Accept kalo fonseka challenge episode 01 කියලා...
"01. දැවෙන ගිනි අඟුරු මත යටි පතුල් නොපිලිස්සී තත්පර 30ක් සිටගෙන සිටීම."
මේක කරලා YOU TUBE අප්ලෝඩ් කරලා ලින්ක් එක දාපන්කෝ...
පස්සේ බලමු අනිත් ඒවා..![]()
![]()

කට්ටඩි.ගුරුන්නා;17104790 said:ඒක කරන වැඩේ අනුව වෙනස් වෙනවා. රුපියල් 85000 ඉඳල අය කරනවා. නමුත් නැති බැරි කෙනෙක් අවොත් නිකම්ම නිකන් කරලා දෙනවා
කට්ටඩි.ගුරුන්නා;17081152 said:ඈතටම මම කැමතියි කාට හරි කෙනෙකුට මේ ශාස්ත්‍රය උගන්වන්න. කොදෙසියක් තියනවා ( මගේ කොන්දේසි කිහිපයක් තියනවා )
1 . ජිවිත කාලය තුලදී එක වරක් හෝ මත්පැන් බිඳක් තොල නොගාපු කෙනෙක් වෙන්න ඕනේ
2 . මතක ඇති කලක මස් මාංශ නොගත් කෙනෙක් වෙන්න ඕනේ.
3. උගන්වන ශාස්ත්‍රයෙන් අයුතු ප්‍රයෝජන නොගත යුතුය.
4. මා උගන්වන ශාස්ත්‍රය ජීවිතය ඇතිතාක් කිසි කෙනෙකුට නොදිය යුතුය ( තමාගේ දරුවෙකුට හෝ නොදිය යුතුය. )
5. හොඳ සිංහල පරම්පරාවෙන් පැවත එන අයෙක් වියයුතුය.
6. කාමයේ වරදවා හැසිරිලා නොතිබිය යුතුයි.
මම මේ දේවල් කියන්නේ විශාල හේතුවක් සහිතව. මෙවැනි දෙයක් පටන් ගත්තොත් එය මගදී හරි කඩ කලොත් විශාල විපත් ගෙන දෙන්න පුළුවන්.


කට්ටඩි.ගුරුන්නා;17121206 said:කාලෝ ෆොන්සේකා මහතා පහු ගිය දවස් වල අභියෝගයක් ඉදිරිපත් කළා. ඒ අභියෝගයන් වලින් කිහිපයක් මට බාර ගැනීමට පුළුවන්.
10. විවිධ පුද්ගලයන් දස දෙනෙකුගේ උපන් ස්ථාන, උපන් දිනයන් සහ වේලාවන් ලබාදුන් විට ඔවුන් සම්බන්ධව පහත සඳහන් විස්තර විනිශ්චය මණ්ඩලය වෙත ලබා දීම

කෝ ගුරුන්නෝ මොකද කියන්නේ. මාත් එක්ක ඔට්ටුවක් අල්ලමු කිව්වම එකට සල්ලි නැහැලු, හේතුවාදී සංගමයෙන් ගෙන්නලා දෙන්නද ඇහුවම එකටත් උත්තරයක් නෑ. වචනයක් දීපං පුලුවන්නං පුළුවන් බැයිනං බෑ කියල.
ඇහුවොත් නං අරව කරයි මේවා කරයි ආතුරයෝ හොදකරයි යක්කුන්ට කනේපාරවල් ඉදන් ගැහුවයි කියයි හැබැයි කෝ පෙන්නපන් කිව්වම වැඩ නෑ.
නිකං මෙතන එවුන් රවට්ටන්න බොරු ඇදබානවා.
කියයි කියයි මේන් කියල සල්ලි කොලේ ඉලක්කම් ටික.
කෝ ගුරුන්නෝ මොකද කියන්නේ. මාත් එක්ක ඔට්ටුවක් අල්ලමු කිව්වම එකට සල්ලි නැහැලු, හේතුවාදී සංගමයෙන් ගෙන්නලා දෙන්නද ඇහුවම එකටත් උත්තරයක් නෑ. වචනයක් දීපං පුලුවන්නං පුළුවන් බැයිනං බෑ කියල.
ඇහුවොත් නං අරව කරයි මේවා කරයි ආතුරයෝ හොදකරයි යක්කුන්ට කනේපාරවල් ඉදන් ගැහුවයි කියයි හැබැයි කෝ පෙන්නපන් කිව්වම වැඩ නෑ.
නිකං මෙතන එවුන් රවට්ටන්න බොරු ඇදබානවා.
කියයි කියයි මේන් කියල සල්ලි කොලේ ඉලක්කම් ටික.
ඊයෙ යනව කියපු නිසා quote කලේ නැත්තෙ... ඕනෙ නම් ඔයා කියපු එකේන් එක අරගෙන උත්තර දෙන්න්ම් වෙලාවක් තිබ්බොත්.. කිසිම පදනමක් නැති විකාර ටිකක් තමයි මචෝ උබ ත්‍රෙඩ් එක පුරාම ලියල තියෙන්නෙ, හරියටම කියනව නම් උබ දන්නෙත් නෑ උබ විස්වාස කරන නොකරන දේ පිලිබද..
බුද්ධාගම සහ බුද්ධ ධර්මය 2ක්. ඇත්තටම කියනව නම් බුදු රජාණන් වහන්සෙ දේශණා කරපු ධර්මය රැගෙන යන වාහනේ තමයි බුද්ධාගම. ඒ වාහනේ wheel alignments අවුල් වෙන්න පුලුවන්. Break මදි වෙන්න පුලුවන්. Clutch plate ගෙවිල තියෙන්න පුලුවන්. ඒත් ඇතුලෙ තියෙන ධර්මය එසේ ම තියෙනව.
සමහර බෞද්ධයෝ කැමති නැහැ බුදු දහමේ අපාය, දිව්‍යලෝක, පුනර්භවය, කියන සංකල්ප පිළිගන්න. එයාල හිතන්නේ ඒවා පිළිගන්න එකෙන් තමුන් අනෙකුත් දේවවාදී ආගම් අදහන අයගේ ඝනයට වැටෙනවා කියලයි. ඒක එයාලට මදිපුංචි කමක්. බුදු දහම විද්‍යාව එක්ක සසඳන්න හදන්නේ ඒ වගේ අය. හේතුවාදය සමග බුදු දහම ගලපන්න යන්නේ ඒ වගේ අය. එයාල භෞතික නොවන, විද්‍යාත්මකව ඔප්පු නොකරපු දේවල් පිළිගන්න කැමති නැහැ. ඒත් ලොකුම විහිලුව ඒ බෞද්ධයෝ විද්‍යාත්මකව ඔප්පු නොකරපු කර්මය, නිවන කියන සංකල්ප පිළිගන්න එකයි.... භෞතිකවදියාට කවදාවත් නියම බෞද්ධයෙක් වෙන්න බැහැ. මොකද එයා ඉන්නේ මැදුම් පිලිවතේ නෙමෙයි. එයා ඉන්නේ භෞතික වාදය කියන අන්තයේ. ඔබ කියූ ආකාරයට බුදු දහමට අනුව ඔබ මිත්‍යාදෘෂ්ටිකයක්
(දන්නෙ නැති නම් රෙරුකානෙ චන්දවිමල මහනායක ස්වාමීන්වහන්සෙ විසින් රචිත බෞද්ධයාගෙ අත්පොත කියවන්න.. මිත්‍යා දෘෂ්ඨිය ගැන පරිච්ඡේදය විශේශයෙන් ම. )
බෞද්ධයෝ, දෙවියන්, බ්‍රහ්මයන් සිටින බවත් උවුන් අතරින් බොහෝ අය සම්‍යක්දෘෂ්ඨික අය බවත් අපි පිළිගන්නවා.. ඔවුන් ගේ ආයුෂ මනුශ්‍ය ආයුශ වලට වඩා බොහොමත් ම වැඩියි.
මේ දෙවි බඹුන් අතරින් බොහොම අය මීට වසර 2600+ කට කලින් තථාගතයන් වහන්සේ දුටු, උන්වහන්සේගෙන් ධර්මය ඇසූ අය.
ඒ නිසා ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගැන ඒ අයට තියෙන්නෙ අසීමිත භක්තියක්, ආදරයක්, පැහැදීමක්.
මම මේ පහත කියන දේ ධර්මයට අනුව විමසා බලන්න කට්ටිය. ඔබට වැටහෙන දේ නැවත නැවත ධර්මය හා විමසා බලන්න :
තථාගතයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේ (උතුම් ශාරීරික චෛත්‍යයක්) වෙනුවෙන් මෙවන් පුද පූජාවන් මනුශ්‍යයන් සිදු කරන විට.. එය බලාසිටින දෙවියන්, බ්‍රහ්මයන් බුද්ධාලම්බන ප්‍රීතියෙන සතුටු වෙනවා.. පින් අනුමෝදන් වෙනවා..
හේතුව: මේ පූජාවන් ලබන බුදුරජාණන් වහන්සේ ඔවුන් බොහොම දෙනෙක් සියැසින් දුටු නිසා.
මෙවන් ප්‍රාතිහාර්‍යයන් මනුශ්‍යයන් වෙත දර්ශනය කරවන්නේ එම දෙවියන්, බ්‍රහ්මයන්.. හද පිරි ශ්‍රද්ධාවෙන් සාධුකාර දෙන උපාසක උපාසිකාවන් රැස් කරගන්න පින් අපමණයි නිසා.. ((විමානවත්ථු පොත බලන්න ))
මතක තියා ගන්න.. ශ්‍රද්ධාව කියන්නෙ නිවණට අත්‍යවශ්‍ය ඉන්ද්‍රිය ධර්මයක්.
දන්නෙ නැතිනම් මෙන්න අහගන්න (සමහරුන් ට නිවන දකින්නට බොහෝ පමාවන්නේත්, සමහරුන් පද හතරේ ගාථාවක් ඇසූ සැනින් මාර්ගඵල ලබන්නේත් ඇයි ?)
ඉතින් ඔබත් නොගැටෙන සිතෙන්, විමර්ශනශීලීව ප්‍රාතිහාර්‍යයන් දකින්න.. ඒවා ඔබට ගෝචර නොවේ නම්, ඒවා එක්ක ගැටෙන්නට එපා. ලොව හැම දේම විද්‍යාවෙන් ඔප්පු කල යුතු නෑ නෙ.
තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව, ඤාණ බල සක්වල 32ක් ඉක්මවා පැතිර තිබෙනවාලු.. ඒත් උන්වහන්සේ අප වෙත දෙසූ ධර්මය නිය පිටට ගත් පස් ස්වල්පයකට සමානයි ලු, අත්ලට ගත් ඇට්ටේරිය කොල අහුරකට සමානයි ලු.. සෙසු දේ අපට ගෝචර නොවේ... ඉතින් සමහර දේ ඔබේ අන්වීක්ෂයෙන් වත්, ආවර්තිතා වගුව අනුව වත්, කොන්ටම් විද්‍යාව අනුව වත් පැහැදිලි කල නොහැකි බව දකින්න.
ඔබ ඉගෙන ගත් ධර්මය තමයි ඔබට ඇති පිහිට.. ධර්මය නොදැන මේ වගේ සිද්ධීන් මැජික් විදියට ම දකින්න එපා... රැවටෙන්නේ ඔබ පමණක් වෙන්න පුළුවන්
තෙරුවන් සරණයි
උපුටා දක්වන ලදී.
බින්දු;17124104 said:මම හිතුවේ අජිත කේසකම්බලියා එක්ක උච්ඡේදවාදියෝ වඳ වෙලා ගිහින් කියලා. බලන් ගියාම එකෙක් දෙන්නෙක් ඉතුරු වෙලා
1. සතර අපාය, දිව්‍යලෝක ගැන තියෙන්නේ බෞද්ධ සාහිත්‍යයේ නෙවෙයි. සූත්‍ර සහ අභිධර්ම පිටකය යන දෙකේම මේ ගැන සඳහන් වෙනවා
2. පරමාණුව ගැන මිනිස්සු දන්නේ රදර්ෆර්ඩ් ලොක්කගේ/තොම්සන් ලොක්කගේ ඇක්ස්පෙරිමන්ට්ස් නිසා. උන්දැලා අනිත් බුවාලා වගේ ඇක්ස්පෙරිමන්ට් කොරා නම් අදත් අපි දන්න පරමාණුවක් නෑ. ඒ වගේම අද තියෙන විද්‍යාත්මක දියුණුව පුනර්භවය සහ දිව්‍ය/ප්‍රේත ලෝක ඔප්පු කරන්න දියුණු මදි වෙන්න පුලුවන්බලමු සමාන්තර ලෝක එහෙම හොයාගත්ත කාලෙක එව්වාවල ඉන්න අය අපිට බණවල අහලා/ඇහිලා පුරුදු අයද කියලා. හැබැයි එතකන් විශ්වාස නොකර ඉන්න පුලුවන් කැමති කෙනෙක්ට
3. හැබැයි විද්‍යාව එතැනට දියුණු වෙන්න තව අවුරුදු 500ක් 1000ක් යන්න පුලුවන්. අපේ ආයුශ එච්චර දිග නෑ. අපි නිවන, පුනර්භවය, කර්ම-ඵල විපාක ගැන විශ්වාසය තියලා යහපත් ජීවිතයක් ගෙවන එකෙන් අපිට වෙන පාඩුවක් නෑපුනර්භවයක් නැත්නම් හොඳ මනුස්සයෙක් විදියට ලෝකෙට සේවාවක් කරලා මැරිලා යාවි. පුනර්භවයක් තියෙනවා නම් ඔය බ්‍රේන් වොශ් කරන ආගමක ලමා අපචාරකයෙක්ගෙ ගොට්ටෙක් වෙලා ඉපදෙන්නේ නැතුව, මේ වගේ හිතන්න, තර්ක කරන්න නිදහස තියෙන තැනක ඉපදේවි
4. මේක නම් දෙයියෝ පෙරේතයෝ ගැන මම හිතන විදිය.බුවාලා අපි වගේම වෙන ලෝකෙක ජීවත් වෙන අය. ඔය පලතුරු , පුලුටු අල්ලස් පගා පස්සේ එන අය නෙවෙයි. තමන්ගේ පාඩුවේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න අයඔය දෙවියෝ අපි දාගෙන වඳිනවා කියලා දන්නෙවත් නැතුව ඇති
![]()
abidarmapitakaye ehema thiyena thana poddak kiyanavada yaluwa

එහෙම බ්‍රහ්ම ලෝක/දිව්‍යලෝක නැත්නම් අභිධර්මයේ ඒ ඒ ලෝකවලට අදාලව ඇති වෙන ධ්‍යාන/සිත් ගැන විවරණයක් කොරන්නේ නෑ නේ. 

( හැබැයි එකපාරටම ගිහින් බලනකොට පොඩ්ඩක් තේරෙන්නේ නෑ නෑ වගේ 
)බින්දු;17136735 said:සුදු අභිධර්ම පිටකයේ තියෙනවා සිත් ගැන, සිත් ඇතිවන විදිය ගැන. එතන තියෙනව සමහර සිත් ඇති වෙන්නේ රූපාවචර- අරූපාවචර බ්‍රහ්මලෝකවල අයට කියලා. ඇන්ඩ් සමහර ධ්‍යාන ඇති කරගත්තම ප්‍රතිසන්ධිය ඇති වෙන්නේ ඒ බ්‍රහ්මලෝකවල කියලාඑහෙම බ්‍රහ්ම ලෝක/දිව්‍යලෝක නැත්නම් අභිධර්මයේ ඒ ඒ ලෝකවලට අදාලව ඇති වෙන ධ්‍යාන/සිත් ගැන විවරණයක් කොරන්නේ නෑ නේ.
අර තැන අහපු යාලුවට එක තැනක් කියන්නම්
අභිධර්ම පිටකයේ ධම්ම භදය විභංගය කියවගෙන යන්න. ඔතන විතරක් නෙවෙයි තියෙන්නේ.
මෙන්න මේ ලින්ක් එකේ අභිධර්ම පිටකයේ තියෙන කරුණු සිංහලෙන් තියෙනවා.. කැමති නම් ගිහින් බලන්න "ඒහි ඵස්සිකෝ"( හැබැයි එකපාරටම ගිහින් බලනකොට පොඩ්ඩක් තේරෙන්නේ නෑ නෑ වගේ
)
http://dahamsithum.wordpress.com/category/අභිධර්ම-පිටකය/
oya sinhala eka nam kiyavannepa eke liwwa kenage mathayakuth ekka thiyenne. mama owa kiyavala thiyenne yaluwa kiyana de aramuna therumganna try ekak denna. oyaa pali vachana wala therumath ekka balanna kawru hari sinhalen liwwa ekak kiyevvata vedak nahe, noaga yanne ewa baluwama

ඔබතුමා මෙතන කියන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද??බින්දු;17137755 said:ඔබතුමා අඩුමගානේ මම දීපු ලින්ක් එකේ තියෙන්නේ මොනවද කියලාවත් බැලුවද?? සිංහලට පරිවර්තනය කරපු ත්‍රිපිටකය ඒකේ තියෙන්නේ. ලියපු කෙනාගේ අර්ථ විවරණ, ගැට පද විවරණ ඒකට දාලා නෑ. ඔබතුමා අභිධර්ම පිටකය ප්‍රතික්ශේප කරන කෙනෙක්ද??ඔබතුමා මෙතන කියන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද??
dala natte nahe saho dala thiyenawa oya meka vitharada kiyevve abidarmaya kiyala oya mekada baluwe?
nahe mama prathikshepa karanava nam upathin labuna agama atharinne nahene man bauda dahama piliganna eka oluwen adahana kenek sampradayika vidiyata nam nemei.
man kiyanna balaporoththu wena de uda ekaka kiyalath athi man illanne saho awabodayen budun vadinna adahanna kiyana de , ehema karana kena thamai niyama baudyaya wenne
dala natte nahe saho dala thiyenawa oya meka vitharada kiyevve abidarmaya kiyala oya mekada baluwe?
nahe mama prathikshepa karanava nam upathin labuna agama atharinne nahene man bauda dahama piliganna eka oluwen adahana kenek sampradayika vidiyata nam nemei.
man kiyanna balaporoththu wena de uda ekaka kiyalath athi man illanne saho awabodayen budun vadinna adahanna kiyana de , ehema karana kena thamai niyama baudyaya wenne





තවම වාක්‍ය ගැට ගහලා කියවගන්න/තේරුම් ගන්න පුලුවන් 
