උළු වහල නිසා ගේ තෙමෙනවා Bros

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    රිලවෙක් පැන්න ගමන් උළු පාත් වෙනව කියන්නෙ එක්කො උළු හරි නෑ. එහෙම නැත්තන් පරතරේ ගානට බලල රීප්ප ගහල නෑ. දෙවෙනි එක තමයි ගොඩක් වෙලාවට හේතුව.
    අපේ ගෙවල්වල තඩි කලු වඳුරො පැනලත් අවුරුදු 10 කින්වත් උළු වලට අත තියල නෑ.
     
    • Like
    Reactions: craabeysinghe

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    අපෝ එපා වෙනවා බන්.අපේ වහලෙත් ඔහොම තමයි.මගේ ලැප් එක 99න් බේරුනේ .රෑ 2 විතර වතුර බිංදු වැටෙන සද්දෙට ඇහැරුණා.හරියටම ලැප් එක තිබ්බ මේසේ උඩට වැටිලා තියෙන්නේ.

    අපේ නම් වදුරෝ නිසා නෙමෙයි අවුල.වහලේ ඇල නැති එක.උලු වහල ,තහඩු වගේ නෙමෙයි හොඳට ආනතිය තියලා හදන්න ඕනේ පට ගලා වතුර ගලාගෙන යන්න.උලු කැටේ දෙපැත්තේ තියෙන කානු දෙක බ්ලොක් වුනාම තමයි උතුරන්නේ.වහලේ ගාව ගස් කොලන් තිබ්බම තමයි එපාම වෙන්නේ.කොල වැටිලා දිරලා අර කානු බ්ලොක් වෙනවා පොඩ්ඩක් ඇත්නම්.

    අපේ නම් සිවිලිම් දිරලා ඔහොම ලීක් වෙලාම,උගුඩු හැත්ත නිසා තහඩු තැන් තැන්වල කැඩිලා.උගුඩු කැරියෝ පොර කන්න පටන් ගත්තම විනාශයි ඉතින්...

    සැරටම වැස්සක් ආවොත් අනිවා සිවිලිමට නගින්න වෙනවා.කොහේ හරි බ්ලොක් වෙලා ලීක් වෙනවා..සමහර ලී එහෙම කාලයත් එක්ක බොක්ක ගැහිලා ගියාම ඒ තැන් පාත් වෙනවා.එහෙම තැන් ලොකු වැස්සක් ආවාම වාත වෙනවා වැඩියි.
    matath oya seen eka elesama thiyanawa ban. epa wela thiyenne dan nam
     
    • Like
    Reactions: Dr.Amdan

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    අපේ ගෙදරත් කාමර දෙකක සිවිලිම නැතිනිසා ඕක උනා..
    මම කලේ eltoro වලින් එල්ලෙන සිවිලිමක් ගැහුව
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    කෙසෙල් කැනක් ගෙනල්ලා ජපාල දාපන් සතියක් . තැන තැන දාපන් . උන්ට ගෙදර එපා කරපන් .
    හොද කැටපොලයක් අච්චු බට ටිකක් හදන් තියපන් බුරිය උල් වෙන්න
     
    • Sad
    Reactions: AnuradhaRa

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,521
    113
    රිලව් පනින නිසා හැමදාම උළුකැට එහෙමෙහෙ වෙනවා, දැන් වහින වෙලාවට තැනින් තැනින් ගෙදර තෙමෙනවා, හැමදාම වහලට නැගල සුද්ද කරන එක තමයි මගේ වැඩේ.., අඩු වියදම් විකල්පයක් නැද්ද?
    එච්චර සල්ලි නැහැ මේදවස් වල, hire නැති හින්ද.
    උළු කැට වල පීලි පන්නලාද වහලා තියෙන්නේ නැත්නම් තනි පීල්ලටද?
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    wate gas thiyenawa nam, wahaleta athu awilla thiyenawa nam e tika kapala ain karapan... eka thamai lesima nam



    එතකොට දුර ඉඳල පනියි.... තව worse වෙනව ... වඳුරො පනිනවට ගස් අතු කපල .... අන්තිමට දුර ඉඳල පනින්න ගත්ත ....


    ගෙදර පිරිමි ගොඩක් ඉන්නව නම් කැටපෝලය විසඳුමක් කරගන්න පුළුවන් වෙයි ....

    DSI එකේ rubber sheet වගයක් තියෙනවා. උළු වලට යටින් එලන්න පුළුවන්. try එකක් දාලා බලන්න.


    උඩින් ද ? යටින්ද ? තාර sheet ද ?
    ------ Post added on Oct 12, 2025 at 1:44 PM