දන්නා තරමින්නම් අවුලක් නැහැ , පොලවේ පය ගහලා ජීවත්වෙන උබලා අපි වගේම මුත් සාමාන්‍ය චරිතයක් ..උබ මු ගැන මෙතන අහපු ඒක වැරදි උබට හොදක් මේකේ එකෙක්වත් කියන එකක් නැහැ..මොකද බං බහුතරයක් ලංකාවේ කොල්ලෝ ලංකාවේ නළුවෝ එක්ක තරහයි ... මු නළුවෙක් නිසා පොඩි ෂෝ එකක් දානවා තමයි ඒත් කියන්න තරම් අවුලක් නැති චරිතයක් ..
එහෙම කියන්න එපා සහොදරයා මු ගැන හොද කියපු උනුත් හිටියා




