බුදු හාමුදුරුවෝ 100% හේතුපල & විද්‍යාත්මක තර්කානුකුල දහමක් දේශනා කරන්න ඇති. කරුමෙට ඒ ඉන්දියාවේ නිසා පස්සේ විවිද දේ එකතු උනා. බුදුන්ගේ දහම 100% නිවැරදි ඇති එත් අද අපි අත්දකින දහම 100% නිවැරදි නෑ. අනිත් අතට ඒ කාලේ ඉන්දියාවේ තිබ්බ කල්චර් එකේ හැටියට ටිකක් බොරුත් ඕනා (දෙවියන්, යක්ෂයන්, නයි) සහ නිකමට හිතහන් සිද්ධාර්ථ කුමරු දුප්පත් අඩු කුලේක උනා නම් බුදු උනත් වැඩක් නෑ ඉන්දියන් උන් පිළිගන්නේ නෑ.
Buddhism core + human knowledge = great man
පොඩ්ඩක් මොලෙන් හිතපන් බං
යක්ෂ, දෙවියන් ඔය සීන් පැත්තක තියමු
බුදුහාමුදුරුවොත් සාමාන්‍ය මිනිහෙක් වගේ සාමාන්‍ය ආයු කාලේ ඉඳල පිරිනිවන් පාවා. හිතන්න ඕනේ එතනින් මිසක් දෙවියන් ගැන නෙවි. දෙවියෝ නම් අන්ලිමිටඩ් ලයිෆ් ටයිම් නෙහ්















අනේ බං මේකෙ Youtube Video Play වෙන්නේ නෑ නේ.

එතකොට මේක

බොරු කර කර මිනිස්සු රවට්ටන කට්ටඩියොත්, කළෝ පොන්සේකා මහාචර්යතුමත් දෙකම එකයි බන්
ඕවා කරනවා කියන මිනිස්සු ඉන්නවනේ, කළෝ පොන්සේකා මහාචර්යතුමත් පුළුවන්නේ ඒ වගේ මිනිහෙක් ගාවට හොයාගෙන ගිහින් කරන වෙලාවට විද්‍යාත්මකව ඒවා පහදන්න. එතනදී පුළුවන් නේ විද්‍යාවෙන් ඔප්පු කරලා පෙන්වන්න. කොහෙවත් එහම කරලා තියනවද? ගිනි පෑගීම විතරයි කරලා තියෙන්නේ. ගිනි පාගන්න ගුප්ත බලයක් ඕකි නැහැ. මන් දැකල තියනවා සාමානය මිනිස්සුත් පාගනවා. එය ac කාමර වල ඉදලා අබියෝග කරන තරමට කට්ටඩියෝ එන්නේ නැහැ කට්දියන්ට එට වඩා වැඩ තියනවා මිනිසුන්ව හුරගෙන කන්න. එහෙම තියෙද්දී මොකටද ඉල්ලන් පරිප්පු කන්නේ.
ඒ නිසා කාලෝ ෆොන්සේකා මහාච්ර්යතුමාත් පාලු ගෙයි වලන් බිදින්නේ නැතුව පොලවට බැහැලා ගුප්ත් බලයක් නැහැ කියලා ඔප්පු කරලා පෙන්නන්න ඕනි හරි නම්. නිකම් tv එකට ඇවිල්ලයි එස්කොලවල කියලයි වැඩක් නැහැ. වැඩකාරයනම් පිල්ලියක් හරි මතුරන එකක් හරි බොරු කියලා පෙන්නන්න ඕනි. නැතුව සිතල කාමර ඇතුලේ ඉදන් ලොකු කතා කිවුවට වැඩක් නැහැ. කට්ටඩියෝ මිනිසුන්ව රවට්ටනවා කොහොම හරි
ඔය ඕනි තරම් කියන්නේ
උබ කාලෝ ෆොන්සේකාට බනින්න තෝ මොන පින්පියෙක් ද බන්.
මම බැනලා තියනවද පොන්ස්
කියවලා බලපන් හරියට
ගුප්ත බලය ගන කියවන උනුයි
එකට විරුද්ද බෞතික වැඩියොත් ඔක්කොම කරන්නේ
මිනිසූ රවට්ටන එක.
මිනිසුන්ට එට වැඩ දෙවක් තියනවා යකෝ හිතන්න
බොරු කර කර මිනිස්සු රවට්ටන කට්ටඩියොත්, කළෝ පොන්සේකා මහාචර්යතුමත් දෙකම එකයි බන්
ඕවා කරනවා කියන මිනිස්සු ඉන්නවනේ, කළෝ පොන්සේකා මහාචර්යතුමත් පුළුවන්නේ ඒ වගේ මිනිහෙක් ගාවට හොයාගෙන ගිහින් කරන වෙලාවට විද්‍යාත්මකව ඒවා පහදන්න. එතනදී පුළුවන් නේ විද්‍යාවෙන් ඔප්පු කරලා පෙන්වන්න. කොහෙවත් එහම කරලා තියනවද? ගි
ඔය ඕනි තරම් කියන්නේ
ohoma deyak karma wediya media wala popular wenne
kalo fonseka issara one thurum oya wage ewa karala thiyenawa machan danna un dannawaohoma deyak karma wediya media wala popular wenne
![]()