කාලො අයංතෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හතරවෙනි ධ්‍යානය සමවදින්නම වෙනවා මෙ ප්‍රශ්න විසදගන්නනම්.
    වෙව විකල්පයක් නෑ


     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,932
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Skills තියෙන්නෙ ඇඟේ නෙවෙයි හිතේ..මෙහෙම මොලේ program කරන්ඩ පුලුවන් නම් මරු 🤔
    කොහොමද රහත් බව ලබාගත්ත කෙනෙක්ගෙ හිතේ කොපියක් මොලේට දාගත්ත නම්. 😇
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Skills තියෙන්නෙ ඇඟේ නෙවෙයි හිතේ..මෙහෙම මොලේ program කරන්ඩ පුලුවන් නම් මරු 🤔
    කොහොමද රහත් බව ලබාගත්ත කෙනෙක්ගෙ හිතේ කොපියක් මොලේට දාගත්ත නම්. 😇

    Oyaa wage ekak 2016dida wage karala thibuna pilot kenekta.. Godak experienced pilot kenekge mole wada karana widiyatama aluth pilot kenekge moleth stimulate karala.. eken passe e karapu knage skills 30% wage wadi wela thibba kiyala thibba.. source eka hambunoth dannam.
     
    • Like
    Reactions: kinkon

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Skills තියෙන්නෙ ඇඟේ නෙවෙයි හිතේ..මෙහෙම මොලේ program කරන්ඩ පුලුවන් නම් මරු 🤔
    කොහොමද රහත් බව ලබාගත්ත කෙනෙක්ගෙ හිතේ කොපියක් මොලේට දාගත්ත නම්. 😇
    ඔක කරන්න බෑනේ අපි දන්නෙ කොහොමද හිත තියෙන්නේ මොලේද කියලා
     
    • Like
    Reactions: kinkon

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    ඔක කරන්න බෑනේ අපි දන්නෙ කොහොමද හිත තියෙන්නේ මොලේද කියලා
    Budu hamuduruwo abhidharmaye kiyala tiyenawa oya gana. Hitha tiyemme mold nemei hadawathe kiyala
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,932
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔක කරන්න බෑනේ අපි දන්නෙ කොහොමද හිත තියෙන්නේ මොලේද කියලා
    ෆිල්ම් එකේ තියෙන විදියට කරන්ඩ බෑ එහෙම ක්‍රමයක් හොයාගත්තොත් මිසක්

    හැබැයි රනිල්ගෙ හිත මහින්දට දැම්මොත් මහින්දගෙ කඳේ ඊට පස්සෙ දුවන්නෙ රනිල්ගෙ OS/Apps කියල නම් සුවර් 😁
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,932
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Budu hamuduruwo abhidharmaye kiyala tiyenawa oya gana. Hitha tiyemme mold nemei hadawathe kiyala
    ඔව්..භාවනා කරනකොට සිත හදවත හරියෙ ඉඳල ටික ටික මොලෙන් ඉහලට යනව වගේ දැනෙනව කියලයි කියන්නෙ..
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    dan ochchara durarta hitanna ba ban udeta dennam reply ekak

    pessa mitura tama na

    kasunkdp mituranam awa


    PS:

    mama hichchci computer shop ekak patan gatta 2009 mama name eka damme neo technoligies kiyala
    but 2010 weddi mama out of country \
    mata hitenawa mama lanakawe idiyanam ada weddi mita wada godak loku thanaka innawa kiyala mata tibba knowladge and connections ekka

    Sentimental wela neda inne mithure adath :baffled:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Skills තියෙන්නෙ ඇඟේ නෙවෙයි හිතේ..මෙහෙම මොලේ program කරන්ඩ පුලුවන් නම් මරු 🤔
    කොහොමද රහත් බව ලබාගත්ත කෙනෙක්ගෙ හිතේ කොපියක් මොලේට දාගත්ත නම්. 😇
    Oyaa wage ekak 2016dida wage karala thibuna pilot kenekta.. Godak experienced pilot kenekge mole wada karana widiyatama aluth pilot kenekge moleth stimulate karala.. eken passe e karapu knage skills 30% wage wadi wela thibba kiyala thibba.. source eka hambunoth dannam.
    dan ochchara durarta hitanna ba ban udeta dennam reply ekak

    pessa mitura tama na

    kasunkdp mituranam awa
    ඔව්..භාවනා කරනකොට සිත හදවත හරියෙ ඉඳල ටික ටික මොලෙන් ඉහලට යනව වගේ දැනෙනව කියලයි කියන්නෙ..
    රිශිවරු දැනුම ලබාගත්තෙ මෙවිදායට කියලා හිතෙනවා