මොන වැරදි තිබ්බත් පොර ඉංග්‍රීසි උගන්නන එක නම් හරියටම කරා කියල හැමෝම කියනව.
ලබ්බ තමයි ... උබේ ඔය තියරිය ඕනෑම කැරියෙක්ට ඇප්ලයි කරන්න පුලුවන්නෙ ... නරක ආශ්‍රය නිසා තමයි ඕනෑම එකෙක් කුඩු කාරයෙක්, හොරෙක් , මිනී මරුවෙක් වෙන්නෙ ... ඉපදෙන කොට හැම එකාම අහිංසකයි ... ඒ උනාට අපට මොලයක් දීල මනසින් උසස් මිනිස්සු කියල කියන්නෙ යමක් කල්පනා කරලා තමන් කරන දේ නිසා සිදුවිය හැකි ප්‍රතිපල හිතල වැඩ කරන්න... ඔයිට වඩා ගරු කරන්න කොච්චර මිනිස්සු ඉන්නවද ... ඔය සක්විතිය නිසා මිනිස්සු කි දෙනෙක් වහ බිව්වද ... තාම විදවනවද ..මම නම් පොරට ගරු කරනවා
ජීවිතේ අන්තිම බින්දුවටම වැටුණු පොරක්
ආපහු නැගිටින්න දරන උත්සාහයට
දක්ෂ ගුරු වරයෙක්
නාස්ති උනේ නරක ආශ්‍රය සහ සූදුව නිසා නේද
දැන් පාඩමක් ඉගෙන ගෙන නම් හොදයි
ඔව් මුගේ කඩ්ඩ හෙන සව්ත්තුයි.ලබ්බ තමයි ... උබේ ඔය තියරිය ඕනෑම කැරියෙක්ට ඇප්ලයි කරන්න පුලුවන්නෙ ... නරක ආශ්‍රය නිසා තමයි ඕනෑම එකෙක් කුඩු කාරයෙක්, හොරෙක් , මිනී මරුවෙක් වෙන්නෙ ... ඉපදෙන කොට හැම එකාම අහිංසකයි ... ඒ උනාට අපට මොලයක් දීල මනසින් උසස් මිනිස්සු කියල කියන්නෙ යමක් කල්පනා කරලා තමන් කරන දේ නිසා සිදුවිය හැකි ප්‍රතිපල හිතල වැඩ කරන්න... ඔයිට වඩා ගරු කරන්න කොච්චර මිනිස්සු ඉන්නවද ... ඔය සක්විතිය නිසා මිනිස්සු කි දෙනෙක් වහ බිව්වද ... තාම විදවනවද ..
------ Post added on Jun 21, 2021 at 9:36 PM
මුගේ ඉංග්‍රීසිය ඔය කියන තරම් සිරා නම් නෑ ..අපි පොඩි කාලේ නම් නොදන්න කමට මුගේ ඉංග්‍රීසි tv එකේ බලන් හිටියට දැන් මුගේ චැනල් එකේ vedio බැලුවම ඔය කියන තරම් සුපිරි නෑ ... Pronunciation, accent එහෙම අමු චාටර්
------ Post added on Jun 21, 2021 at 9:37 PM
මුදල් වංචාව පැත්තක තිබ්බොත් නියම ගුරෙක්. රු.5000 කට නම් මාරම වටිනවා




මුගේ ඉංග්‍රීසිය ඔය කියන තරම් සිරා නම් නෑ ..අපි පොඩි කාලේ නම් නොදන්න කමට මුගේ ඉංග්‍රීසි tv එකේ බලන් හිටියට දැන් මුගේ චැනල් එකේ vedio බැලුවම ඔය කියන තරම් සුපිරි නෑ ... Pronunciation, accent එහෙම අමු චාටර්





ඔව් බන් .ඔව් මුගේ කඩ්ඩ හෙන සව්ත්තුයි.
උගන්නන්නේත් හෙන සරල දේවල් .
කිසි පිළිවෙලක් නතුව තැනින් තැන cover කරන්නේ .
ඔහොම ඉගෙනගෙන ජීවිතේට කඩ්ඩ හදාගන්න බැහැ .
ekenma...... well saidමම නම් පොරට ගරු කරනවා
ජීවිතේ අන්තිම බින්දුවටම වැටුණු පොරක්
ආපහු නැගිටින්න දරන උත්සාහයට
දක්ෂ ගුරු වරයෙක්
නාස්ති උනේ නරක ආශ්‍රය සහ සූදුව නිසා නේද
දැන් පාඩමක් ඉගෙන ගෙන නම් හොදයි ඉතින්
ඔව් මුගේ කඩ්ඩ හෙන සව්ත්තුයි.
උගන්නන්නේත් හෙන සරල දේවල් .
කිසි පිළිවෙලක් නතුව තැනින් තැන cover කරන්නේ .
ඔහොම ඉගෙනගෙන ජීවිතේට කඩ්ඩ හදාගන්න බැහැ .
අනිවා,ග්‍රවුන්ඩ් එක බැලුවාම මු ටාගට් කරන්නේ ඉංග්‍රිසි ලාවට දන්න දඩුකෝඩු පරම්පරාව වෙත. උන්ට ඉංග්‍රිසි මහගොඩක් වැඩක් නැ. ccambridge ලෙවල් ඕනා නැ. මොකද උන් සෙට්ල් වෙලා නමුත් ටිකක් උඩට එන්න බැරුව ඉන්න අය නිසා. මම ලෙක්චර් කරන නිසා දන්නවා GAQ ස්ටුඩන්ස්ලා ඉන්නවා ඉංග්‍රිසි නිසා ඩිග්‍රිය දාගන්න බැරි. තරග විභාගයක් දාන්න බැරි. උන්ට ඕනා ඒක කවර් කරගන්න විතරයි. එතනින් එහාට මුකුත් ඔිනා නැ, මොකද ඇම්බිෂන් වෙනස්.
මම මෙයාගේ youtube එකේ දාපු video එකක් නිකමට බැලුව .ඔව් බන් .
මම මුගේ ක්ලාස් ගිහින් තියනව මාස 5ක් වගේ. ටිකක් පොඩි කාලේ (13යි). කොටින්ම ක්ලාස් එකේ හිටිඅපු පොඩිම එකා මම. අනිත් උන් ලොකු උන් හැබැයි ඉංග්‍රීසි බෑ ගොඩක් උන්ට. ඉස්කෝලේ කාලේ හරියට කරගත්තේ නැති වගේ උන් තමයි ඒ දවස් වල ආවේ.
පොරට ඒ දවස් එල එච්චර සල්ලි නෑ . සාමාන්‍ය කාර් එකක ආවේ. ඔය පත්තර ads දාපු මුල් කාලේ.
මූ ෆිල්ම් පෙන්නවා.. unfailthful මුල්න්ම බැලුවේ මුගේ ක්ලාස් එකේ.. තව මුගේ tuts එහෙම ගෙදර අරන් එන්නබෑ බන් .. ගිනි සිසිල වගේ නම් තිබ්බේ. cover එක නිකන් වැල පත්තරයක් වගේ. අර අත්වැඩ ත්‍රෙඩ් එකේ දාන්න ඕන photos දාන්නේ. ක්ලාස් එකේ උන් එක්ක මීගමුව පැත්තේ බීච් ගිහින් , කලපුවේ දුපතකටත් ගහින් ආව ට්‍රිප් එකකුත්. ප්‍රයෝගික අධ්‍යාපනය කියලා
.. ක්ලාස් එකේ ලොකු උන් ගත්තු ආතල බස් එකේ පස්සේ කාලේ තමයි හරියටම තේරුනේ.
.. හිටපු යාළුවො අවු 20 - 30 උන් තමයි. උන්ටත් මෙලෝ මගුලක් බෑ සමන්‍ය ඉස්කෝලේ යන පොඩි එකෙක් තරම් වත්. ඒවා කියලදෙන්න තමයි මම හිටියේ. එහෙම වැඩට යන සෙට් එකක් තමයි ආවේ. තව ඇන්ටිලා අංකල්ලා. මම ගිය අන්තිම ඉංග්‍රීසි පන්තියත් ඕක .
මූ කරන්නේ මොකක් හරි phrase එකක් වගේ අරගෙන ඒක කටපාඩම් කරවන්න වාක්‍ය දෙන එක. තියරි උනත් එහෙමයි. තියරි ලේසි ක්‍රම කියල කියලා දෙන ඒවා නම් අවුල් බන් . ඔය ගෙවල් වල ඉන්න ඉංග්‍රීසි අල්ලගන්න බැරි උන අයට මොකක් හරි කතාකරගන්න වගේ නම් හොදයි. ඇකඩමික් විදියට නම් හරියන්නේ නෑ . youtube native උන්ගේ චැනල් හොදයි ඔක්කොටම වඩා .
මෙයාගේ class ගිහින් exam paper එකක් ගියවල තේරුම් ගන්න පුළුවන් තත්වෙකට එන්නවත් පුලුවන්නම් ඉතින් අව්ලක් නැහැ .ග්‍රවුන්ඩ් එක බැලුවාම මු ටාගට් කරන්නේ ඉංග්‍රිසි ලාවට දන්න දඩුකෝඩු පරම්පරාව වෙත. උන්ට ඉංග්‍රිසි මහගොඩක් වැඩක් නැ. ccambridge ලෙවල් ඕනා නැ. මොකද උන් සෙට්ල් වෙලා නමුත් ටිකක් උඩට එන්න බැරුව ඉන්න අය නිසා. මම ලෙක්චර් කරන නිසා දන්නවා GAQ ස්ටුඩන්ස්ලා ඉන්නවා ඉංග්‍රිසි නිසා ඩිග්‍රිය දාගන්න බැරි. තරග විභාගයක් දාන්න බැරි. උන්ට ඕනා ඒක කවර් කරගන්න විතරයි. එතනින් එහාට මුකුත් ඔිනා නැ, මොකද ඇම්බිෂන් වෙනස්.