යකෝ මැරිල බේරැනා ඈතෑ. පව් බන් අහින්සක සත්ත. මුන් බඩගින්නටම නමේ මේවා කන්නේ දිලිසෙන සහ ලස්සන පාට නිසා ආකර්ෂණය නිසා ඩැහැගෙන එකපාරම ගිලිනව.
Plastic Kawoth ithin atthe mewa thamai.අපේ බඩේ මේවා තියනවද danna![]()
Minissunge thiyana nosalakilla nisa thamai ithin meh okkomaනැකැත් රාල;16810027 said:අප්පට සිරි... මාරයි නෙ බන්..![]()

Ow machan lankaweth godak places wala oya problem 1ka thiyanawane
පවු බං.. ඔය සීන් නිසා තමා හුඟක් සත්තු මැරෙන්නෙ.. පොලිතීන්, ප්ලෑස්ටික් කාලා..
ඕක ඉස්සරහට තවත් වැඩිවෙයි.. පරිසර දූෂණයත් එක්ක..

mechchara plastic kanne kohomada ban.. mewa uguren pahalata yanawada ?![]()
