මූ ඇවෙන්ජර්ස් බලපු එකෙක් ද කොහෙදො..
එකේ කාල තරණය තමා ගූ කරලා තිබ්බෙ

ow mchn. balapan. patta story ekadark kiyanne mokadda ban? ara tv series ekada





balanna ona banow mchn. balapan. patta story eka![]()
ඒක එලද බන්? සීසන් කියක් ඇවිල්ල තියේද? සීසන් එකක එපිසෝඩ් කියක් තියේද? එපිසෝඩ් එකක් කොච්චර දිගද?Dark balapan
ඒ කියන්නේ මොකක්ද බන්? තව තේරුම් කරපංකෝ. ටයිම් ට්‍රැවල් කරද්දී ඉන්න තැනටම ලොකේෂන් හදන්න බැරිද?ඔයිට වඩා ආතල් තියනවා බන්
ටයිම් ට්‍රැවල් කරද්දි earth එක උඩටම එන්න නම් Universe එකේ earth එක තියන තැනටයි earth එකේ හරියටම කොතනටද කියලා කොහොමද ලොකේශන් හොයාගන්නෙ
මොකද සූර්යා වටේ පොලව කැරෙකනවා, solar system එකත් universe එකේ ගමන් කරනවානේ, පොඩ්ඩක් හරි එහෙ මෙහෙ උනොත් සපේස් එකේ මතුවෙලා එවලෙම කූරියා ගහනවා පොලවෙ ලොකේශන් එක එහෙ මෙහෙ උනොත් කොහෙ හරි මුහුදු පතුලක හරි පොලව ඇතුලෙ හරි මතුවෙලා මැරිලා යනවා
god partiCle eka highs bosomdark kiyanne mokadda ban? ara tv series ekada
කතාවෙන් ගන්ඩ තියන දේ :අතීතෙට ගිහින් සීයව මැරුවට වැඩක් නෑ ඒකෙන් තව ටයිම් ලයින් එක්ක හැදෙනව. ඒකෙ උඹ තාත්ත දෙන්නම නෑ සීය මැරිල නිසා. උඹගෙ ටයිම් ලයින් එක එහෙමමයි. ඒකෙ සීයත් ඉඳියි ඔක්කොම ඉඳියි. ඒත් උඹට කාලය හරහා ගියාට රියැලටි එකෙන් තව එකකට මාරු වෙන්න බැරි උනොත්,උඹට ආයෙත් උඹේ ඔරිජිනල් ටයිම්ලයින් එකට යන්න වෙන්නෙ නැති නිසා ඔරිජිනල් එකේ උඹ අතුරුදන් වෙලා. අළුතින් හැදුන එකේ උඹ හිරවෙනව. ඒ නිසා කාලය ආපස්සට ට්‍රැවල් කලාට කමක් නෑ මුකුත් වෙනස් කරන්න යන්න එපා.![]()
අඩෝ ටයිම් ට්‍රැවලින්ග් ද තියෙන්නෙ ? මේ දැන්ම බානවා.ඩාර්ක් බලපං පට්ට