කාලෝ_ෆොන්සේකා

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
ජ්‍යෝතිශය යනු අමු බොරුවකි.
මෝඩ හරක් මුලාකර සල්ලි හොයාගැනීමට නියම business එකකි :P

අහේතුවාදීන් වන තොපි මිනිස්සු රවට්ටල සල්ලි හොයන එක කැතයි හොදේ.. (හැබැයි profitable)

ow ban mun karannema oka tama.godak lankawe minissu mokaka hari boruwak kiyapu gaman aehemama viswasa karanawa.

mama podi siddiya kiyannam apita unu.issara mama pitipana gedaraka bodin wela hitiya.a gedara akka kenek nitarama leda una.gedara aya yantara mantara godak viswasa kala.grekuta siddiya kiwwama kiyala midule japa karapu deyak wala dala tiyenawa eka ganna ona rs 4500/-yanawa kiyala.gedara ayath oka visawasa karala porata enna kiyala.

wede karana dawasa api okkotam ge atulata wela dora wahagena inna kiwwa.api hitiye uda tattuwe midula kelinmai.buwa maturala oka ganna welawe api horenma balan hitiya karana vidiya.walak harala watapita balala ine tibunu mokak hari deyak ratu redi kellak otanawa dekka.gedara akkata eka pennala wala dala tibuna kiyala.akkath viwasa kala api owa kiyanna giye neha paduwe hitiya
 
නැකැත් රාල;17121269 said:
නිදා ඉන්නවුන් ඇහැරවන්න ලේසියි.. නමුත් බොරුවට නිදා ඉන්න අය ඇහැරවන්න අමාරුයි. ඔය හේතුවාදි කියන බහුතරයක් බොරුවට නිදා ඉන්නේ ඔවුන් බලාපොරොත්තු වෙන්නේ සමාජයේ විශ්වාස වලට පහර ගහලා පොරත්වයක් ආරූඩ කරගැනීම. කාලෝ ෆොන්සේකා වයස ගියාට ඔහු තාම ඉන්නේ ජීවිතයේ වර්ණ දශකයේ.. මම නම් ජ්‍යෝතිෂ ගැන හරි වැරදි කථා කරන්නේ බෞද්ධ හෝ හින්දු අය එක්ක විතරයි. හේතුව ජ්‍යොතිෂය කර්මය සමග බැඳී පවතින විෂයක් වීම. මම ඔය වගේ අය දැක්කම කියන්නේ "අහෝ දෙව්දත් නොදිටි මොක්පුර" කියලා

නියම කතාව
 
SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
giphy-facebook_s.jpg

කතාවෙන් විතරක් challenges බාරගෙන්න talks දිදී ඉන්නේ නැතුව, කරලම පෙන්නුවා නම් නේද හොඳ?
නැත්තන් උඹේ talks ටිකත් අර මහේෂ් කොසලයගේ වගේ කුප්‍රකට lorry talks වෙනවා.. :D :D

පි.එස්:
කතා ඇති!
කට්ටඩි ගුරුන්නයි, නැකත් රාලයි දෙන්නම ඉන්න එකේ වැඩේ කරලම් පෙන්නමුකෝ..​
 
Last edited:
giphy-facebook_s.jpg

කතාවෙන් විතරක් challenges බාරගෙන්න talks දිදී ඉන්නේ නැතුව, කරලම පෙන්නුවා නම් නේද හොඳ?
නැත්තන් උඹේ talks ටිකත් අර මහේෂ් කොසලයගේ වගේ කුප්‍රකට lorry talks වෙනවා.. :D :D

සියලුම දේවල් නියමිත වේලාවන්හිදී වෙයි.
 
gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
කට්ටඩි.ගුරුන්නා;17121549 said:
සියලුම දේවල් නියමිත වේලාවන්හිදී වෙයි.

UMBAL HEMDEKATAMA OHOMA KIYLA TAMA LISSALA YANNE....
 
SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
කට්ටඩි.ගුරුන්නා;17121549 said:
සියලුම දේවල් නියමිත වේලාවන්හිදී වෙයි.

thread එකක් දාලා challenge එකක් බාර අරන්, නියමිත් වෙලාවේ වෙයි කියන එක හරි ද? :no:
අපිට බලාගන්න පුළුවන් දින වකවානු/ time frame එකක් දුන්නත් නේද හොඳ? :yes:

කරුනාකරලා අභියෝගයක් බාරගන්නවා නම් අර ආණ්ඩුවේ විපක්ෂේ අධියෝග වගේ නැතුව කරලම පෙන්නන්න.
 
Last edited:
thread එකක් දාලා challenge එකක් බාර අරන්, නියමිත් වෙලාවේ වෙයි කියන එක හරි ද? :no:
අපිට බලාගන්න පුළුවන් දින වකවානු/ time frame එකක් දුන්නත් නේද හොඳ? :yes:

මේක උබල වගේ අඳ බාලයින්ට පෙන්වන ෂෝ එකක් නොවෙයි. දැනට මම මාගේ ගුරුතුමා එක්ක කතා කරගෙන යනවා. එම වේලාවන් අපි කාලෝ ෆොන්සේකා මහත්තයට දැනුම් දෙන්නව. උබට ඔච්චර කැහිල්ලක් තියනවනම් ඉදිරියට ඒවා බලා ගන්න පුළුවන් වෙයි.
 
cycoxt

Banned
  • Oct 11, 2009
    131
    8
    18
    කට්ටඩි.ගුරුන්නා;17121206 said:
    කාලෝ ෆොන්සේකා මහතා පහු ගිය දවස් වල අභියෝගයක් ඉදිරිපත් කළා. ඒ අභියෝගයන් වලින් කිහිපයක් මට බාර ගැනීමට පුළුවන්.

    ඔහුගේ සියලුම අභියෝගයන් බාරගැනීමට ශක්තියක් මට නැති උනත් මාගේ ගුරුතුමාටනම් මෙය කජ්ජක් නොවේ. නමුත් මෙවැනි අභියෝග තුලින් ඔහුට ප්‍රසිද්ධියක් ලබා ගැනීමට අවශ්‍ය වෙන්නේ නැති නිසා මේක එතුමා අකමැත්ත පල කලා.

    01. දැවෙන ගිනි අඟුරු මත යටි පතුල් නොපිලිස්සී තත්පර 30ක් සිටගෙන සිටීම.

    02. ලියුම් කවරයක් තුළ දමා මුද්‍රා තබා ඇති ලංකාවේ වලංගු රුපියල් සියයේ මුදල් නෝට්‍ටුවක අංකය නිවැරදිව ප්‍රකාශ කිරීම.

    07. විනිශ්චය මණ්ඩලයේ අනුදැනුම මත වළලනු ලබන ද්‍රව්‍යක් ගුප්ත බලයකින් ගොඩහැනීම (උදා:- තරඟකරු විසින්ම පිළියෙල කළ "හූනියමක්" වුව කම් නැත. නමුත් ලෝහමය ඇසුරුමකට ඉඩදිය නොහැක්කේ එහිදී ඉලෙක්ට්‍රොනික උපාංග බාවිතා කළහොත් එය තරඟකරුගේ හාස්කමක් නොවන නිසාය.)

    10. විවිධ පුද්ගලයන් දස දෙනෙකුගේ උපන් ස්ථාන, උපන් දිනයන් සහ වේලාවන් ලබාදුන් විට ඔවුන් සම්බන්ධව පහත සඳහන් විස්තර විනිශ්චය මණ්ඩලය වෙත ලබා දීම

    (අ.) ස්ත්‍රී පුරුෂ භාවය (ආ.) ජ්හීවතුන් අතර සිටීද මියගොස් ඇත්ද (ඇ.) ජීවතුන් අතර සිටීනම් ඔවුන් ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේද නැත්නම් විදේශයකද (ඉ.) මියගොස් ඇත්නම් ඒ කුමන වර්ෂයේදීද (උ) ඔවුන් උසුලන හෝ ඉසිලූ සමාජ තත්වය, වෘත්තිය. ‍රැකියාව

    හොදයි ඔයාගේ විස්තර ෆෝන් නම්බර් එකකුත් එක්ක මට pm කරන්න මම ප්‍රෝග්‍රෑම් එකක් සෙට් කරන්නම් ඔය ටික කරොත් ලක්ෂ 10 සල්ලිත් දෙන්නම් pm දාන්න
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කට්ටඩි.ගුරුන්නා;17121549 said:
    සියලුම දේවල් නියමිත වේලාවන්හිදී වෙයි.
    13332_whole_eel_global.jpg

    උයා නිකම් ආදා වගේ ගුරු ජී ලීස්..සලා යනවානේ...
     
    හොදයි ඔයාගේ විස්තර ෆෝන් නම්බර් එකකුත් එක්ක මට pm කරන්න මම ප්‍රෝග්‍රෑම් එකක් සෙට් කරන්නම් ඔය ටික කරොත් ලක්ෂ 10 සල්ලිත් දෙන්නම් pm දාන්න

    ස්තුතියි. නමුත් අපිට ඒ ගැන බලා ගන්න පුළුවන්.
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    කට්ටඩි.ගුරුන්නා;17121590 said:

    මේක උබල වගේ අඳ බාලයින්ට පෙන්වන ෂෝ එකක් නොවෙයි. දැනට මම මාගේ ගුරුතුමා එක්ක කතා කරගෙන යනවා. එම වේලාවන් අපි කාලෝ ෆොන්සේකා මහත්තයට දැනුම් දෙන්නව. උබට ඔච්චර කැහිල්ලක් තියනවනම් ඉදිරියට ඒවා බලා ගන්න පුළුවන් වෙයි.

    හා මං අඳ බාලයා
    උඹ ආශ්චර්යමත් සෘශි වරයා..

    මට කැසිල්ල නිසා මං කස කස බලන් ඉන්නම්. ඔබතුමා කරන දවසක ඕක කරලම පෙන්නන්නකෝ.

    BUT please, එතකන් කටින් බතල හිටවන්න එපා මචං.
    මේ ත්‍රෙඩ් එකේ pages කීයක් යනකම් බතල හිටෝගෙන යන්න බලාපොරොත්තු වෙනවද කියන උඹේ අතේ
     
    ඉතාමත් ඉක්මනට සෑම දෙයක්ම සිද්ද වෙයි. මම එළකිරි එකට අවේ මගේ දැනුම අන්‍යයන්ට බෙදල දෙන්න . අනෙක මන් ඔයගොල්ලන්ට වඩා වයසින් වැඩි කෙනෙක්. එක නිසා උබ බන් බොලන් කතා කිරීම ගැනනම් කොහෙත්ම සතුටු වෙන්න බහ.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කරන්න පුළුවන් එකෙක් නොකර ඉන්නේ නැ මොකෝ මේක අද ඊයේ දාපු එකක් නෙමෙයි නේ .
    බැරි කම කියන්න අකමැති එඋන් කියන්නේ ඉතින් වැඩ පෙන්නන්න / ප්‍රසිද්ද වෙන්න කැමති නැ කියල තමයි .
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    හා මං අඳ බාලයා
    උඹ ආශ්චර්යමත් සෘශි වරයා..

    මට කැසිල්ල නිසා මං කස කස බලන් ඉන්නම්. ඔබතුමා කරන දවසක ඕක කරලම පෙන්නන්නකෝ.

    BUT please, එතකන් කටින් බතල හිටවන්න එපා මචං.
    මේ ත්‍රෙඩ් එකේ pages කීයක් යනකම් බතල හිටෝගෙන යන්න බලාපොරොත්තු වෙනවද කියන උඹේ අතේ

    අනෙ මචන් ඔය වගේ රිශි වරු එක්ක හැප්පෙන යන්න එපා..උයාව සුස් ගාන කොට වාශ්ප කරල දායි.....:oo::baffled:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    කට්ටඩි.ගුරුන්නා;17121650 said:
    ඉතාමත් ඉක්මනට සෑම දෙයක්ම සිද්ද වෙයි. මම එළකිරි එකට අවේ මගේ දැනුම අන්‍යයන්ට බෙදල දෙන්න . අනෙක මන් ඔයගොල්ලන්ට වඩා වයසින් වැඩි කෙනෙක්. එක නිසා උබ බන් බොලන් කතා කිරීම ගැනනම් කොහෙත්ම සතුටු වෙන්න බහ.

    කට්ටඩි.ගුරුන්නා;17121590 said:

    මේක උබල වගේ අඳ බාලයින්ට පෙන්වන ෂෝ එකක් නොවෙයි. දැනට මම මාගේ ගුරුතුමා එක්ක කතා කරගෙන යනවා. එම වේලාවන් අපි කාලෝ ෆොන්සේකා මහත්තයට දැනුම් දෙන්නව. උබට ඔච්චර කැහිල්ලක් තියනවනම් ඉදිරියට ඒවා බලා ගන්න පුළුවන් වෙයි.

    හා හොඳයි

    bullshit_everywhere-efacebook-ads.jpeg
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කට්ටඩි.ගුරුන්නා;17121650 said:
    ඉතාමත් ඉක්මනට සෑම දෙයක්ම සිද්ද වෙයි. මම එළකිරි එකට අවේ මගේ දැනුම අන්‍යයන්ට බෙදල දෙන්න . අනෙක මන් ඔයගොල්ලන්ට වඩා වයසින් වැඩි කෙනෙක්. එක නිසා උබ බන් බොලන් කතා කිරීම ගැනනම් කොහෙත්ම සතුටු වෙන්න බහ.

    අනේ සමාවෙන්න රිශි තුමා අපි කෙරෙහි කරුනාවෙන් මෙතන වර්චස් කර්න්නැතුව ආපහු හිමාලයට වඩිනු මැනවි..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    කට්ටඩි.ගුරුන්නා;17121248 said:
    එහෙම කියන්නේ කොහොමද ?

    balahan minissunta aththa piliganna baha...
    karadarayak dukak muhuna dunnu gaman, ekata react karanna danne naha.. duwagena yanawa nakat karaya gawata koheda awula kiyala :)
    tawa diyunu wena ewunta irisya karanawa, unta kodiwina arawa mewa okkoma karala unwa wattanna hadanawa... owa karanna pawichchi karana welawa salli walin thamange diyunuwa hadaganna puluwan