කාල_තියෙන්නේ_මේවයි

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    යකෝ මැරිල බේරැනා ඈතෑ. පව් බන් අහින්සක සත්ත. මුන් බඩගින්නටම නමේ මේවා කන්නේ දිලිසෙන සහ ලස්සන පාට නිසා ආකර්ෂණය නිසා ඩැහැගෙන එකපාරම ගිලිනව.
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :(:(:(
    පවු බං.. ඔය සීන් නිසා තමා හුඟක් සත්තු මැරෙන්නෙ.. පොලිතීන්, ප්ලෑස්ටික් කාලා..
    ඕක ඉස්සරහට තවත් වැඩිවෙයි.. පරිසර දූෂණයත් එක්ක..
    Ow machan lankaweth godak places wala oya problem 1ka thiyanawane:(