බින්දු;17138284 said:1. නැහැ මචෝ. මම හැමෝටම බලාගන්න පුලුවන් විදියේ ලින්ක් එකක් දැම්මා විතරයි. පොත බලන්න කිව්වට හැමෝම ලඟ අභිධර්ම පොත් ඇත්තේ වත්, හැමෝටම පන්සල් ගිහින් හාමුදුරුවන්ගෙන් අහන්නවත් බෑ නේ. ඒකයි මම ඒ ලින්ක් එක දැම්මේ. වෙන සුදුසු ලින්ක් එකක් මට හමු වුනේ නෑ.
2. සමහර අය අභිධර්ම පිටකයේ තියෙන්නේ බුදුන් දේශනා කළ ධර්මය නෙවෙයි, පසුව පලමු/දෙවනි/තෙවනි සංගායනා වලදි බුදුන් දේශනා කළ ධර්ම කරුණු වල ගැඹුරු කොටස් එකතු කරලා හදපු කොටසක් කියලා විශ්වාස කරනවා. ඒත් රේරුකානේ චන්දවිමල හාමුදුරුවො බුදුන් ඒ කාලෙම ත්‍රිපිටකය (විනය, සූත්‍ර, අභිධර්මය( දේශනාකල බව, අනිත් පිටක දෙකෙන් ම උදාහරණ අරන් පෙන්නලා තියෙනවා. ඔබතුමා ප්‍රශ්න අහපු ටෝන් එකේ හැටියට මට සැක හිතුනා ඔබතුමත් මේ ඉහතින් සඳහන් කරපු කැටගරි එකේ කෙනෙක්ද කියලා. ඒකයි මමත් අර විදියට කතාකරේ. සමාවෙන්න අනවබෝධයට
3. ඔබ හරි. අවබෝධයෙන්, හොද විමසීමෙන් තමයි ධර්මය ඉගෙන ගන්න ඕන. සමහර ධර්ම කරුණු තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා එකිනෙකා ධර්මය තේරුම් ගන්නේ විවිධ ප්‍රමාණවලින්. ඒ නිසා තමන් තේරුම් ගන්න ප්‍රමාණයට ධර්මය අර්ථ දක්වනවා. ඒ කතාවට මම එකඟ වෙනවා
4. අභිධර්ම පිටකයේ රූප/ අරූප ලෝක ( දේව/බ්‍රහ්ම තල ) ගැන සඳහන් වෙනවා කියලා මම කියපු දේට ඔබතුමාගේ විරුද්ධතාවයක් නෑ කියලා මම හිතනවා
5. ඒ ලින්ක් එකේ සයිට් එකේ තියෙන අභිධර්ම පිටකයට එහෙම එකතු කරපු දේවල් පෙන්නන්න පුලුවන්ද??? (සේරම පෙන්නන්න අවශ්‍ය නෑ. එහෙම අවස්ථා 4-5ක් වත් )
6. මම ධර්මාචාර්‍ය විභාගෙට පාලි ඉගෙන ගත්තා.තවම වාක්‍ය ගැට ගහලා කියවගන්න/තේරුම් ගන්න පුලුවන්
![]()
hemotama abidarma poth aththe nahe kiyana ekata nam egakai hemotama pansal gihin hamuduruvangen ahanna ba kiyana ekatanam ekaga na pansalen eth wenna hoda na( hebai ithin kolu cz thiyanam parissamen)
eka aththa chandawimala hamuduruvange potha mama kiyevva http://www.scribd.com/doc/36137872/15-Abhidharmaye-Mulika-Karunu-අභිධර-මයේ-මූලික-කරුණු
hebai me pothe godak than walata nam mama ekaga nahe eth budun vahansege kalayema kiyana eka oppu karala pennapu eka nam loku deyak
ow machan pennanna puluwan, 122n passe tika gena poddak awadanen balanna,
rupa /arupa loka gena thiyenava thamai eth machan oya deva brahma kiyana dewal buduhamuduruvan atharala dapuwa neda machan api me gena venama ekakin katha karamu da nathnam kattadiya shape wenava a gena katha karanava nam mehema chuttakin bahe pitu ganak kiyanna dewal thiyenava eth aththatama asai katha karanna aya innawa nam ageth adupadu athi ewa hadagena issarahata yanna one, deviyan kiyanne sankalpayak vitarai baudya kiyanne darmayak dahamak deshanawak ,sankalpayak ha dahamak athara wenasa vagema deviyan kiyanne mithyavak kiyana ekath budu dahamenma pennala deela thiyenava api a gena venama ekakin katha karamu
thava ekama eka deyak kiyannam ape achchi ammala seeyala ehema mama dekala thiyenava bawana karana hati samahara bawana apita hoda prathipala denne nam nahe lokuma joke eka buduhamuduruvan karala awaboda karagatha de pilipadinne nathuwa thaman visin eka awaboda karaganna yana eka mama kiyanne samahara ewa gena serama nemei
Last edited:











