සේ

උපරිම දවසක් දෙකක් යද්දි හුරුවෙනවා බන් මහ ලොකු දේවල් නෑ මේකේත්ඉස්සරනම් වෙලේම තමයි හිටියේ. මේ දවස් ටිකේ වැඩ වැඩි උනා![]()
උපරිම දවසක් දෙකක් යද්දි හුරුවෙනවා බන් මහ ලොකු දේවල් නෑ මේකේත්
උඔ අලුත් එකේ රෙප් සිස්ටම් එකට ඇප්ලයි කරේ නැද්ද තාම...කරන එවුන්ට විතරයි දෙන්නේ...?