කාලෙ හැටියට පෙනුම තියෙන, හොඳම Sedan or SUV එක මොකක්ද

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    Vezel nane oya gaanata
    අපෝ තියෙනව බන්. සේල් කාරයො තමයි බොරුවට ගනන් උස්සල ඇඩ් දාන්නෙ. මෙලෝ යකෙක් මේ දවස් වල වාහන ගන්නෙ නෑ. ගෙදරක පාවිච්චි කල වාහනයක් ගිහින් බලපන්. උන් හෙනට අඩු කරල දෙනව. සේල් වල තමයි වැඩිමිලට ගනිපුව විකුනගන්න බැරුව බොරුවට ඇඩ් දදා ගනන් උඩ තියාගෙන ඉන්න බලන්නෙ. මගේ යාලුවෙක් අඩුවට ඇඩ් එකක් දාල සේල් කාරයො වගයක් කතා කරල බැනලත් තිබ්බ.
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    Petrol , maintain ප්‍රශ්නයක් නැත්නම්
    Jeep grand charokee 2006 වගේ එකක් කොහොමද
    size එකත් තියෙනවා. Look එකත් තියෙනවා
    4700cc V8 engine eka.
    හොඳ exhust system එකක් හයි කරගත්තනං මුළු ගමම v8 rumble එකෙන් දෙදරලවල ගමන් යන්න පුළුවන්