කාසි හා නොට්ටු Help

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    කාසි හා නොට්ටු Help

    වර්තමානයේ භාවිත වන කාසි ගනන කීයද ? ඒ මොනවද

    වර්තමානයේ භාවිත වන නොට්ටු ගනන කීයද ? ඒ මොනවද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම භාවිතා වන නොවන කියල එකක් නෑ නෙ නේද, සතේ කාසිය උනත් භාවිතා නොකරට අවලංගු කරලා නෑ නෙ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    එහෙම භාවිතා වන නොවන කියල එකක් නෑ නෙ නේද, සතේ කාසිය උනත් භාවිතා නොකරට අවලංගු කරලා නෑ නෙ.

    dan awurudu keepekata kalin kawuda ekek satha pahe dahaye ewayin gewwa neda loku dadayak usawiyata? :lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    එහෙමත් උන් ඉන්නවද :D අහල තිබුනේ නෑ ඒ කතාව.

    ow mata mathakayi. lankawe witharak neweyi russia hari kohe harith ehema karala thibba. habayi oota usawiye inna una coins ganan karlaa iwara wenakan:D
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Banknotes

    Freq. used රු.20, රු.50, රු.100, රු.500, රු.1000, රු.5000
     Rarely used රු.10, රු.200, රු.2000

    Coins

     Freq. used රු.1, රු.2, රු.5, රු.10
     Rarely used 25, 50 cents
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මමත් දන්න විදිහට තවම ලංකාවේ සත සහ රුපියල් අගයන් සහිත කාසි සහ නෝට්ටු අවලංගු කරලා නෑ කිසිවක්
    නමුත් පැරණි නෝට්ටු ඉවත් කිරීම මේ දිනවල සිදුවෙනවා බැංකු හරහා
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    dan awurudu keepekata kalin kawuda ekek satha pahe dahaye ewayin gewwa neda loku dadayak usawiyata? :lol:

    එහෙමත් උන් ඉන්නවද :D අහල තිබුනේ නෑ ඒ කතාව.

    රුපියලේ දෙකේ කාසි වලින් නේද?...
    ලොරියකින් ගෙනල්ල ද කොහෙද දඩ ගෙව්වේ....අහල තියෙන විදියට අසාදාරන විදියට පොලිසිය ගහපු දඩයකට...:P:P:P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඕක කොයි කලේද උනේ...අහල තිබ්බට හරියටම මතක න...​

    dan 2k 3k koheda wenawa. Daily Lankadeepa Newspaper eke thibbe

    uu penelty eka gewanna 10, 20 kola walin. usawiye lipikaraya oka judge ta kiyala.
    judge uuwa sathiyak da dekak da hire dala. :angry:

    hama note ekakama gahala thiyanawa, one ganak gewanna valied kiyala within sri lanka.

    උසාවිය නිහඩයි V2 :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    dan 2k 3k koheda wenawa. Daily Lankadeepa Newspaper eke thibbe

    uu penelty eka gewanna 10, 20 kola walin. usawiye lipikaraya oka judge ta kiyala.
    judge uuwa sathiyak da dekak da hire dala. :angry:

    hama note ekakama gahala thiyanawa, one ganak gewanna valied kiyala within sri lanka.

    උසාවිය නිහඩයි V2 :yes:

    එහෙම පුලුවන්ද.....කොහෙවත් නීති පොතේ නැතුව ඇතිනේ ගෙවන්න ඕනේ කොලේ වටිනාකම...

    මොකක් කියලද දන්නේ න නේද ඇතුලට දැම්මේ...
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එහෙම පුලුවන්ද.....කොහෙවත් නීති පොතේ නැතුව ඇතිනේ ගෙවන්න ඕනේ කොලේ වටිනාකම...

    මොකක් කියලද දන්නේ න නේද ඇතුලට දැම්මේ...

    no idea machan. but mata hodata mathakai oya seen eka :yes: