පන්සල ගැන ප්‍රශ්නයක්

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මේකයි අපේ ලොකු සාධු අපවත් වුණා 2023 දෙසැම්බර් වල
    අමරපුර නිකායේ හෙන තනතුරු සෙට් එකක්ම තිබුණා
    කේස් එක තමයි අපේ පන්සලේ හිටියේ උපසම්පදා වෙලාවත් හිටපු නැති පොඩි සාධුලා දෙන්නෙක්

    ලොකු සාධු typical ඝනයෙක් (sorry for that term, but deserved); උපරිම සැප life එකක් ගෙව්වේ; වටේම පන්සල් එක්ක වලි දාගෙන වෙනම නිකායකුත් පස්සේ හදාගත්තා
    සාධු අපවත් වුණාට පස්සේ අමරපුර නිකායේ ප්‍රධාන පාර්ශ්වයේ අය පන්සල බාරගන්න කැමති වුණේ නෑ
    ලොකු කමට අර පොඩි අය දෙන්නට තමයි පන්සල ලියලා යන්නම ගිහින් තියෙන්නේ:no:
    මාස තුනක් යන්නත් කලින් Prado එක අතුරුදහන්, funeral එකට එකතු වුණ මිලියන ගාණක funds වලට වුණ දෙයක් නෑ

    දැන් පන්සලේ control එක තියෙන්නේ අර පොඩි දෙන්නගෙ පවුලේ අයට
    උන් ඇවිල්ලා පන්සලේ පදිංචි වෙලා; තනිකරම හෙන පිස්සුවක් ඉතින්:nerd:

    උන්ව එලවන්නත් බෑ, area එකේ අය දෙකට බෙදිලා ඉන්නේ
    කලින් ලොකු සාධුට කැමති නැති අය දැන් පන්සලට support කරනවා
    හැබැයි පන්සලේ OG දායක සභාව (අපි ), සමිති ඔක්කොම මේකට විරුද්ධයි

    මේවා full සිංහල බෞද්ධ areas:cool:, පන්සල වැටුණා කියන්නේ අය ඉතින් ඉවරෙටම ඉවරයි
    දැන් කුඩ්ඩොත් එනවා ටිකින් ටික අපේ පැත්තට; හරියට social event එකක් organize වෙන්නේ නෑ:(

    අපේ ගෙදර පිරිත් කියන්න එන්න කියලා දැන් සතියක් වෙනවා
    කල් දානවා, එන්නේ නෑ
    මොකක්ද මේකට කරන්නේ, හෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ

    legally හෝ නිකාය හරහා action එකක් ගන්න විදියක් නැද්ද
    එහෙම පිරිත් කියන්න එන්නේ නෑ කියලා refuse කරන්න බෑ නේද:oo:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපෙ අල්ලපු ගමේ පන්සලේ මහ එකා ගිය සතියෙ මලා වයස 45 යි. බීලම තමයි මලේ. වටේ පිටේ ත්රීවිල් කාරයො සෙට් කරන් පන්සලේම බොනවා උන් එක්ක.
    කලින් එකත් බීලමයි මලේ අපි පොඩිකාලෙ ඕකෙ අලියෙකුත් හිටියා අක්කර ගනන් ඉඩම් තිබුනා පන්සලට ඌ ඔක්කොම විකුනගෙන කෑවා දැන් පන්සලට කුනුටික පුච්චගන්න තැනක් නෑ ඌට ගෑනුත් හිටියා කියනවා ඒක ඇත්තද දන්නෑ. උබලා වගේ උන් ඉන්නකන් උන්ට සැප ඉතින් .

    පිරිත් කියන්නෙ මන්තර නෙවෙයි. මහා මංගල සූත්‍රය, පරාභව සූත්‍රය සියපාරක් ඇහුවත් ඒක ජීවිතේට ගලප ගත්තෙ නැත්තන් ඌ පිරිහෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    මේකයි අපේ ලොකු සාධු අපවත් වුණා 2023 දෙසැම්බර් වල
    අමරපුර නිකායේ හෙන තනතුරු සෙට් එකක්ම තිබුණා
    කේස් එක තමයි අපේ පන්සලේ හිටියේ උපසම්පදා වෙලාවත් හිටපු නැති පොඩි සාධුලා දෙන්නෙක්

    ලොකු සාධු typical ඝනයෙක් (sorry for that term, but deserved); උපරිම සැප life එකක් ගෙව්වේ; වටේම පන්සල් එක්ක වලි දාගෙන වෙනම නිකායකුත් පස්සේ හදාගත්තා
    සාධු අපවත් වුණාට පස්සේ අමරපුර නිකායේ ප්‍රධාන පාර්ශ්වයේ අය පන්සල බාරගන්න කැමති වුණේ නෑ
    ලොකු කමට අර පොඩි අය දෙන්නට තමයි පන්සල ලියලා යන්නම ගිහින් තියෙන්නේ:no:
    මාස තුනක් යන්නත් කලින් Prado එක අතුරුදහන්, funeral එකට එකතු වුණ මිලියන ගාණක funds වලට වුණ දෙයක් නෑ

    දැන් පන්සලේ control එක තියෙන්නේ අර පොඩි දෙන්නගෙ පවුලේ අයට
    උන් ඇවිල්ලා පන්සලේ පදිංචි වෙලා; තනිකරම හෙන පිස්සුවක් ඉතින්:nerd:

    උන්ව එලවන්නත් බෑ, area එකේ අය දෙකට බෙදිලා ඉන්නේ
    කලින් ලොකු සාධුට කැමති නැති අය දැන් පන්සලට support කරනවා
    හැබැයි පන්සලේ OG දායක සභාව (අපි ), සමිති ඔක්කොම මේකට විරුද්ධයි

    මේවා full සිංහල බෞද්ධ areas:cool:, පන්සල වැටුණා කියන්නේ අය ඉතින් ඉවරෙටම ඉවරයි
    දැන් කුඩ්ඩොත් එනවා ටිකින් ටික අපේ පැත්තට; හරියට social event එකක් organize වෙන්නේ නෑ:(

    අපේ ගෙදර පිරිත් කියන්න එන්න කියලා දැන් සතියක් වෙනවා
    කල් දානවා, එන්නේ නෑ
    මොකක්ද මේකට කරන්නේ, හෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ

    legally හෝ නිකාය හරහා action එකක් ගන්න විදියක් නැද්ද
    එහෙම පිරිත් කියන්න එන්නේ නෑ කියලා refuse කරන්න බෑ නේද:oo:
    Ekama wisaduma maalimawa. Antimata pansalath ne, umbalath ne 🤭🤭
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,486
    8,975
    113
    ලොකු සාධු typical ඝනයෙක් (sorry for that term, but deserved); උපරිම සැප life එකක් ගෙව්වේ; වටේම පන්සල් එක්ක වලි දාගෙන වෙනම නිකායකුත් පස්සේ හදාගත්තා
    සාධු අපවත් වුණාට පස්සේ අමරපුර නිකායේ ප්‍රධාන පාර්ශ්වයේ අය පන්සල බාරගන්න කැමති වුණේ නෑ
    ලොකු කමට අර පොඩි අය දෙන්නට තමයි පන්සල ලියලා යන්නම ගිහින් තියෙන්නේ:no:
    මාස තුනක් යන්නත් කලින් Prado එක අතුරුදහන්, funeral එකට එකතු වුණ මිලියන ගාණක funds වලට වුණ දෙයක් නෑ

    දැන් පන්සලේ control එක තියෙන්නේ අර පොඩි දෙන්නගෙ පවුලේ අයට
    උන් ඇවිල්ලා පන්සලේ පදිංචි වෙලා; තනිකරම හෙන පිස්සුවක් ඉතින්:nerd:

    උන්ව එලවන්නත් බෑ, area එකේ අය දෙකට බෙදිලා ඉන්නේ
    paduwe idapan ban :yes: issara thama pansal gottont amuthu power ekk thiyenawa kiyala hithuwe
     
    • Like
    Reactions: Spiderman.Ayya

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    පල්ලියක් දාමුත?
    දාමු දාමු මස්ලිම් එකක්
    christian එකක් තියෙනවා Netherlands funded

    paduwe idapan ban :yes: issara thama pansal gottont amuthu power ekk thiyenawa kiyala hithuwe
    මට නම් ඕන නැහැ, ගෙදර අය දන්නවනේ බන් ආගමට ලැදි අනම් මනම්
    පිරිත් කියන්න එන්නේ නැති එක ප්‍රශ්නේ; අනිත් ඒවා නම් ඕන එකක්

    අනිත් එක 2004, 2005 ඉපදුණ දෙන්නෙක් තමයි දැන් සාධුලා :lol: :lol:
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මේ තේරවාද සම්ප්‍රදායේ දායකයෝ කිසිම practical නැති මෝඩ fantasy එකක ජීවත් වෙන්නේ.
    එක එක හේතු වලට පොඩි උන් මහන කරනවා. උන් තරුන වෙනකොට බලාපොරොත්තු වෙන්නේ උන්ගේ පය්යවල් නගින්නේ නෑ කියලා. පෙරලි පෙරලි වදිනවා.
    අරුන් හොදට ආතල් දාලා ගෑනුත් තියන් ඉදලා පිනට fun එකේ ඉදලා
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඒ මොකද බන් පන්සල වැටෙනකොට කුඩ්ඩෝ එන්නේ
    කලින් හිටපු හාමුදුරුවෝ නතියම පිස්සු නැටුවට ලොකු වැඩක් කරා
    මෛත්‍රී, රනිලගේ ළගම යාලුවෝ; මෙහෙ පොලිසිය හරහා කුඩ්ඩෝ ඔක්කොම ඇල්ලුවා
     
    Last edited:
    • Love
    • Haha
    Reactions: FuBaR and jennt

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අපේ ගෙදර පිරිත් කියන්න එන්න කියලා දැන් සතියක් වෙනවා
    කල් දානවා, එන්නේ නෑ
    මොකක්ද මේකට කරන්නේ?
    Gedara kattiya mal, pahan pooja karala, pansil samaadan welaa, pirith pothak aran hemadaama pirith kiyana eka.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    කලින් හිටපු හාමුදුරුවෝ නතියම පිස්සු නැටුවට ලොකු වැඩක් කරා
    මෛත්‍රී, රනිලගේ ළගම යාලුවෝ; මෙහෙ පොලිසිය හරහා කුඩ්ඩෝ ඔක්කොම ඇල්ලුවා
    ehenam deshapalana adhikariyata inform karapan..
    un awith ithiri tikath kala yai
     
    • Sad
    Reactions: poopoo

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,319
    2,941
    113
    අපේ ගමෙත් සුපිරි පන්සලක් තියනවා
    ‍රෑට කොත්තු ඕඩර් එනවා පන්සලෙන් :D
    කොරොනා කාලේ කසිප්පු පෙරුවා
    හෙන ආතල් ඉතින්
    මට නන් පන්සල් ගියපු කාලයක් මතක නෑ

    :yes::yes:
     
    • Like
    Reactions: FuBaR

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    එකම විසදුම ගමේම අය එකම මතයකට එන එක
    පිරිත් කියන්න නම් වෙන පන්සලකින් හාමුදුරුවෝ ටිකක් ගෙන්වා ගන්න ගමේ පන්සලට ඇනෙන්නේත් එක්ක වැඩේ ඉවරයි🤩
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඒරියා එකෙ අදිකරන සන්ගනායක කියන එකාව හම්බෙයන් ඕනම නන්
    අධිකරණ සංඝනායක තමයි අපවත් වුණේ :rofl: :lol:

    stop the funding 😌
    they already have millions in savings :no:
    loku sadu received tons of money from overseas

    පිරිත් කියන්න නම් වෙන පන්සලකින් හාමුදුරුවෝ ටිකක් ගෙන්වා ගන්න ගමේ පන්සලට ඇනෙන්නේත් එක්ක වැඩේ ඉවරයි🤩
    වෙන හාමුදුවරුන්ට එන්න බැරිලු එයාලගේ අයිති ප්‍රදේශය නොවන පැත්තකට
    අපි ඇහුවා වෙන හාමුදුරුවරු දෙන්නෙක්ගෙන්
    එහෙම ගියොත් නිකායෙන් caseලු අර පොඩි සාධුලා දෙන්නා අපහසුතාවයට පත් කරා කියලා:baffled:

    හැබැයි නිකායෙන් දන්නේ නැහැ මේ පොඩි දෙන්නා ගෙවල් වලට යන්න කැමති නැහැ කියලා
    ඒකයි මං ඇහුවේ නිකායට complain කරන්න විදියක් ගැන
     
    • Wow
    Reactions: Solo Rider