අහම්බෙන් සෙට් වෙච්චි සීරීස් එකක්. දවස් දෙකට බලලා ඉවරකරා වීක් එන්ඩ් එකේ.. ෆැන්ටසි පැත්තට කැමති අයට මරු. පොඩි ලෝඩ් ඔෆ්ද රිංග්ස් වයිබ් එකකුත් එනවා Wheel of time