කාලේකට පස්සෙ, cheers

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    1000044934.jpg
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    බෝතල්වල තියෙන්නෙ වතුරද බන්? බොන්නෙ නැතුව මේවා ඇත්තඒවද බොරුඒවද කියලා කියන්න අමාරුයි :P
     
    • Like
    Reactions: Solo Rider

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    බෝතල්වල තියෙන්නෙ වතුරද බන්? බොන්නෙ නැතුව මේවා ඇත්තඒවද බොරුඒවද කියලා කියන්න අමාරුයි :P
    ම්ම් රොක්ලන්ඩ් twist vodka ඇන්ඩ් lemon lime sprite.
    5 cigarettes ඇන්ඩ් some edible ගංජා
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    අරක්කු වලට ඩිප්‍රෙශන් වැඩි වෙනවා.අහලා තියෙන විදිහට මානසික රෝග තියෙන අයට ගංජත් ඩිප්‍රෙශන් වැඩි වෙන්න හේතුවක් මටත් ඩිප්‍රෙශන්
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    අරක්කු වලට ඩිප්‍රෙශන් වැඩි වෙනවා.අහලා තියෙන විදිහට මානසික රෝග තියෙන අයට ගංජත් ඩිප්‍රෙශන් වැඩි වෙන්න හේතුවක් මටත් ඩිප්‍රෙශන්
    මට දැන් depression සනීපයි. කලිනුත් එහෙම බිව්වා කියලා නම් අවුලක් උන් නෑ

    Get well soon මචං
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    ඊයා ජරා බ්‍රෑන්ඩ් එකක්. පර්ෆියුම් එකක් හලාගත්ත වගේ ඇති හතර වටේම.
     
    • Like
    Reactions: AKI-SL

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,311
    2,906
    113
    ඊයේ හේශාන් අද ඩිල්ශාන් හෙට මොන ශාන් ද කියා අනුමාන කර වටිනා දොර දෙකේ ජංගම දුරකතනයක් දිනා ගන්න :yes:
     
    • Haha
    Reactions: Heshan Daminda