- කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    - කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි -

    කාලෝ ෆොන්සේකා මහතාගේ ගිනි පෑගිල්ල ගැන, පොතේ තිබෙන පරිච්ඡේදය, එහෙම පිටින්ම මෙහි ඇතුලත් කරන්නේ,
    එය කිසිසේත් සංස්කරණය කල නොහැකි නිසයි. සංස්කරණය කලොත්, එහි ඇති මූලික රසය විනාශ වෙනවා.
    ඒ නිසා, ඉවසීමෙන් යුක්තව, පහත දැක්වෙන ස්කෑන් රූප වල ඇති විස්තර කියවන මෙන්, ඔබෙන් කාරුණිකව ඉල්ලනවා.

    ======================================
    wicharaka බ්ලොග් එකෙන් ගත්තෙ
    ඔය පොතත් හොයා ගන්න නැති එකේ පිටු ටික හරි උඹලට දාන්න හිතුනා
    ======================================
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන් එකපාරක් දෝර්මදලවේ සීන් එක පෙන්නුවා
    මෑන් ගිනිගොඩ උඩ දුවනවා වගේ සේනික ගියා
    අයි අනිත් ඈතට ආවා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කකුලේ තෙල් වර්ගයක් ගලලු යන්නේ
    ගිනි අඟුරු තියෙන්නේ
    ගිනිගන්න පවතින් ඒවා නෙමෙයි ගිනි අරගෙන ඉවරවෙලා නිමුණු නැති අඟුරු
    ඒ වෙලවට ගොඩක්ම එක හිතින් වැඩේ කරන්නේ
    හරියට පේ වෙලා වගේ

    එයා කිව්වා ඔය ටික
    එයා පේ වුනේ නැහැලු එත් මේක බොරුවක් කියල පෙන්නන්න හිතේ අදිෂ්ටනයක ඉදලලු කරේ

    හිනාවෙවී වගේ අන්තිම ටික ආවේ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මන් එකපාරක් දෝර්මදලවේ සීන් එක පෙන්නුවා
    මෑන් ගිනිගොඩ උඩ දුවනවා වගේ සේනික ගියා
    අයි අනිත් ඈතට ආවා
    අම්බලන්ගොඩ දේවාලෙක කොල්ලෙක් කාලෝට අභියෝග කලා ලු ගිනි පාගන්න එන්න කියලා
    ගිහින් ඉතින් දෙන්නම ගිනි පෑගුවලු
    පස්සෙ දේවාලෙ කපුවා කිව්වලු දැන් එහෙම නම් අපි ගිනි ගොඩේ රෝල් වෙලා යමු කියලා
    අරූ ගිහින් පෙන්නුවලු
    කාලෝ පොන්නසේකා බැහැ කියලා ආවලු

    ඔතන හිටපු ලංකාදීප එකෙක් ඕක පත්තරේට ලිව්වා :rofl:
    පස්සෙ කොහොම හරි සල්ලි බලෙන් ඒක යට ගැහුවා :P
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519

    :oo::oo::oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    :lol:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    කාලෝ ෆොන්සේකා කියන්නෙ වෛද්‍ය ක්ශේත්‍රයේ මහාචාර්ය වරයෙක් සින්දුවක් දෙකක් ලියලා ප්‍රසිද්ධ උන මනුස්සයෙක් උගතෙක් විතරයි...ඔහු බුද්ධිමත් අයකු නොවේ.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    කාලෝ බුද්ධිමතෙක් විතරක්ම නෙවෙයි මොන මතේ දැරුවත් අනෙකට ගරු කරන්න දන්නවා. අනෙකගෙ මතයට අහුම්කන් දෙනවා. දෙයක් සාකච්ඡා කරන්න පුළුවන්. නලින් වගෙ ගිනි පුක් කාරයෙක් නෙවෙයි.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අම්බලන්ගොඩ දේවාලෙක කොල්ලෙක් කාලෝට අභියෝග කලා ලු ගිනි පාගන්න එන්න කියලා
    ගිහින් ඉතින් දෙන්නම ගිනි පෑගුවලු
    පස්සෙ දේවාලෙ කපුවා කිව්වලු දැන් එහෙම නම් අපි ගිනි ගොඩේ රෝල් වෙලා යමු කියලා
    අරූ ගිහින් පෙන්නුවලු
    කාලෝ පොන්නසේකා බැහැ කියලා ආවලු

    ඔතන හිටපු ලංකාදීප එකෙක් ඕක පත්තරේට ලිව්වා :rofl:
    පස්සෙ කොහොම හරි සල්ලි බලෙන් ඒක යට ගැහුවා
    :P

    :rolleyes::rolleyes::rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කාලෝ බුද්ධිමතෙක් විතරක්ම නෙවෙයි මොන මතේ දැරුවත් අනෙකට ගරු කරන්න දන්නවා. අනෙකගෙ මතයට අහුම්කන් දෙනවා. දෙයක් සාකච්ඡා කරන්න පුළුවන්. නලින් වගෙ ගිනි පුක් කාරයෙක් නෙවෙයි.

    නලින්ට මුකුත් කියන්න එපා පොර නාථ කියල මැරයෙක් දම්මල අපිට ගස්සනවා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අම්බලන්ගොඩ දේවාලෙක කොල්ලෙක් කාලෝට අභියෝග කලා ලු ගිනි පාගන්න එන්න කියලා
    ගිහින් ඉතින් දෙන්නම ගිනි පෑගුවලු
    පස්සෙ දේවාලෙ කපුවා කිව්වලු දැන් එහෙම නම් අපි ගිනි ගොඩේ රෝල් වෙලා යමු කියලා
    අරූ ගිහින් පෙන්නුවලු
    කාලෝ පොන්නසේකා බැහැ කියලා ආවලු

    ඔතන හිටපු ලංකාදීප එකෙක් ඕක පත්තරේට ලිව්වා :rofl:
    පස්සෙ කොහොම හරි සල්ලි බලෙන් ඒක යට ගැහුවා :P

    පුලුවන්නම් දොරමඩලාවේ වීඩියෝ එක හොයන බලහන්
    හිනයන්වා බන් උන්ගේ වැඩ වලට :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    නලින්ට මුකුත් කියන්න එපා පොර නාථ කියල මැරයෙක් දම්මල අපිට ගස්සනවා

    :shocked::shocked:
    මොකක්ද බන් ඒ සීන් එක?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අම්බලන්ගොඩ දේවාලෙක කොල්ලෙක් කාලෝට අභියෝග කලා ලු ගිනි පාගන්න එන්න කියලා
    ගිහින් ඉතින් දෙන්නම ගිනි පෑගුවලු
    පස්සෙ දේවාලෙ කපුවා කිව්වලු දැන් එහෙම නම් අපි ගිනි ගොඩේ රෝල් වෙලා යමු කියලා
    අරූ ගිහින් පෙන්නුවලු
    කාලෝ පොන්නසේකා බැහැ කියලා ආවලු

    ඔතන හිටපු ලංකාදීප එකෙක් ඕක පත්තරේට ලිව්වා :rofl:
    පස්සෙ කොහොම හරි සල්ලි බලෙන් ඒක යට ගැහුවා :P

    lu
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    මිහිඳු හිමි – රජතුමාට නෑයෝ සිටිත්ද?
    රජතුමා – බොහෝ අය සිටිති හිමියනි
    මිහිඳු හිමි – නොනෑයෝ සිටිත්ද?
    රජතුමා – නෑයන්ට වඩා නො නෑයෝ සිටිති හිමි යනි
    මිහිඳු හිමි – නෑයෝත් නොනෑයොත් හැර මේ රටේ තවත් අය සිටීද රජ තුමනි
    රජතුමා – ඇයි හිමියනි මේ මම..
    මේ අඹ ප්‍රශ්නය වෙන් සටහනක දැක්වුවොත් මම ඇතුළු සියළු දෙනා එදාට කාලෝ ෆොන්සේකා පොරක් කියලා පිළිගන්නවා..කාලොගෙ අනුගාමිකයෙක් උනත් කමක් නෑ....
    සර්වත්‍ර කුලකය-අනුරාධපුරේ හරි එදා ලංකාවෙ හිටපු මිනිස්සු...
    කිසියම් කුලකයක්-නෑයෝ
    එහි අනුපූරකය-නොනෑයෝ
    දේවානම් පියතිස්ස රජු දාන්නෙ කොතනටද කියලා කියන්න පුළුවන් නම් කාලො හේතුවාදී බුද්ධිමතෙක්......
    :)
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    අනුපූරකය නොනෑයෝ කියල කියන්නෙ කොහොමද බන්?