මචෝ..පරණ කාසි ශුද්ධ කරන්නේ කොහොමද ... (පරණ කිව්වට හද්ද පරණ නෙමෙයි) 1996-වර්ල්ඩ් කප් රුපියල් 5 ප්‍රේමදාස ඉන්න රුපියල ඇලුමිනියම් පාට සතේ කාසිය