කාසි පොලිෂ් කරන්න

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    මචෝ..පරණ කාසි ශුද්ධ කරන්නේ කොහොමද ...

    (පරණ කිව්වට හද්ද පරණ නෙමෙයි)

    1996-වර්ල්ඩ් කප් රුපියල් 5
    ප්‍රේමදාස ඉන්න රුපියල
    ඇලුමිනියම් පාට සතේ කාසිය
     
    • Like
    Reactions: D_Mad

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    unnamed.gif
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මගේ ළඟ තිබ්බ රිදී කාසි වගයක්. මකන කෑල්ලක් අරන් මකුවම ලස්සනට පොලිෂ් වුනා. අනිත් කාසිනම් එහෙම පොලිෂ් කරන්න බෑ.... බ්රාසෝ ටිකක් ගාල බලපන්.
     

    Similar threads