කාලෝ ෆොන්සේකා මහතා පහු ගිය දවස් වල අභියෝගයක් ඉදිරිපත් කළා. ඒ අභියෝගයන් වලින් කිහිපයක් මට බාර ගැනීමට පුළුවන්.
ඔහුගේ සියලුම අභියෝගයන් බාරගැනීමට ශක්තියක් මට නැති උනත් මාගේ ගුරුතුමාටනම් මෙය කජ්ජක් නොවේ. නමුත් මෙවැනි අභියෝග තුලින් ඔහුට ප්‍රසිද්ධියක් ලබා ගැනීමට අවශ්‍ය වෙන්නේ නැති නිසා මේක එතුමා අකමැත්ත පල කලා.
01. දැවෙන ගිනි අඟුරු මත යටි පතුල් නොපිලිස්සී තත්පර 30ක් සිටගෙන සිටීම.
02. ලියුම් කවරයක් තුළ දමා මුද්‍රා තබා ඇති ලංකාවේ වලංගු රුපියල් සියයේ මුදල් නෝට්‍ටුවක අංකය නිවැරදිව ප්‍රකාශ කිරීම.
07. විනිශ්චය මණ්ඩලයේ අනුදැනුම මත වළලනු ලබන ද්‍රව්‍යක් ගුප්ත බලයකින් ගොඩහැනීම (උදා:- තරඟකරු විසින්ම පිළියෙල කළ "හූනියමක්" වුව කම් නැත. නමුත් ලෝහමය ඇසුරුමකට ඉඩදිය නොහැක්කේ එහිදී ඉලෙක්ට්‍රොනික උපාංග බාවිතා කළහොත් එය තරඟකරුගේ හාස්කමක් නොවන නිසාය.)
10. විවිධ පුද්ගලයන් දස දෙනෙකුගේ උපන් ස්ථාන, උපන් දිනයන් සහ වේලාවන් ලබාදුන් විට ඔවුන් සම්බන්ධව පහත සඳහන් විස්තර විනිශ්චය මණ්ඩලය වෙත ලබා දීම
(අ.) ස්ත්‍රී පුරුෂ භාවය (ආ.) ජ්හීවතුන් අතර සිටීද මියගොස් ඇත්ද (ඇ.) ජීවතුන් අතර සිටීනම් ඔවුන් ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේද නැත්නම් විදේශයකද (ඉ.) මියගොස් ඇත්නම් ඒ කුමන වර්ෂයේදීද (උ) ඔවුන් උසුලන හෝ ඉසිලූ සමාජ තත්වය, වෘත්තිය. රැකියාව