කට්ටඩි.ගුරුන්නා;17121673 said:වයසින් වැඩි කෙනෙක් බලයන්ට උබ යනුවෙන් ඇමතීම ගැටළුවක් නොවේ.
ගැත්තාට සමා වෙලා වයස කීයක් ද කියලා කිව්වොතින් එහෙම..

කට්ටඩි.ගුරුන්නා;17121673 said:වයසින් වැඩි කෙනෙක් බලයන්ට උබ යනුවෙන් ඇමතීම ගැටළුවක් නොවේ.

ලංකාවේ බත් කන හරක් 60% ම ඉන්න එකේ ගුරෙකුට වැඩ පෙන්වන එක ගේමක් නෙවි.

අවුරුදු 50ක් විතර පරණ අභියෝගයක් මේ.
Dr. කොවුර් ඔයාට වඩා චණ්ඩින්ට එන්ඩ කිවුවා අවුරුදු ගානක් තිස්සේ පුළුවන් නම් ඕක කරලා පෙන්නන්න කියල.
මොන බුයියෙක්වත් ආවේ නෑ.
සල්ලි වෙනුවෙන් නෙමේ නම් තමන්ගේ ශාස්ත්රයේ සත්‍යවාදී බව පෙන්නන්න එන්න කිවුවා ..!
ආවේ නැ
ආපු එවුනුත් අරක බිම ඇනගෙන පදිරි වෙලා යන්න ගියා.
ඔය ලිස්ට් එකේ කිසිම දෙයක් කරන්න බෑ කියනඑක දැන් ඔප්පු වෙලා සැහෙන කාලයක් ගිහිල්ල කට්ටඩියෝ.
මේ ලෝකේ මිනිස්සු හැමවෙලාවෙම ඉන්නේ මොකක් හරි ප්‍රශ්නෙකින්. ඒ ප්‍රශ්න විකුණගෙන කන කට්ටඩියෝන්ට කවදාවත් හරියන්නේ නෑ.
දැන් මේ ඊයේ පෙරේද 'Thimathi' කියල කෙනෙක් ලොකු ප්‍රශ්නයක් අරන් ඇවිල්ල තිබුනා එළකිරි එකට, මතක ඇති.
http://www.elakiri.com/forum/showthread.php?t=1633263
ඔන්න කට්ටඩියෝ දාන ලෙඩ.
මම එයාට PM එකක් දැම්මා පොඩි එකාගේ කේන්ද්‍රය එවන්න කියල support එකක් දෙන්නම් කියල.
තාම එවල නෑ...! එවුවොත්.. ඔය කට්ටඩියෝන්ට බේරගන්න බැරි එකාව, මම බේරාගන්නවා.
නැකත් රාල කියලා තියෙනවා තර්ක කරන්න යන්නේ බෞද්ධ හින්දු අය එක්ක විතරයි කියල. ජ්‍යොතිෂය කර්මය සමග බැඳී පවතින විෂයක් ලු.
කර්මය සම්බන්දයෙන් නිවැරදිම සිද්ධාන්ත ඉදිරිපත් කලේ බුදුහාමුදුරුවෝ, කොහෙවත් කියල නෑ ජ්‍යොතිෂය නිවැරදි කියල.
නක්ඛත්තන් පතිමානෙත්තන් - අත්තෝ බාලං උපච්චගා
අත්තෝ අත්ථස්ස නක්ඛත්තන් - කිං කරිස්සන්ති තාරකා
"නැකත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසු වී යයි. වැඩට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කෙරේද"
මට උඹලත් එක්ක පුද්ගල [ආකල්පමය] ප්‍රශ්නයක් නෑ මචං. හැබැයි උඹලගේ විශ්වාස එක්ක ගැටුම් තියෙනවා. එකයි මේ පොස්ට් එක දැම්මේ.
තමන් විස්වාස කරන සාස්තරේ ගැන තමන් confident ද. හුදී ජනයාගේ හිත සුව පිණිස තමන්ගේ සාස්තරේ යොදාගන්න සූදානම්ද.
විශ්වාස නොකරන මිත්‍යා දෘෂ්ටිකන්ගේ ඇස ඇරෙන්ඩ යමා මහ පෙළහර පාණ්ඩ කියලයි මම කියන්නේ.
හරි ලේසයි ...!
දැවෙන ගිනි අඟුරු උඩ යටි පතුල් නොපිලිස්සී තත්පර 30ක් හිටගෙන හිටපං.
එහෙම කලොත් තමන්ගේ සාස්තරෙටත් සමාජයටත් සදාරණයක් කලා වෙනවා.
හැබැයි "ඕනේ ගේමකට මම ලෑස්ති, නමුත් ප්‍රසිද්ධියට කැමති නැති නිසා එන්නේ නෑ" කියන දෙකේ පන්තියේ joke වලටනම් එන්ඩ එපා.
ගුරාටයි ගෝලයටයි දෙන්නටම කියන්නේ.
මම හොඳට පොත පත කියවන, සමාජය ගැන දැනුමක් තියෙන මිනිහෙක්. ඒ නිසා "අඳ බාලයින් සමග වාද කරන්න කැමති නැහැ" කියන තර්කය
මෙතනට valid නෑ.
ඔය කට්ටඩියෝ දාන කැටයන් ගැන මම හොඳට සවිඥානිකයි. ප්‍රසිද්ධ වෙන්න අකමැති මිනිස්සු ප්‍රසිද්ධ කරන්න කාටවත් අමාරුවක් නෑ.
"ඔය හේතුවාදි කියන බහුතරයක් බොරුවට නිදා ඉන්නේ ඔවුන් බලාපොරොත්තු වෙන්නේ සමාජයේ විශ්වාස වලට පහර ගහලා පොරත්වයක් ආරූඩ කරගැනීම " කියන මීයට මම කියන්නේ,
මම හේතුවාදියෙක්, පුවත් පත් කලාවේදියෙක්, මාධ්‍යවේදියෙක්,
මම නිදාගෙන නෑ.
හේතුවදියෝ පහුගිය අවුරුදු 50 දීම, මේ වගේ අවස්ථා වලදී සමාජය ඉස්සරහට ආවා වෙස්මුහුණු නැතිව. ඔයාලා තමයි ආවේ නැත්තේ.
මම කියන්නේ දැන් එන්ඩ.. ! අප්රසිධියේම වැඩේ කරලා බලමු.
ඔයාලා මගේ account එක දන්නවා. මම මේ එළකිරි එකේ කිසිම තැනක ගූ ප්‍රශ්න වලට හොට දාපු එකෙක් නෙමේ.
ලංකාවෙන් කාලා ලංකාවට බැනපු පොන්නයෙකුට ලඟදි අම්ම මතක්කරා, එච්චරයි.
මම හේතුවාදියෙක්, මම නිදි නෑ. කරුණාකරලා කරලා දෙවාලෙන් එලියට එන්න.

නැකැත් රාල;17121269 said:නිදා ඉන්නවුන් ඇහැරවන්න ලේසියි.. නමුත් බොරුවට නිදා ඉන්න අය ඇහැරවන්න අමාරුයි. ඔය හේතුවාදි කියන බහුතරයක් බොරුවට නිදා ඉන්නේ ඔවුන් බලාපොරොත්තු වෙන්නේ සමාජයේ විශ්වාස වලට පහර ගහලා පොරත්වයක් ආරූඩ කරගැනීම. කාලෝ ෆොන්සේකා වයස ගියාට ඔහු තාම ඉන්නේ ජීවිතයේ වර්ණ දශකයේ.. මම නම් ජ්‍යෝතිෂ ගැන හරි වැරදි කථා කරන්නේ බෞද්ධ හෝ හින්දු අය එක්ක විතරයි. හේතුව ජ්‍යොතිෂය කර්මය සමග බැඳී පවතින විෂයක් වීම. මම ඔය වගේ අය දැක්කම කියන්නේ "අහෝ දෙව්දත් නොදිටි මොක්පුර" කියලා
හපොයි නැකත් රාලයි, කට්ටඩි ගුරුන්නයි දෙන්නම ළිඳේ...
Another lorry talks thread
දැන් ඔය ගැන තර්ක කර කර pages ගානක් යයි බං.... උදෙන්ම ඇවිත් බාර ගත්තු අභියෝගය කරලා පෙන්නන්න අමතක වෙයි![]()
අවුරුදු 50ක් විතර පරණ අභියෝගයක් මේ.
Dr. කොවුර් ඔයාට වඩා චණ්ඩින්ට එන්ඩ කිවුවා අවුරුදු ගානක් තිස්සේ පුළුවන් නම් ඕක කරලා පෙන්නන්න කියල.
මොන බුයියෙක්වත් ආවේ නෑ.
සල්ලි වෙනුවෙන් නෙමේ නම් තමන්ගේ ශාස්ත්රයේ සත්‍යවාදී බව පෙන්නන්න එන්න කිවුවා ..!
ආවේ නැ
ආපු එවුනුත් අරක බිම ඇනගෙන පදිරි වෙලා යන්න ගියා.
ඔය ලිස්ට් එකේ කිසිම දෙයක් කරන්න බෑ කියනඑක දැන් ඔප්පු වෙලා සැහෙන කාලයක් ගිහිල්ල කට්ටඩියෝ.
මේ ලෝකේ මිනිස්සු හැමවෙලාවෙම ඉන්නේ මොකක් හරි ප්‍රශ්නෙකින්. ඒ ප්‍රශ්න විකුණගෙන කන කට්ටඩියෝන්ට කවදාවත් හරියන්නේ නෑ.
දැන් මේ ඊයේ පෙරේද 'Thimathi' කියල කෙනෙක් ලොකු ප්‍රශ්නයක් අරන් ඇවිල්ල තිබුනා එළකිරි එකට, මතක ඇති.
http://www.elakiri.com/forum/showthread.php?t=1633263
ඔන්න කට්ටඩියෝ දාන ලෙඩ.
මම එයාට PM එකක් දැම්මා පොඩි එකාගේ කේන්ද්‍රය එවන්න කියල support එකක් දෙන්නම් කියල.
තාම එවල නෑ...! එවුවොත්.. ඔය කට්ටඩියෝන්ට බේරගන්න බැරි එකාව, මම බේරාගන්නවා.
නැකත් රාල කියලා තියෙනවා තර්ක කරන්න යන්නේ බෞද්ධ හින්දු අය එක්ක විතරයි කියල. ජ්‍යොතිෂය කර්මය සමග බැඳී පවතින විෂයක් ලු.
කර්මය සම්බන්දයෙන් නිවැරදිම සිද්ධාන්ත ඉදිරිපත් කලේ බුදුහාමුදුරුවෝ, කොහෙවත් කියල නෑ ජ්‍යොතිෂය නිවැරදි කියල.
නක්ඛත්තන් පතිමානෙත්තන් - අත්තෝ බාලං උපච්චගා
අත්තෝ අත්ථස්ස නක්ඛත්තන් - කිං කරිස්සන්ති තාරකා
"නැකත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසු වී යයි. වැඩට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කෙරේද"
මට උඹලත් එක්ක පුද්ගල [ආකල්පමය] ප්‍රශ්නයක් නෑ මචං. හැබැයි උඹලගේ විශ්වාස එක්ක ගැටුම් තියෙනවා. එකයි මේ පොස්ට් එක දැම්මේ.
තමන් විස්වාස කරන සාස්තරේ ගැන තමන් confident ද. හුදී ජනයාගේ හිත සුව පිණිස තමන්ගේ සාස්තරේ යොදාගන්න සූදානම්ද.
විශ්වාස නොකරන මිත්‍යා දෘෂ්ටිකන්ගේ ඇස ඇරෙන්ඩ යමා මහ පෙළහර පාණ්ඩ කියලයි මම කියන්නේ.
හරි ලේසයි ...!
දැවෙන ගිනි අඟුරු උඩ යටි පතුල් නොපිලිස්සී තත්පර 30ක් හිටගෙන හිටපං.
එහෙම කලොත් තමන්ගේ සාස්තරෙටත් සමාජයටත් සදාරණයක් කලා වෙනවා.
හැබැයි "ඕනේ ගේමකට මම ලෑස්ති, නමුත් ප්‍රසිද්ධියට කැමති නැති නිසා එන්නේ නෑ" කියන දෙකේ පන්තියේ joke වලටනම් එන්ඩ එපා.
ගුරාටයි ගෝලයටයි දෙන්නටම කියන්නේ.
මම හොඳට පොත පත කියවන, සමාජය ගැන දැනුමක් තියෙන මිනිහෙක්. ඒ නිසා "අඳ බාලයින් සමග වාද කරන්න කැමති නැහැ" කියන තර්කය
මෙතනට valid නෑ.
ඔය කට්ටඩියෝ දාන කැටයන් ගැන මම හොඳට සවිඥානිකයි. ප්‍රසිද්ධ වෙන්න අකමැති මිනිස්සු ප්‍රසිද්ධ කරන්න කාටවත් අමාරුවක් නෑ.
"ඔය හේතුවාදි කියන බහුතරයක් බොරුවට නිදා ඉන්නේ ඔවුන් බලාපොරොත්තු වෙන්නේ සමාජයේ විශ්වාස වලට පහර ගහලා පොරත්වයක් ආරූඩ කරගැනීම " කියන මීයට මම කියන්නේ,
මම හේතුවාදියෙක්, පුවත් පත් කලාවේදියෙක්, මාධ්‍යවේදියෙක්,
මම නිදාගෙන නෑ.
හේතුවදියෝ පහුගිය අවුරුදු 50 දීම, මේ වගේ අවස්ථා වලදී සමාජය ඉස්සරහට ආවා වෙස්මුහුණු නැතිව. ඔයාලා තමයි ආවේ නැත්තේ.
මම කියන්නේ දැන් එන්ඩ.. ! අප්රසිධියේම වැඩේ කරලා බලමු.
ඔයාලා මගේ account එක දන්නවා. මම මේ එළකිරි එකේ කිසිම තැනක ගූ ප්‍රශ්න වලට හොට දාපු එකෙක් නෙමේ.
ලංකාවෙන් කාලා ලංකාවට බැනපු පොන්නයෙකුට ලඟදි අම්ම මතක්කරා, එච්චරයි.
මම හේතුවාදියෙක්, මම නිදි නෑ. කරුණාකරලා කරලා දෙවාලෙන් එලියට එන්න.

කට්ටඩි.ගුරුන්නා;17121951 said:ඔය කොවුර්ගේ ග්‍රන්ථය එලවටත් මෙලවටත් නැති ග්රන්ථයක්. ඔය වගේ පොත් ලියන්න NGO හැත්ත තමයි උදවු දෙන්නේ. උන්ගේ අරමුණ වෙන දෙයක්. අපේ මේ ගොන් හැත්ත ඒවා උඩ ගෙන කියවනව.
කට්ටඩි.ගුරුන්නා;17121633 said:ස්තුතියි. නමුත් අපිට ඒ ගැන බලා ගන්න පුළුවන්.
ඔයාට ඒගැන බලා ගන්න බැ හිතන්නවත් බැ..මම කියන්නේ ලංකාවේ තියන චැනල් එකක් ගැනනෙමේ මමකියන්නේ ලෝකෙම ප්‍රසිද්ද චැනල් එකක් ගැන මට ප්‍රෝග්‍රෑම් එකක් ඇරේන්ජ් කරන්න පුලුහන්..මට සතයක් වත් එපා...ඔයාගේ නම්බර් ඒක දෙන්න ...
අනිවාර්යයෙන් එක තමයි වෙන්නේ ..!
ඔය කට්ටඩියෝන්ට ටක් ගාල අමතක වෙනවා .
මමත් දැන් ටික කාලයක් බලාගෙන හිටියේ මුන් දෙන්නා මොකාටද එන්නේ කියලා.
මෙච්චර මංකොල්ල කාල, මිනීමරල හම්බකරන මිනිස්සු ඉන්න රටේ, ගොන්නු ටිකක් රවට්ටලා කීයක් හරි කපා කොටාගත්තට කමක් නෑ.
ගොන්නු ඉන්නේ අනුන්ගේ බර අදින්ඩනෙ ..!
හැබැයි ඒවා කරලා මෙතන lorry talk දාන්ඩ දෙන්ඩ බෑ ..!
කට්ටඩි.ගුරුන්නා;17121650 said:අනෙක මන් ඔයගොල්ලන්ට වඩා වයසින් වැඩි කෙනෙක්. එක නිසා උබ බන් බොලන් කතා කිරීම ගැනනම් කොහෙත්ම සතුටු වෙන්න බහ.
කොවුර් ට පොත් ලියන්න උදවු කරන NGO හැත්තගේ අරමුණු මොනවාද කියලා කියන්න.
ඔයා කියන විදිහට කොවුර් ගේ විතරක් නෙමේ
මාර්ටින් වික්‍රමසිංහගේ 'ලීලා',
bertrand russell ගේ "Why I Am Not a Christian",
Christopher Hitchens ගේ "God Is Not Great: How Religion Poisons Everything"
වගේ පොතුත් එලවටත් මෙලවටත් නැති ඒවා වෙන්න ඕනේ. මේ සියල්ල පර්යේෂණ ලිපි.
මේවා එලවටත් මෙලවටත් නෑ කියල ඔයා කියන්නේ කොහොමද,
ඔයා මේ පොත් කියවල තියෙනවද, තියෙනවනම් ඒවගේ එකඟ වෙන්න බැරි කරුණු මොනවාද ..! එකඟ වෙන්න බැරි ඇයි.
හේතුවාදය එලවටත් මෙලවටත් නෑ කියල ඔයා කියන්නේ ඒ සම්බන්දයෙන් හදාරලා, ඒක හරසුන් කියල අවබෝදකරගෙනද.
එහෙමනම් ඔයා කියවපු පොත් මොනවාද, කර්තෘ වරු කවුද.
එලවටත් මෙලවටත් නෑ කියල ඔයා කියන කොවුර් ගේ පොත් වල තියෙන පර්යේෂණ බොරුයි කියල හෝ ඒවාගේ ප්‍රථිපල මේ මේ හේතු නිසා වැරදි
කියල සාධක ඇතුව පැහැදිලි කරන්න පුලුවන්ද.
අන්න ඒ ටික කරන්න පුළුවන් නම් මේ එලවටත් මෙලවටත් නැති කථාව පිළිගන්න හේතුවාදී අපි සුදානම්.
එහෙම නැත්නම් අපිට සිද්ද වෙනවා ඔයත් 10 පන්තියේ කොල්ලෝ කෙල්ලෝ විවාද තරග වලදී කරනවා වගේ වචන ඇතුලේ හැන්ගෙන මීයෙක් කියලා හිතන්න.
ලෝකයම පිළිගත්තු හේතුවාදී නායකයෙක් ලියපු ලිපි ඔයාට එලවටත් මෙලවටත් නැති ඒවානම් ඒ ඇයි කියල අහන්න අපිට ශුද්ධ වූ අයිතියක් තියෙනවා.
බුද්ධිමය ගනුදෙනුවක් කියන්නේ ඒකට මහත්මයා ..!
ඔයා අදාල වෙලාවට ගිනි තියාගන්න කාලෝ නෙමේ මොකා ඉස්සරහ උනත් කමක් නෑ.
හැබැයි ඉස්සරවෙලාම ඔයාගේ එලවටත් මෙලවටත් නැති කථාව පැහැදිලි කරන්න.
දන්නේ නැත්නම් අඳුනෙන් බලලා උනත් කමක් නෑ කියන්න.....!