පන්සල ගැන ප්‍රශ්නයක්

IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    අධිකරණ සංඝනායක තමයි අපවත් වුණේ :rofl: :lol:

    they already have millions in savings :no:
    loku sadu received tons of money from overseas

    වෙන හාමුදුවරුන්ට එන්න බැරිලු එයාලගේ අයිති ප්‍රදේශය නොවන පැත්තකට
    අපි ඇහුවා වෙන හාමුදුරුවරු දෙන්නෙක්ගෙන්
    එහෙම ගියොත් නිකායෙන් caseලු අර පොඩි සාධුලා දෙන්නා අපහසුතාවයට පත් කරා කියලා:baffled:

    හැබැයි නිකායෙන් දන්නේ නැහැ මේ පොඩි දෙන්නා ගෙවල් වලට යන්න කැමති නැහැ කියලා
    ඒකයි මං ඇහුවේ නිකායට complain කරන්න විදියක් ගැන
    boru kynna epa ponz smells like kurusays bullshit
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    boru kynna epa ponz smells like kurusays bullshit
    oh yeah? just look at my post history; lmao
    if i did post something in elakiri regarding religions, it's promoting Buddhism
    why tf would i make this whole thing up? :nerd:

    which point you can debunk here? money one or Buddhist hierarchy one?
     
    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    අධිකරණ සංඝනායක තමයි අපවත් වුණේ :rofl: :lol:

    they already have millions in savings :no:
    loku sadu received tons of money from overseas

    වෙන හාමුදුවරුන්ට එන්න බැරිලු එයාලගේ අයිති ප්‍රදේශය නොවන පැත්තකට
    අපි ඇහුවා වෙන හාමුදුරුවරු දෙන්නෙක්ගෙන්
    එහෙම ගියොත් නිකායෙන් caseලු අර පොඩි සාධුලා දෙන්නා අපහසුතාවයට පත් කරා කියලා:baffled:

    හැබැයි නිකායෙන් දන්නේ නැහැ මේ පොඩි දෙන්නා ගෙවල් වලට යන්න කැමති නැහැ කියලා
    ඒකයි මං ඇහුවේ නිකායට complain කරන්න විදියක් ගැන
    නිකායට හුකාගන්න කියල, ලෑපක් අරන් පිරිත් බාගෙන, අහන්න දීපන්

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    පන්සල මගේ නම් මම පන්සලේ නම් කාටවත් ඇයි වේදනා..

    - මීට පොඩි නම නිබ්බාස්..
     
    • Haha
    Reactions: dananjaya696

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    උබ මහණ වෙලා පන්සල බාරගන්න එක තමා මට පේන විසඳුම
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Apey thaththa podi kalayak Colombo pansalaka driving job eka karala tiyenawa.
    Hemadama wage raata harak mas kottuwai gal bagey genna gannawalu.
    Akkai nangiy ganu dennek tiyan hitiyalu.
    Thaththa kawadawath pansal yanne na.
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    අධිකරණ සංඝනායක තමයි අපවත් වුණේ :rofl: :lol:

    they already have millions in savings :no:
    loku sadu received tons of money from overseas

    වෙන හාමුදුවරුන්ට එන්න බැරිලු එයාලගේ අයිති ප්‍රදේශය නොවන පැත්තකට
    අපි ඇහුවා වෙන හාමුදුරුවරු දෙන්නෙක්ගෙන්
    එහෙම ගියොත් නිකායෙන් caseලු අර පොඩි සාධුලා දෙන්නා අපහසුතාවයට පත් කරා කියලා:baffled:

    හැබැයි නිකායෙන් දන්නේ නැහැ මේ පොඩි දෙන්නා ගෙවල් වලට යන්න කැමති නැහැ කියලා
    ඒකයි මං ඇහුවේ නිකායට complain කරන්න විදියක් ගැන
    මම දන්න විදියට මචං පිටින් ගෙන්වා ගන්න පුළුවන් අපි එහෙම ගෙන්වලත් තියෙනවා . හැබැයි ගොඩක් හාමුදුරුවරු එහෙම කැමති නැහැ වෙනත් පැති වල ආගමික වතාවත් කරන්න . ඒත් කැමති අය එහෙම ගෙවල් වලට එනවා පිරිත් කියන්න

    මොන නිකායේද කියලා හොයලා ඒ නිකායේ ප්‍රදාන පන්සලට තමා Complain කරන්න වෙන්නේ
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    allala dapan bn oya hukana pansal. keri ganayo godakma ohoma thamai dan. ekko pansalata yana unta gal kapanawa. nattan bonawa nattan idam prashna. gedara malak pahanak pooja karapan gedarama buddapoojawa thiyapan.