කාල කලමනාකරණයට app එකක්
මේක මම මගේ පෞද්ගලික පාවිච්චියට හදපු එකක් . තව කාටහරි ප්රයෝජනවත් වෙය් කියල හිතුන.
windows 7 sp1 අයට: tasky
windows 8,10 අයට : tasky
7 අයට තියෙන file එකනම් 80 mb විතර වෙනව මොකද එකේ net framework 4.5.2 installer එකත් තියෙනවා. 10,8,8.1 අයට ප්රශ්නයක් නෑ.
source code එක : github

Last edited: