කාලේ නාස්ති වෙන ෆේස් බුක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,242
    12,057
    113
    උඹලගේ කාලේ නාස්ති වෙන බව දැන දැන ෆේස් බුක් පාවිච්චි කරනවද? කෝමද ? මේක මග හරින්නේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උඹලගේ කාලේ නාස්ති වෙන බව දැන දැන ෆේස් බුක් පාවිච්චි කරනවද? කෝමද ? මේක මග හරින්නේ

    ithin කාලේ නාස්ති wenne nathi widiyata use karapanko
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    එහෙම කියන එකා කිරියේ පුක දෙනවා. කාලය ඔහෙන් නෙවෙයි නම් කොහෙන් හරි නාස්ති වෙනවා. සමහරු බීලා නාස්ති වෙනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,862
    6,152
    113
    කිරියට එන්නත් එපා බන්. මේකෙ ඉන්න තරමක් ඉන්නෙ අනාත කුකුල්ලු 😂 උබට වැඩකට ඇති දෙයක් ගන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි.
     
    • Love
    Reactions: Shamal3001