කාසල් රෝහලේ ශුක්‍රාණු බැංකුව නිසා කාන්තාවන් දසදෙනෙක් ගැබ්ගනී 😍😍😍

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,464
    8,618
    113
    කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ අලුතින් පිහිටුවන ලද ශුක්‍රාණු බැංකුව දිරිගන්වන සුළු ප්‍රතිඵල ලබා දී ඇති බව වාර්තා වේ.

    එම ශුක්‍රාණු බැංකුවේ සේවාවන් හරහා කාන්තාවන් දසදෙනකු සාර්ථකව ගැබ්ගෙන ඇති බව රෝහල් වාර්තා සඳහන් කරයි.

    රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් කුමාර දන්තනාරායන ‘ඩේලි මිරර්’ වෙත පවසා ඇත්තේ, මෙම ශුක්‍රාණු බැංකුව ශ්‍රී ලාංකිකයන් අතර වඳභාවයට පිළියම් යෙදීමේ ප්‍රධාන ඉදිරි ගමනක් සනිටුහන් කරන බවයි.

    “මෑතකදී ආරම්භ කරන ලද ශුක්‍රාණු බැංකුව දැනටමත් පිරිමින් 150 කට අධික සංඛ්‍යාවක් ශුක්‍රාණු පරිත්‍යාගශීලීන් ලෙස ලියාපදිංචි කර ඇත. මේ වන විට කාන්තාවන් දසදෙනෙක් ගැබ්ගෙන තිබෙනවා. තවත් 200 කට අධික සංඛ්‍යාවක් මෙම වැඩසටහන හරහා සහාය ලබාගනිමින් සිටිනවා” යැයි වෛද්‍ය දන්තනාරායන පවසයි.

    “ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට කැමති පිරිමින්ට පරිත්‍යාගවල ආරක්ෂාව සහ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණ මාලාවකට භාජනය වීමට අවශ්‍ය වෙනවා” ඔහු තවදුරටත් සඳහන් කර ඇත.

    අධ්‍යක්ෂවරයාට අනුව, පරිත්‍යාගශීලීන් සහ සහාය සොයන යුවළවලින් රෝහලට දිනපතා බොහෝ විමසීම් ලැබෙමින් පවතී.

    “අපි ක්‍රියාවලිය ගැන උනන්දුවක් දක්වන අයට මඟපෙන්වන අතර අවශ්‍ය සියලු තොරතුරු සපයනවා” ඔහු පවසයි.

    මේ අතර, ශ්‍රී ලංකාවේ තරුණ යුවළ අතර සරුභාවය ආශ්‍රිත ගැටළු වර්ධනය වීමට පිරිමි වඳභාවය සැලකිය යුතු සාධකයක් වී ඇති බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වාදෙති.

    අලුත විවාහ වූ යුවළ පිළිබඳ රසායනාගාර පරීක්ෂණ මගින් භයානක රටාවක් හෙළිවන බවත්, පිරිමින්ගෙන් තුනෙන් එකක් පමණ සරුභාවය පිළිබඳ සංකූලතා පෙන්නුම් කරන බවත් පැවැසේ.

    මේවාට අඩු ශුක්‍රාණු ප්‍රමාණය, ශුක්‍රාණු වල ශුක්‍රාණු නොමැතිකම හෝ ඩිම්බයක් සංසේචනය කිරීමේ හැකියාව සීමාකරන දුර්වල ශුක්‍රාණු චලනය ඇතුළත් වේ.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,620
    113
    Colombo

    a kiyanne ban bandapu minihege nemida lamai? wena ewungeda?
     
    • Like
    Reactions: Naughty_kiththa

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,590
    3,209
    113
    a kiyanne ban bandapu minihege nemida lamai? wena ewungeda?
    Ou ou. බැදපු බුවාගේ සරැ නැති නිසානේ වෙන උන්ගේ ගන්නේ.

    Doner එවුන්ගේ නම් එලි කරන් නෑ කියලා කියන්නේ.. මටත් හෙන අමුතු සීන් එකක් 🤣

    ඕක ඩ්ම්බ වලටත් තියෙනවා, ගෑණිගේ ඩිම්බ අවුල් නම් වෙන් එකියක්ගේ ඩ්ම්බ තැන්පත් කරන්නේ. එතකොට ඉතින් ජාන වෙනස්
    ------ Post added on Oct 9, 2025 at 9:12 PM
     
    • Like
    Reactions: DiksonAlex

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    මේකෙන් බෝවෙන ළමයින්ට අපේ දේපල අයිති වෙනවාද? උන්ට කියන්න පුළුවන්ද අම්මට හුකලා තමයි මෙහෙම උනේ උඹ මගේ තාත්තා කියලා. මොකද ඔප්පු කරන්නත් පුළුවන් DNA බැලුවත් අහුවෙනවා
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,620
    113
    Colombo
    Ou ou. බැදපු බුවාගේ සරැ නැති නිසානේ වෙන උන්ගේ ගන්නේ.

    Doner එවුන්ගේ නම් එලි කරන් නෑ කියලා කියන්නේ.. මටත් හෙන අමුතු සීන් එකක් 🤣

    ඕක ඩ්ම්බ වලටත් තියෙනවා, ගෑණිගේ ඩිම්බ අවුල් නම් වෙන් එකියක්ගේ ඩ්ම්බ තැන්පත් කරන්නේ. එතකොට ඉතින් ජාන වෙනස්
    ------ Post added on Oct 9, 2025 at 9:12 PM
    එහෙම බැලුවම ඇයි මුන් හොරෙන් හුකනාගෙන රන්ඩු වෙන්නේ ලොජිකක් නැනේ නේද බන්ලා..හතර අතේ අරින්න තියෙන්නේ

    මේකෙන් බෝවෙන ළමයින්ට අපේ දේපල අයිති වෙනවාද? උන්ට කියන්න පුළුවන්ද අම්මට හුකලා තමයි මෙහෙම උනේ උඹ මගේ තාත්තා කියලා. මොකද ඔප්පු කරන්නත් පුළුවන් DNA බැලුවත් අහුවෙනවා
    ඒක කේස්නේ බන් නෙව
    ------ Post added on Oct 9, 2025 at 9:14 PM

    කලු කැත මිටි තට්ට ගුපියන්ට බඩු තමයි 🤣
    ඒකත් මාරයි නෙව බන්...මම දැක තියෙනවා මිටි තාත්තලාට අම්මලාට උස පුත්තු ඉන්නවා..වෙන එකෙක් හුකලා නැත්තම ්අරැගේ පව පින නිසාද බන් එහෙම වෙන්නේ දැන් බැටිස්ටා වගේ නම් උගේ තාත්තා උස ඇති අම්මා ලෙස්බියන් වුනත් උගේ තාත්තා එකක් ඉන්න ඇතිනේ ඒකනේ ඌ එන්නේ..දැන් එහෙම නොවන පවුල්වල සීන් එක
    ------ Post added on Oct 9, 2025 at 9:17 PM
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    donate karaddi nurse gurl kenek help karanawada
    images
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    Doner එවුන්ගේ නම් එලි කරන් නෑ කියලා කියන්නේ.. මටත් හෙන අමුතු සීන් එකක් 🤣
    ඒක නොදැන ඉන්න එක දෙගොල්ලොන්ට ම හොදයි. දන්නවා නම් ඉතින් දීපු එකා කොහෙදි හරි දැක්ක ම ගෑනියි මිනිහයි අපහසුතාවයට පත් වෙන්න පුලුවන් නෙ.
    දීපු එකා ගත්ත උන්ව දන්නවා නම් සමහරවිට ඌ පස්සෙ ලමය සමබන්ධයෙන් බලපෑම් කරන්න පුලුවන් නෙ