කාල තරණය cycle එක

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    මූ ඇවෙන්ජර්ස් බලපු එකෙක් ද කොහෙදො..
    එකේ කාල තරණය තමා ගූ කරලා තිබ්බෙ

    ඔය ටයිම් ලයින් හැදෙන එක ප්‍රසිද්ද මතයක් බං... ඔය ඔක්කොම මත විතරයි... එකක් වත් ඔප්පු කරල නැහැ :)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,428
    19,614
    113
    Colombo
    ඔයිට වඩා ආතල් තියනවා බන්
    ටයිම් ට්‍රැවල් කරද්දි earth එක උඩටම එන්න නම් Universe එකේ earth එක තියන තැනටයි earth එකේ හරියටම කොතනටද කියලා කොහොමද ලොකේශන් හොයාගන්නෙ
    මොකද සූර්යා වටේ පොලව කැරෙකනවා, solar system එකත් universe එකේ ගමන් කරනවානේ, පොඩ්ඩක් හරි එහෙ මෙහෙ උනොත් සපේස් එකේ මතුවෙලා එවලෙම කූරියා ගහනවා පොලවෙ ලොකේශන් එක එහෙ මෙහෙ උනොත් කොහෙ හරි මුහුදු පතුලක හරි පොලව ඇතුලෙ හරි මතුවෙලා මැරිලා යනවා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,718
    1
    101,994
    113
    34
    Kalutara
    උඹලට හිතෙන්නේ නැද්ද ජොන්ස්ටන් ප්‍රනාන්දු ටයිම් ට්‍රැවල් කරලා දැන් චිරන්ත වෙලා ටික ටොක් කරලා සමිතව අල්ලගන්න හදනවා කියල. ඒකෙන් තමයි අර කොල්ල ඉපදෙන්නේ.
    :baffled:

    Dark balapan
    ඒක එලද බන්? සීසන් කියක් ඇවිල්ල තියේද? සීසන් එකක එපිසෝඩ් කියක් තියේද? එපිසෝඩ් එකක් කොච්චර දිගද?

    ඔයිට වඩා ආතල් තියනවා බන්
    ටයිම් ට්‍රැවල් කරද්දි earth එක උඩටම එන්න නම් Universe එකේ earth එක තියන තැනටයි earth එකේ හරියටම කොතනටද කියලා කොහොමද ලොකේශන් හොයාගන්නෙ
    මොකද සූර්යා වටේ පොලව කැරෙකනවා, solar system එකත් universe එකේ ගමන් කරනවානේ, පොඩ්ඩක් හරි එහෙ මෙහෙ උනොත් සපේස් එකේ මතුවෙලා එවලෙම කූරියා ගහනවා පොලවෙ ලොකේශන් එක එහෙ මෙහෙ උනොත් කොහෙ හරි මුහුදු පතුලක හරි පොලව ඇතුලෙ හරි මතුවෙලා මැරිලා යනවා
    ඒ කියන්නේ මොකක්ද බන්? තව තේරුම් කරපංකෝ. ටයිම් ට්‍රැවල් කරද්දී ඉන්න තැනටම ලොකේෂන් හදන්න බැරිද?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඩාක් බලලා මොලේ කුරුවල් වෙලා..
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මං කාලය හරහා අනාගතයට ගිහින් උඹව මරනවා 2023 දී. ඊට පස්සෙ ආපහු ඇවිත් ආපහු 2022 දී උඹව ආපහු මරනවා. ආපහු ඇවිල්ලා ආපහු ගිහින් 2021 දීත් උඹව මරනවා. එහෙම මරලා ආපහු ඇවිත්..... හෙටත් උඹව මරලා දානවා......
    ඊට පස්සෙ අතීතෙට ගිහින් 2019දිත් උඹව මරනවා.
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,856
    3,874
    113
    USA
    අතීතෙට ගිහින් සීයව මැරුවට වැඩක් නෑ ඒකෙන් තව ටයිම් ලයින් එක්ක හැදෙනව. ඒකෙ උඹ තාත්ත දෙන්නම නෑ සීය මැරිල නිසා. උඹගෙ ටයිම් ලයින් එක එහෙමමයි. ඒකෙ සීයත් ඉඳියි ඔක්කොම ඉඳියි. ඒත් උඹට කාලය හරහා ගියාට රියැලටි එකෙන් තව එකකට මාරු වෙන්න බැරි උනොත්,උඹට ආයෙත් උඹේ ඔරිජිනල් ටයිම්ලයින් එකට යන්න වෙන්නෙ නැති නිසා ඔරිජිනල් එකේ උඹ අතුරුදන් වෙලා. අළුතින් හැදුන එකේ උඹ හිරවෙනව. ඒ නිසා කාලය ආපස්සට ට්‍රැවල් කලාට කමක් නෑ මුකුත් වෙනස් කරන්න යන්න එපා. :ROFLMAO:
    කතාවෙන් ගන්ඩ තියන දේ :
    අතීතෙට ගියාට කමක් නැ මොකුත් වෙනස් කරන්ඩ එපා
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,828
    1
    62,978
    113
    Mother Earth
    අතීතෙට ගිහින් තාත්තගෙ චූවා කැපුව නම් හරිනෙ බන්. නැත්තම් කොණ්ඩම් එකක් අරන් දියන්. නැත්තම් හුත්ත ඇතුලට මී කතුරක් දාපන් හොරෙන්. (manarrow මම උබට නෙමෙයි කීවෙ. imaginary මේක කොලේ ලියපු එකාට.)

    ඩාර්ක් බලපං පට්ට
    අඩෝ ටයිම් ට්‍රැවලින්ග් ද තියෙන්නෙ ? මේ දැන්ම බානවා.
    tenor.gif
     
    Last edited: