ne loku dewal newei. podo podi dewal. anthimata engine eken nam saddayak awaE taram repair awe nane??
.ne loku dewal newei. podo podi dewal. anthimata engine eken nam saddayak awaE taram repair awe nane??
.APOI....kochchara mileage tibbada???ne loku dewal newei. podo podi dewal. anthimata engine eken nam saddayak awa.
82K KM. First owner gen gaththe. man maintain kaleth Toyota eken mai. parana weddi sludge wenewa engima.
APOI....kochchara mileage tibbada???
------ Post added on Oct 6, 2022 at 7:08 PM
MG chinese da ban?MG thma ithn SUV typpe nan , maintenance cost eka dan khomada danne na
MG - Morris Garages, British brand eka. hadanne China wala.MG chinese da ban?
DFSK eka koheda?
MG ලංකාවෙ මාකට් එක කොහොමද? ගොඩක් අය චයිනීස් නිසා ගන්න එපා කියනව අහල තියෙනව.MG - Morris Garages, British brand eka. hadanne China wala.
DFSK fully Chinese.
market eka nam oya godak SUV/crossover wage thama. car wage hamoma ganna hoyanne na ne.MG ලංකාවෙ මාකට් එක කොහොමද? ගොඩක් අය චයිනීස් නිසා ගන්න එපා කියනව අහල තියෙනව.
අපෝ තියෙනව බන්. සේල් කාරයො තමයි බොරුවට ගනන් උස්සල ඇඩ් දාන්නෙ. මෙලෝ යකෙක් මේ දවස් වල වාහන ගන්නෙ නෑ. ගෙදරක පාවිච්චි කල වාහනයක් ගිහින් බලපන්. උන් හෙනට අඩු කරල දෙනව. සේල් වල තමයි වැඩිමිලට ගනිපුව විකුනගන්න බැරුව බොරුවට ඇඩ් දදා ගනන් උඩ තියාගෙන ඉන්න බලන්නෙ. මගේ යාලුවෙක් අඩුවට ඇඩ් එකක් දාල සේල් කාරයො වගයක් කතා කරල බැනලත් තිබ්බ.Vezel nane oya gaanata
මචන් type නෙමේ playboy type. chick magnet.Meka machan type bn.respect ekak ne mekata